දර ගැරේජ් Full series (01-34) by ති.නා.

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,574
    10,127
    113
    සිරාවට
    මූ ඇක්ට් කරන අනෙක් ඒව බලන්න බැරි තරම් අජූතයි, මේකෙ ඇක්ටින් හොදයි, Overacting නැත්නම් සුපිරි
    minihata hambenne ekama vidiye charitha ! eka athakin asadaranayi !
     
    • Like
    Reactions: TNHM

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    මේ වගේ ඒවා දැන් නෑ නේ. දැන් තියන එවාට හිනා යන්න බලන ගමන් ලග ඉන්න එකාට කියලා කිචි කවාගන්න ඔනේ.
     
    • Like
    Reactions: Cenon