දැන් මහයියාවෙ කීල්ස් එක ලගට තියනව
3.3km පෝලිම
අනිත් පෝලිමුත් ඒවගේඇති.
බලපන් ඉතින් මොන කට්ට කාල හරි VIP කෙනෙක් වෙන එකේ වටිනාකම හිතෙන්නෙ මේවෙලාවට.
ලක්ෂ හතර පහ පඩි කියන උනුත් පොන්නයො වගේ පෝලිම්වල දාඩිය පෙරාගෙන කුඩ ඉහලගෙන.
බස් යන්නෙත් නෑ බං බ්ලොක්. එහෙමයි කියල ගෙදර යන්නත් බෑ ABCD බෙහෙත් ඉවරවෙලා දවස් තුනක් වෙනව. වෙන ගන්න තැනකුත් නෑ
ප්රෙස්කිප්ෂන් නැතිව මං බෙහෙත් ගන්න පාමසියතියෙන්නෙ පොලිසිය ලග ,

Last edited: