දවල් කෑම පැකට් එකට නීති ගෙනෙයි

funyboyy

Member
Jun 22, 2011
396
163
0
nugegoda
දවල් කෑම පැකට් එකට නීති ගෙනෙයි

පත්තර කොළ වල ලන්ච් පැකට් බෑ
පැය 4 ට පරණ පැකට් බෑ

Anne%2527s%252Bpics%252BJan%252B2008%252B006.jpg
පත්තර කොළවල බත් පැකට් ඔතා විකිණීම ද`ඩුවම් ලැබිය හැකි වරදක් ලෙස කොළඹ මහනගර සභාව නම් කර තිබේ.
පත්තර මුද්‍රණය කර ඇති තීන්ත තැවරී කෑම විසවිය හැකි බව ඔවුන් පෙන්වා දෙයි.
එසේම පිළියෙල කර පැය 4 ඉක්මවා ගිය පසු ආහාර නරක්වීමේ අවදානමක් පවතින නිසා කොළඹ නගරයේ දහවල් කෑම පැකට් විකිණීමේදී ඒ පිළිබඳ සහතික විය යුතු බවත් කෑම ඛෙදාහරින්නන් නගර සභාවේ ලියාපදිංචි විය යුතු බවත් පසුව සෑම කෑම පැකට්ටුවකම පිළියෙල කරන්නන්ගේ නම් ගම් සඳහන් කළ යුතු බවත් නව නීති මගින් පැහැදිලි කර තිබේ.
මේවා ගැන සොයා බැලීමට විශේෂ පරීක්ෂණ නිලධාරීන් පත් කරනනටද කොළඹ මහනගර සභාව තීරණය කර තිබේ.
මේ සම්බන්ධයෙන් ඊයේ කොළඹ මහනගර සභාවේ සෞඛ්‍ය නිලධාරීන් දහවල් කෑම පාර්සල් අලෙවි කරන්නන් දැනුවත් කිරීමේ රැස්වීමක්ද පවත්වන ලදි.
more news

 
Last edited:
Jul 26, 2011
8,378
730
0
no sinhala land
menna honda weda. sirawata samahara aya mewata hinda wenna puluwan.. but mewa aniwaryayenma genna one neethi.. api kochchara leda wela edda hadisiyata oya kadekin dawalta lunch ehema aragena... kohoma hadanawada manda.. kochchara paranada danneth ne.. anyway mekanam honda wedak
 

mamanamperi

Active member
  • Jun 13, 2011
    684
    152
    43
    parakku wela hari hoda wedak karala thiyenne.... mewa gena complain karanna oni nan tel nos prasidda kalanan thawath hodai