දවල් නිදාගත්තා

AhhhCapaCapa

Well-known member
  • Oct 16, 2022
    3,045
    3,919
    113
    ඇඩ්රස් නෑ
    ඇඟේ බයලොජිකල් ක්ලොක් එකක් තියනවා. ඒකට අනුවයි ඇඟේ වැඩ සේරම වෙන්නෙ. හෝමෝන රිලීස් වීම් , විවිධ රසායනික ක්‍රියාකාරකම්.. සමහර රසායනික ද්‍රව්‍ය තියනවා නිදාගන ඉද්දි විතරයි රිලීස් වෙන්නෙ. ඒ විතරක් නෙමෙයි ඒ රිලීස් වීමට අවට පරිසරයේ ආලෝකය පවා බලපානවා. කාලයක් තිස්සෙ ඉන්න ජීවන රටාව වෙනස්වීම නිසා බයලොජිකල් ක්ලොක් එක වෙනස් වෙනවද නැද්ද කියන්න නම් මම දන්නෙ නෑ මචං.
    වෙනස් වෙනවා අපේ අච්චිට දවල්ට නිදාගන්න පුරුද්දක් උනා. ඊට පස්සේ එයාගේ ගොඩක් දේවල් වෙනස් උනා.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මමත් කාලයක් රෑ 1-2 වෙලා නිදාගන්න පුරුදු වෙලා හිටියා

    මම specs දානවා ටික කාලයක් යද්දි Specs දාලත් පෙනීම හොදටම අඩු ව්න්න ගත්ත.

    ආයෙ රෑ 10.30 වෙද්දි නිදාගන්න පටන් ගත්තම හරි ගියා.

    උඹ ඔ්ක කියද්දි මටත් වෙච්චි සීන් එකක් මතක් උනා. දැනට අවුරුදු කීපයකට කලින් ඔ්මාන් ක්ලයන්ට් කෙනෙක් සෙට් වෙලා බුවාගෙ හදිසි ප්‍රොජෙක්ට් එකක් තිබ්බා ඉවරකරන්න. මාස හයයි තිබ්බෙ ඉවර කරලා දාන්න. මම ඉතිං ඉක්මණට ඉවරකරන්න කියල හිතාගන දවසකට පැය දෙකත් හතරත් අතර ගාණක් විතරක් නිදාගන (රෑ 11 පාන්දර 2 හෝ ‌3 විතර වෙනකල්) වැඩකරා. මාස දෙකක් විතර යනකොට පට්ට ඔලුව රදයක් එක්ක කන් දෙකේම අමාරුවක් ආවා. මාරම වේදනාවක්. ඉවසගන ඉන්න බැරි තරං. පස්සෙ අඳුනන යාලුවෙක්ට කෝල් එකක් දීල විස්තරේ කීව (ඩොකෙක් ඌ) බුවා මගෙ විස්තර දන්න හින්ද ඇහුවා මේ දවස්වල උඹ බිසීද කොහොමද කියල. මම සීන් එක කිව්වට පස්සෙ ඌ මට කිව්වා ඔක්කොම පැත්තකට දාල සති දෙකක් විතර හොඳට සැපට නිදාගනින් කියලා වැඩිය වැඩ නොකර. අම්මට උඩු හරිගියා කියපංකො. නින්ද මදිකම තිබිල තියෙන්නෙ..
     
    නින්ද වැදගත් 🙂❤️
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,141
    24,748
    113
    tracing Geo-location.. ... ...
    මට මේක කීප දෙනෙක්ම කිව්වා (නෙට් එකෙත් තියෙනවා)

    එත් මගේ ප්‍රශ්නේ මේකයි, ලිවර් එක වෙලාව දන්නේ කොහොමද?

    10 ට නිදා ගන්න එකෙක්ගේ 11 ඉඳන් ලිවර් ෆන්ෂන් වෙනවා කියමු. ඌ උදේ 5 ට නැගිට්ටම පැය 7 ක් නිදා ගෙන.

    මම නිදා ගන්නේ 2.30 ට වගේ, නැගිටින්නේ 9.30 පහු වෙලා, එතකොට මාත් පැය 7 ක් නිදාගෙන.
    එතකොට මගේ ලීවර් එකත් 11 ඉඳන් ද ෆන්ෂන් වෙන්නේ ????

    ලංකාවේ එකෙක් පිටරට පදිංචියට ගියොත්, කොහේ ටයිම් එකටද ලිවර් එක ෆන්ෂන් උපරිම වෙන්නේ :-(
    ඕක මට කියපු ඩොකා ගෙනුත් මම ඇහුවා, ඌ කිව්වෙත් නැහැ. බොඩි ක්ලොක් මොකක්ද එකක් කිව්වේ.

    දැන් අවුරුදු 7 ක් තිස්සේ US schedule එකට වැඩ කරන්නේ, එතකොට ඕක ඒ විදියට හුරු වෙන්නේ නැද්ද :oo:

    https://nigms.nih.gov/education/fact-sheets/Pages/circadian-rhythms.aspx
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,870
    22,183
    113
    Kaer Morhen
    thewitcher.com
    මට මේක කීප දෙනෙක්ම කිව්වා (නෙට් එකෙත් තියෙනවා)

    එත් මගේ ප්‍රශ්නේ මේකයි, ලිවර් එක වෙලාව දන්නේ කොහොමද?

    10 ට නිදා ගන්න එකෙක්ගේ 11 ඉඳන් ලිවර් ෆන්ෂන් වෙනවා කියමු. ඌ උදේ 5 ට නැගිට්ටම පැය 7 ක් නිදා ගෙන.

    මම නිදා ගන්නේ 2.30 ට වගේ, නැගිටින්නේ 9.30 පහු වෙලා, එතකොට මාත් පැය 7 ක් නිදාගෙන.
    එතකොට මගේ ලීවර් එකත් 11 ඉඳන් ද ෆන්ෂන් වෙන්නේ ????

    ලංකාවේ එකෙක් පිටරට පදිංචියට ගියොත්, කොහේ ටයිම් එකටද ලිවර් එක ෆන්ෂන් උපරිම වෙන්නේ :-(
    ඕක මට කියපු ඩොකා ගෙනුත් මම ඇහුවා, ඌ කිව්වෙත් නැහැ. බොඩි ක්ලොක් මොකක්ද එකක් කිව්වේ.

    දැන් අවුරුදු 7 ක් තිස්සේ US schedule එකට වැඩ කරන්නේ, එතකොට ඕක ඒ විදියට හුරු වෙන්නේ නැද්ද :oo:
    There's something called Circadian rhythm, like an internal body clock.
    I suggest you read this book called 'Why we sleep' by Matthew Walker. All the answers to the questions you're asking are within the pages.

    Mata nan paya 7ta wada nida gatte nttn oluwa ridenwa maha muusalai eelaga dawasa. mage screen time eka 5 6 hours wtr unot 6 hours athi hbi, 12+ wage nan 8 hours withara one.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,553
    1
    51,234
    113
    ප*යාගල
    sorry.com
    උඹ ඔ්ක කියද්දි මටත් වෙච්චි සීන් එකක් මතක් උනා. දැනට අවුරුදු කීපයකට කලින් ඔ්මාන් ක්ලයන්ට් කෙනෙක් සෙට් වෙලා බුවාගෙ හදිසි ප්‍රොජෙක්ට් එකක් තිබ්බා ඉවරකරන්න. මාස හයයි තිබ්බෙ ඉවර කරලා දාන්න. මම ඉතිං ඉක්මණට ඉවරකරන්න කියල හිතාගන දවසකට පැය දෙකත් හතරත් අතර ගාණක් විතරක් නිදාගන (රෑ 11 පාන්දර 2 හෝ ‌3 විතර වෙනකල්) වැඩකරා. මාස දෙකක් විතර යනකොට පට්ට ඔලුව රදයක් එක්ක කන් දෙකේම අමාරුවක් ආවා. මාරම වේදනාවක්. ඉවසගන ඉන්න බැරි තරං. පස්සෙ අඳුනන යාලුවෙක්ට කෝල් එකක් දීල විස්තරේ කීව (ඩොකෙක් ඌ) බුවා මගෙ විස්තර දන්න හින්ද ඇහුවා මේ දවස්වල උඹ බිසීද කොහොමද කියල. මම සීන් එක කිව්වට පස්සෙ ඌ මට කිව්වා ඔක්කොම පැත්තකට දාල සති දෙකක් විතර හොඳට සැපට නිදාගනින් කියලා වැඩිය වැඩ නොකර. අම්මට උඩු හරිගියා කියපංකො. නින්ද මදිකම තිබිල තියෙන්නෙ..
    අම්මො ඔව්. අපි වැඩිය හිතන්නෙ නැති උනාට ඔකෙ ප්‍රතිපල එද්දි පොලිත් එක්කම එන්නේ
     
    • Love
    Reactions: maxtalker