දූපතේ උ.බු. ජනයා දින 365ම කතා කරන්නේ පජාචන්චවාදය, සුවාදීනත්වය වැනි කොහෙන් හෝ අහුලාගත් වචන කෑලිය. සමාජවාදීන් පවා පජාචන්චවාදය ගැන කතා කරන මෙය අමුතුම දූපතකි. පජාචන්චවාදය ගැන බණ කියන රටවල් එක්කෝ අවුරුදු ගණන් රාජාණ්ඩු යටතේ පාලනය වුණ ඒවාය සමහර රටවල් තවමත් රාජ උස්නයෙන් දුවන ඒවාය උන් අනිත් රටවල් හූරාකා ඒකාධිපති පාලනයන් තුලින් අද සංවර්ධිත රටල් බවට පත්වී පජාචන්චවාදය , මානව නිදහස වැනි දේවල් උදෙසා දිවා රෑ වෙහෙසෙයි උන්ට දැන් වෙන කරන්න දෙයක් ඉතුරු වී නොමැත. තොපිත් පජාචන්චවාදය, ආණ්ඩුක්‍රම ව්‍යස්ඨාව , සුවාදීන් කොමිසන් සභා ගැන හොය හොය හිටපිය අපි ඒ තරමට සංවර්ධිතය!