Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
I Miss You
දවසක් දා.. හැන්දෑවක..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දවසක් දා.. හැන්දෑවක..

දැන් අවුරුදු ගානක් වෙනව..ඒ අපි ඒ ලෙවල් ලියන්න කිට්ටු වෙලා, අවසාන මාස දෙකේ තුනේ වගේ...ඒ ටිකේ ඉස්කෝලෙ ගියේ නැති වුනත්...එක දිගට ක්ලාස් තිබුණ,කට්ටියත් සෑහෙනට හිටිය...මාත් ඒ ටිකේ දිගටම ආවෙ,ක්ලාස් යනවට වඩා ඔයාගෙ ඔය අහිංසක මූන බලාගන්න පොඩ්ඩක් හරි හම්බෙන හින්ද............2011 මුල කාලෙ හුගක් වැහැපු හින්ද වෙන්ඩ ඇති මාස ගානක් යනකන් දිගටම සීතල තිබුන..ඒ සීතලත් එක්ක ඔයා එනකන් බස්ටෑන්ඩ් එක ගාව පැය ගනන් බලන් හිටපු මතක, තාමත් ඉදල හිටල එක පාරටම මතක්වෙන්නෙ හිතේ ගැඹුරුම තැනකින් එන ආදරෙන් පිරිච්ච හැගීමක් එක්ක...

ඒ අස්සෙ මොකක් හරි දාල යන්ඩ බැරි,ජීවිතෙන් ඈතටම යන්ඩ ගියපු දෙයක් තියෙනව කියලයි තාමත් මට හිතෙන්නෙ....අද පරණ පොත් වගයක් අදිද්දි ඔයා ගැන අපේ ආදරේ ගැන මට අපි හම්බුනු අවසාන දවසෙදි...අවසාන පැයේ දෙකේ,දැනුනු දේවල් පේලි කීපෙකින් ලියල එදා පොතක් අස්සට දාපු කොල කෑල්ලක් දැක්ක....ඔව්ව්..අද වගේම මට මතකයි...එදාවත් මන් ඔයාට කොච්චර ආදරේද කියන්න තිබුණ නන් කොච්චර හොදයිද කියල මට හිතුන..අපේ ඇස් හුගක් ඈතට යන්න ඉස්සෙල්ල එදා ටික වෙලාවක් යාවෙලා තියෙන්න ඇති...ඒ ටික වෙලාව මට ජීව්ත කාලෙටම අමතක කරන්න බෑ සුදු...සෑහෙන කාලයක් ගියා..ඔයා දැන් කොහේ ඉන්නවද කියලවත් මන් හරියට දන්නෑ..ඒත් මගෙ හිතේ ඔයා ගැන තියෙන ආදරේ තාමත් එහෙමයි..අපි ආයෙත් හම්බෙනව නන්,........කොහෙ හිටියත් සතුටින් ඉන්න,.. දෙවි පිහිටයි....

.~මාධවVk~

දවසක් දා.. හැන්දෑවක..

පොතක් බලන්නට සිතුනා..

හිතුවෙත් නෑ.. ඒ ජාමෙට..

ඔබව මතක්.. වෙයි කියලා..

ඈ මගේ ගතේ හැඟුමන් පෙලා..

ඈ මගේ සිතේ සක්මන් කලා..

මා දිහා බලා සුසුමන් සලා..

ආදරෙයි කියා නොකියා ගියා..

කියා පොතේ ලියවී තිබුනා..

රේණු රේණු මල් මිටේ රේණු..

ඈට පෙම් කරන්න මට බෑ ලූ..

රන් සමනල තටු මට ලැබෙන්නෙ නෑ ලූ..

රොන් පීරී සැලෙන්න මල් රේණූ..

සද වත දෝ.. මා දුටුවේ..

ඔබෙ ගත දෝ.. මා දුටුවේ..

සිතුවම් දෝ.. මා දුටුවේ..

හැබහින් දෝ.. ඔබ දුටුවේ..

[QUOTE="madhawavish, post: 22729623, member: 514270"] [b]දවසක් දා.. හැන්දෑවක..[/b] [IMG]https://scontent.fcmb6-1.fna.fbcdn.net/v/t1.0-9/fr/cp0/e15/q65/26730726_175887383162608_5175763267348307789_n.jpg?efg=eyJpIjoiYiJ9&oh=f5cb943dc79f595292379648157cc3f6&oe=5AE38146[/IMG] [SIZE="4"][COLOR="Blue"]දැන් අවුරුදු ගානක් වෙනව..ඒ අපි ඒ ලෙවල් ලියන්න කිට්ටු වෙලා, අවසාන මාස දෙකේ තුනේ වගේ...ඒ ටිකේ ඉස්කෝලෙ ගියේ නැති වුනත්...එක දිගට ක්ලාස් තිබුණ,කට්ටියත් සෑහෙනට හිටිය...මාත් ඒ ටිකේ දිගටම ආවෙ,ක්ලාස් යනවට වඩා ඔයාගෙ ඔය අහිංසක මූන බලාගන්න පොඩ්ඩක් හරි හම්බෙන හින්ද............2011 මුල කාලෙ හුගක් වැහැපු හින්ද වෙන්ඩ ඇති මාස ගානක් යනකන් දිගටම සීතල තිබුන..ඒ සීතලත් එක්ක ඔයා එනකන් බස්ටෑන්ඩ් එක ගාව පැය ගනන් බලන් හිටපු මතක, තාමත් ඉදල හිටල එක පාරටම මතක්වෙන්නෙ හිතේ ගැඹුරුම තැනකින් එන ආදරෙන් පිරිච්ච හැගීමක් එක්ක... ඒ අස්සෙ මොකක් හරි දාල යන්ඩ බැරි,ජීවිතෙන් ඈතටම යන්ඩ ගියපු දෙයක් තියෙනව කියලයි තාමත් මට හිතෙන්නෙ....අද පරණ පොත් වගයක් අදිද්දි ඔයා ගැන අපේ ආදරේ ගැන මට අපි හම්බුනු අවසාන දවසෙදි...අවසාන පැයේ දෙකේ,දැනුනු දේවල් පේලි කීපෙකින් ලියල එදා පොතක් අස්සට දාපු කොල කෑල්ලක් දැක්ක....ඔව්ව්..අද වගේම මට මතකයි...එදාවත් මන් ඔයාට කොච්චර ආදරේද කියන්න තිබුණ නන් කොච්චර හොදයිද කියල මට හිතුන..අපේ ඇස් හුගක් ඈතට යන්න ඉස්සෙල්ල එදා ටික වෙලාවක් යාවෙලා තියෙන්න ඇති...ඒ ටික වෙලාව මට ජීව්ත කාලෙටම අමතක කරන්න බෑ සුදු...සෑහෙන කාලයක් ගියා..ඔයා දැන් කොහේ ඉන්නවද කියලවත් මන් හරියට දන්නෑ..ඒත් මගෙ හිතේ ඔයා ගැන තියෙන ආදරේ තාමත් එහෙමයි..අපි ආයෙත් හම්බෙනව නන්,........කොහෙ හිටියත් සතුටින් ඉන්න,.. දෙවි පිහිටයි.... .~මාධවVk~[/COLOR] [COLOR="Magenta"]දවසක් දා.. හැන්දෑවක.. පොතක් බලන්නට සිතුනා.. හිතුවෙත් නෑ.. ඒ ජාමෙට.. ඔබව මතක්.. වෙයි කියලා.. ඈ මගේ ගතේ හැඟුමන් පෙලා.. ඈ මගේ සිතේ සක්මන් කලා.. මා දිහා බලා සුසුමන් සලා.. ආදරෙයි කියා නොකියා ගියා.. කියා පොතේ ලියවී තිබුනා.. රේණු රේණු මල් මිටේ රේණු.. ඈට පෙම් කරන්න මට බෑ ලූ.. රන් සමනල තටු මට ලැබෙන්නෙ නෑ ලූ.. රොන් පීරී සැලෙන්න මල් රේණූ.. සද වත දෝ.. මා දුටුවේ.. ඔබෙ ගත දෝ.. මා දුටුවේ.. සිතුවම් දෝ.. මා දුටුවේ.. හැබහින් දෝ.. ඔබ දුටුවේ..[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom