දවසක් පැළ නැති හේනේ සිංදුවේ අවුල.

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,140
    113
    පහල තියෙන්නේ දවසක් පැල නැති හේනේ නමැති සිංදුවේ දෘෂ්ටිවාදීමය අවුලක් තියෙනවා කියල ෆේස්බුක් එකේ කෙනෙක් දාල තිබුන පෝස්ට් එකකට හේතුව පැහැදිලි කරලා එයාම දාල තිබ්බ කමෙන්ට් එකක්.

    "දාරක ප්‍රේමය ගේහසික ප්‍රේමයට වඩා උත්තරීතයයි කියන්නේ පුරුෂෝත්තම චින්තනයේම කොටසක්. සමහර අම්මලා තමන්ගෙ දරුවට ආදරේ කරනවට වඩා තමන්ගෙ සැමියට ආදරය කරන සමහර බිරින්දෑවරු ඕනෑ තරම් ඇති. නමුත් මාතෲ සෙනෙහස මාර උදාර කරන්නේ පුරුෂෝත්තම බවට ආවඩාගන්න."

    මට තියෙන ප්‍රශ්නෙ මේකයි.මේ සිංදුවෙන් කොහොමද පුරුෂෝත්තම බවට ආවඩාගැනීමක් වෙන්නේ.කාටහරි පුලුවන් නම් පැහැදිලි කරන්න.

    මේ සංවාදයේ තව තිබුනා කැදැල්ලෙ ඇතිවූ,ඔබ පෙම් කරනා ඔබේ කුමාරී,හන්තානට පායන සඳ වගේ සින්දුත් මේ වගේ කියලා.

    මේවායින් මෙහෙම අර්ථයක් එන්නෙ කොහොමද?පැහැදිලි කරන්න.
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    :dull:..

    tHZbkGh.jpg


    https://www.bbc.com/pidgin/tori-56770243
     
    • Wow
    Reactions: kinkon

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    mkakda bn me seen eka :eek: :eek: :eek:

    Ghanaian actress posted a provocative picture of herself squatting down while holding hands with her confused-looking son as a bizarre celebration of his seventh birthday.

    the photo sparked outrage in Ghana.

    was found guilty granted a 3-month jail term for posting a nude photo of herself beside her near-naked son on social media.

    oh... and one of the USA meat puppet (cardi) tweets about it, then rest is history,

    weird "rich nigger" shit,
     
    • Like
    Reactions: hodakolla