දවසක් මම ගමනක් යනකොට තඩි මී හරකෙක් මැද්දට #

paralk

Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    දවසක් මම ගමනක් යනකොට තඩි මී හරකෙක් මැද්දට #

    දවසක් මම ගමනක් යනකොට තඩි මී හරකෙක් මැද්දට පැන්න කිලෝ 300 විතර -හිමියනි මම කිලෝ 80

    දඹර අමිල හිමියන්ගේ වාග් ප්‍රහාර මැද මහින්දගේ සට්ටැඹියා කුජීතයි

    කවුරුත් බය වෙන්නෙපා කොම්පුටර් ජිල්මාට් වැනි දේවල් කිරීමට නොහැකියි අපේ විශ්වවිද්‍යාල වල වියත් පිරිස් අවදානයෙන් ඉන්නේ —




    https://www.facebook.com/video.php?v=1750168565208377
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    10882359_558597577608623_5254433845270021034_n.jpg



    බලන්න මේ අව්‍යාජ හිනාව දිහා .අවංක ඇස් දෙක දිහා.ප්‍රෞඩත්වය ගේන රැවුල දිහා. ඔයාලට මේ පින්වන්ත මූණ දිහා බලන් අපේ මැතිතුමාට පිටුපාන්න අපහස කරන්න පුලුවන්ද මේ මුණ දිහා බලන්.
    අද ඔයාලා හොර මැර දුෂන ,අල්ලස් නැති උගතුන් රට පාලනය කරන ලස්සන රටක ඉන්නේ මෙතුමා නිසයි.අද බලන්න හැමෝම ලග සල්ලිය බාගේ. මෙතුමගේ පුතාටත් ඔයාලගේ පුතාටත් නීතිය එකයි.වෙනසක් නෑ. සුන්දර රටක් වෙලා අපේ රට . තුන් පාරක් නෙමේ අපි ජීවිතේ තියෙන තුරු එතුමගේ පා යුග ලග වැටිලා ඉන්න කැමතියි.එතුමා අපිට රජේක් නෙමේ.රාජධානියක්.අද ඉදන්වත් කුමන්ත්‍රණ කාරයින්ට අහුවෙලා මෙතුමට මඩ ගහන්න එපා.
    කෝ දැන් මෙතුමට අපි දීර්ඝායුෂ පතමු අපේ ආයුසත් අරන් ඉන්න කියලා

    ඇත්ත ඇතිසැටියෙන් - සමාජ සත්කාරයකි