දවසක ඉගෙන ගත්තු දේවල් ඉති දේවල් ඉතිරි කරලා මැරෙමු

2by2

Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    Ruwandhananjaya.blogspot.com
    Ruwandj.school.blog

    යාළුවනේ මේ 2011 විතර ඉදන් ආසාවෙන් කරගෙන එන මගේ බ්ලොග් එක ,

    ම්ං ඉගෙන ගත්තු පොත් පත් නෝට්ස් එහෙම සේරම අප්ලෝඩ් කරන්න පුළුවන් වෙලාවට දාන්නම්,

    ම්ං නැති කාලෙක උනත් ඉගෙන ගත්තු දේ ඉතුරු වෙලා තියේවි.

    ඕලෙවල් ඒලෙවල් නෝට්ස් විතරයි දැනටදාගෙන යන්නෙ, ඉස්සරහට khan academy එක වගේ youtube එකක් සෙට් කරලා වැඩක් ලස්සනට කරන්න හිතේ තියෙනවා.

    ම්ං මැත කරනනිසා වටින නෝට්ස් ශොර්ට් නෝට්ස් ගොඩක් තියෙනවා ඒවා වෙලාවක් ලැබුනාම අප්ඩේට් කරන්නම්

    ඔයා ලග නෝට්ස් හෙම තියේනම් මට පුලුවන් වෙලාවක එවන්න pdf කරලා. අපි සෙට් වෙලා ගේමක් ඩෙමු.
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com

    Indrajith's another account or two ppl?​

    Ruwandhananjaya.blogspot.com
    Ruwandj.school.blog

    යාළුවනේ මේ 2011 විතර ඉදන් ආසාවෙන් කරගෙන එන මගේ බ්ලොග් එක ,

    ම්ං ඉගෙන ගත්තු පොත් පත් නෝට්ස් එහෙම සේරම අප්ලෝඩ් කරන්න පුළුවන් වෙලාවට දාන්නම්,

    ම්ං නැති කාලෙක උනත් ඉගෙන ගත්තු දේ ඉතුරු වෙලා තියේවි.

    ඕලෙවල් ඒලෙවල් නෝට්ස් විතරයි දැනටදාගෙන යන්නෙ, ඉස්සරහට khan academy එක වගේ youtube එකක් සෙට් කරලා වැඩක් ලස්සනට කරන්න හිතේ තියෙනවා.

    ම්ං මැත කරනනිසා වටින නෝට්ස් ශොර්ට් නෝට්ස් ගොඩක් තියෙනවා ඒවා වෙලාවක් ලැබුනාම අප්ඩේට් කරන්නම්

    ඔයා ලග නෝට්ස් හෙම තියේනම් මට පුලුවන් වෙලාවක එවන්න pdf කරලා. අපි සෙට් වෙලා ගේමක් ඩෙමු.
     
    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    අක්ක වේසි පොත් ටික කවලම් කරලා බ්ං නැත්නම් ම්ං සේරම පිළිවෙළට දානවා 😥
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,591
    113
    අක්ක වේසි පොත් ටික කවලම් කරලා බ්ං නැත්නම් ම්ං සේරම පිළිවෙළට දානවා 😥
    Ai bn akkata ohoma kara karanne