දවසක හරියන්න ඕනේ ජීවිත

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113


    පාරෙ ඉන්න ඕන මිනිස්සු නෙමෙයි බ්‍රෝ මේ. රියල් වැඩ්ඩෝ. :love:

    මචන් මේ plute ගහන කෙනා ඉන්න video එකක් මීට කලින් දැක්ක ' train singers in srilanaka ' කියලා YT SEARCH කරාම.

    එකේ result වලට පෙන්නනවා අකෝඩියන් එකකින් සින්දුවක් ගහනවා තව set එකක්.
    කියලා වැඩක් නෑ.
    'සද රානි තනිවී නිල් අහසේ....'
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,074
    113
    ragama colombo hariye thama wadipura inne dawal kaleta.

    eka sinduwayi gahanne godak welawata.

    kattiya denwa salli anik ayata wada .
     
    • Love
    Reactions: KrishanL89