Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දවසට පැය කීයක් ඉදගනද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දවසට පැය කීයක් ඉදගනද?

උඹලා දවසට පැය කීයක් ඉදගන ඉන්නවද?

දවසට වැඩි වේලාවක් ඉදගන සිටීම රෝඝාබාද රැසකට මග පාදයි.

1) හදවතට හොද නැහැ

2) දියවැඩියා අවධානම වැඩි කරයි.

3) විවිධ වර්ගවල පිලිකා අවධානම වැඩි කරයි

Findings presented at the 2015 Inaugural Active Working Summit also found that sitting increases

◦ Lung cancer by 54 percent

◦ Uterine cancer by 66 percent

◦ Colon cancer by 30 percent

4) ආහාර දිරවීමේ ගැටලු

5) මොලයේ ක්රියාකාරිත්වයේ ගැටලු

6) බෙල්ල සහ උරහිස් ආබාද

7) කොන්දේ ආබාද

8) උදරයේ සහ ඉනේ මාංශපේශී ආබාද

9) කකුල්වල නහර ගැටගැසීම

10) කකුල්වල අස්ථි දුර්වලවීම

වැඩි විස්තර http://fitness.mercola.com/sites/fitness/archive/2015/05/08/sitting-too-long.aspx

කරන රස්සාවේ හැටියට සමහරුන්ටඩ වැඩි වෙලාවක් ඉදගන ඉන්නේ නැතුව බෑ. ඒත් තමන්ගේ සෞක්ය ගැන හිතලා පැය බාගයකට සැරයක් වත් ටිකක් නැගිටලා ඇවිදින්න ඕනේ. දිනපතා ව්යායාම කරන්න ඕනේ මොනදේ කරන්නත් තමන් නිරෝගීව ඉන්න එපැයි. නිරෝගි කම නැති උනොත් ඒක ආයි ලබාගන්න ලේසි නෑ.

[QUOTE="WhyNot1, post: 22028891, member: 560573"] [b]දවසට පැය කීයක් ඉදගනද?[/b] [SIZE="3"][COLOR="Purple"]උඹලා දවසට පැය කීයක් ඉදගන ඉන්නවද? [IMG]http://selfdevelopmentjourney.com/wp-content/uploads/2015/05/Why-Excessive-Sitting-Is-a-Serious-Health-Risk1.jpg[/IMG] දවසට වැඩි වේලාවක් ඉදගන සිටීම රෝඝාබාද රැසකට මග පාදයි. 1) හදවතට හොද නැහැ 2) දියවැඩියා අවධානම වැඩි කරයි. 3) විවිධ වර්ගවල පිලිකා අවධානම වැඩි කරයි [INDENT]Findings presented at the 2015 Inaugural Active Working Summit also found that sitting increases ◦ Lung cancer by 54 percent ◦ Uterine cancer by 66 percent ◦ Colon cancer by 30 percent[/INDENT] 4) ආහාර දිරවීමේ ගැටලු 5) මොලයේ ක්රියාකාරිත්වයේ ගැටලු 6) බෙල්ල සහ උරහිස් ආබාද 7) කොන්දේ ආබාද 8) උදරයේ සහ ඉනේ මාංශපේශී ආබාද 9) කකුල්වල නහර ගැටගැසීම 10) කකුල්වල අස්ථි දුර්වලවීම වැඩි විස්තර [url]http://fitness.mercola.com/sites/fitness/archive/2015/05/08/sitting-too-long.aspx[/url] කරන රස්සාවේ හැටියට සමහරුන්ටඩ වැඩි වෙලාවක් ඉදගන ඉන්නේ නැතුව බෑ. ඒත් තමන්ගේ සෞක්ය ගැන හිතලා පැය බාගයකට සැරයක් වත් ටිකක් නැගිටලා ඇවිදින්න ඕනේ. දිනපතා ව්යායාම කරන්න ඕනේ මොනදේ කරන්නත් තමන් නිරෝගීව ඉන්න එපැයි. නිරෝගි කම නැති උනොත් ඒක ආයි ලබාගන්න ලේසි නෑ. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom