දවසට පැය 24 ට වඩා

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    ලයිට කපන්නේ නෑ ....
    රජය සහතික වෙයි.


    ඔහොම ප්‍රවෘත්ති එන්න බැරිත් නෑ ...


    ඊට පස්සේ මේකෙ ඉන්න බය්යෝ..
    සජිත් ආව නම් පැය 30ක් කපලයි නතර වෙන්නෙ වගේ කියන්න බැරිත් නෑ 😂
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,003
    34,445
    113
    අනුර ආවා නම් ඉර පායන්නෙත් නෑ. දවල්ටත් කරුවලේ තමයි ඉන්න වෙන්නෙ.
    එහෙනං ඕෆ් ග්‍රිඩ් සොලාර් ගහපු උනුත් ලෙෆ්ට් වෙනවා
     
    • Haha
    Reactions: ruchira55