වයස අවුරුදු 68 ක් පමණ වන සිරිදාස මහත්තයා එයාගෙ දෙවෙනි කසාදේ අවු. 28 ක් විතර ඇති සුරූපි බිරිදත් එක්ක මේ ලගදි
අපේ සීයව හම්බවෙන්න ඇවිත්.. බෙහෙත් ගන්න
මිනිහ කතාව පටන් ගත්ත
වෙද මහත්තයෝ
පලවෙනි එකේදි මට හොදටම මහන්සියි...
දෙවෙනි එකේදි කකුල් දෙක පනනැතිවෙන්න ගන්නව
තුන්වෙනි එකේදි.. ඇස්දෙක නීලංකාර වෙනව
දැන් ඔහෙට වයස කීයක් විතර වෙනවද...
හැත්තෑවකට කිට්ටුයි...
ඇයි ඉතිං පළවෙනි එකෙන් නවතින්නෙ නැත්තෙ..
කොහෙ නවතින්නද වෙද මහත්තයෝ
මම ඉන්නෙ ඒ ප්ලැට් එකේ 3 වෙනි තට්ටුවේ...
ඒ .... අපේ සීයටත් මොල්නෙ.....
අපේ සීයව හම්බවෙන්න ඇවිත්.. බෙහෙත් ගන්න
මිනිහ කතාව පටන් ගත්ත
වෙද මහත්තයෝ
පලවෙනි එකේදි මට හොදටම මහන්සියි...
දෙවෙනි එකේදි කකුල් දෙක පනනැතිවෙන්න ගන්නව
තුන්වෙනි එකේදි.. ඇස්දෙක නීලංකාර වෙනව
දැන් ඔහෙට වයස කීයක් විතර වෙනවද...
හැත්තෑවකට කිට්ටුයි...
ඇයි ඉතිං පළවෙනි එකෙන් නවතින්නෙ නැත්තෙ..
කොහෙ නවතින්නද වෙද මහත්තයෝ
මම ඉන්නෙ ඒ ප්ලැට් එකේ 3 වෙනි තට්ටුවේ...
ඒ .... අපේ සීයටත් මොල්නෙ.....





