දවස් ගණන් පාගමන් යන උන් ගැන මට තියෙන ප්‍රශ්න.

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,140
    113
    Kohoma sambanda unath bageta karath eka watinawa. Aragala lassana wenne ehema perfect wenna ona na.
    අනිවාර්යයෙන්. කිසි දෙයක් නොකර ඉන්නවට වඩා තමන්ට පුලුවන් තරමින් දායක වෙන එක හොඳයි.මම දැක්කා ගෝල්ෆේස් එකේ අම්ම කෙනෙක් කොල්ලන්ට ටොෆී බෙදනවා.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    පටන් ගත්ත තැන ඉඳන් ඉවර වෙන තැනට යනකම් යන්නේ ටික දෙනයි බන්.ගොඩක් අය මගින් සෙට් වෙලා මගින් හැලෙනවා.එකම සෙට් එක නෙවෙයි දිගටම යන්නේ.තම තමන්ට පුලුවන් දවසට ගිහින් සෙට් වෙනවා.නායකයින්ට නම් ඉන්න පක්ෂෙ කාර්යාල තියෙනවනෙ හැම නගරෙකම වගේ.කාර්යාල කීවට ඒව ගෙවල්.ඒවගෙ ඉන්නව ඇති එයාල
    මේක තමයි වෙනව ඇත්තෙ....

    හැබැයි නායකයො (මැති ඇමතිල) ගැන කතාකරද්දිනං,
    මීඩියා එන වෙලාවට විතරක් හොට දාල, තරු පන්තියෙ හොඳ හොටෙල් එකක දවස ගෙවනව ඇති...
     
    • Like
    Reactions: NRTG and Solo Rider