දවස් හයක් තිස්සේ කරන්ට් නෑ- පිලියන්දල

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අජිත් පී වගේ පල හොරෙක්ගෙන් ඕව හදල දෙන්න කියල ඉල්ලන එක බොරු වැඩක් බන්.. මේ රට දවසින් දවස විනාස වෙනවා :angry:
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    disaster recovery kiyanne normal operation newei kiyala therenne kee denatada? ekata hamoma sahayogen wada karnna wenawa. Kaluthara loku high tension line ekakuth kadila nisa godak paththata power nalu.