Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
දවස් 15 පරණ site එකට AdSense ගත්තා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මේ thread එක දාන්න හිතුනේ ගොඩක් අය Adsense approve කරගන්න අමාරුවෙන් දගලන හින්ද.

මම ගිය දෙසැම්බර් 31 වෙනිදා මගේ අලුත්ම අලුත් දවස් 11 ක් (apply කරපු දවසට) පරණ domain name එකක් තියන WordPress site එකට AdSense apply කරා. හොදම දේ කියන්නේ මේකේ posts තියෙන්නේ 15 යි. තාම ලොකු traffic එකක් නැ keyword rank එකක් නැ.. ඔක්කොම visitors ලා එන්නේ social news platform වලින් (News site එකක් නෙවේ). daily posts දැම්ම. තම social media pages නැ. දවසට 10 දෙනෙක් වගේ එන්නේ. හැබැයි ඒ අය USA, Canada, UK, Australia.

හොදම දේ තමයි මගේ අවුරුද්දක් පරණ site එකට එදාම adsense request එක reject කරලා මේක approved කරලා. Reject කරපු එකේ articles ගානත් මේ ගානමයි (site එක පරණ උනාට), එකේ keywords rank වෙලා තියනවා, තව organic traffic එකත් හොදයි. එත් articles වල words count එක 400-600 මට්ටමේ තියෙන්නේ. මම හිතුවේ එක approve වෙලා මේක reject වෙයි කියල. Reject reason එක minimum content requement and make sure site has unique high quality content and a good user experience.

අද උදේ නැගිටලා email check කරනකොට දැක්කේ ඊයේ රෑ මගේ site එක AdSense approved කරලා.

මට කියන්න තියෙන්නේ AdSense approval එක ගන්න කොට මේ දේවල් හොදට බලන්න. (අනික් site එකෙන් approval ලැබුණ site එක වෙනස් වෙන්නේ මේ හින්දා)

හැම post එකේ ම word count එක අඩුම 1,000 ක් වත් තියාගන්න. මගේ එකේ articles 2 කක හැරෙන්න අනික් ඒවා ඔක්කොගෙම වචන 1,200-1,400 තියනවා. අර දෙකේ වචන 500-600 තියෙන්නේ. මෙයාල ගොඩක් බලන්නේ word count එක වෙන්න පුළුවන්.

Articles එක subheading (h2, h3) වලට break කරලා හදන්න.

Table of content එකක් දන්නා articles එක දිග වැඩි නිසා. Auto table of content generates වෙන WordPress plugin තියනවා එකට.

Categories 4 වගේ හදල navigation menu එකක් දාල pages හදන්න. (site දෙකේම මෙක තියනවා)

Contact, Privacy policy page අනිවා දන්නා. මම නම් about me දැම්මේ නැ තාම. (site දෙකේම මෙක තියනවා)

මම Adsense කරන්නේ 2012 ඉදන් (දැන් දැක්කේ gmail inbox එකේ adsense email 2010 ඉදන් තියනවා). 2019 ඉදන් අලුත් site add කරනකොට manual approval ගන්න ඕනේ.

පරණ site ලංකාවේ අයට ඕනේ කියන්නේ බොරුවක්. මේකෙන් එක හොදටම තේරෙනවා.

තව දේවල් තමයි මගේ site එක 2 seconds වලින් full load වෙනවා. CloudFlare enabled.

Adsense වගේ කරනවා නම් අඩුම වෙනස් niche 2 or 3 ක වත් site කරන්න (diversification). Google search algorithm වෙනස් වෙන්කොට earning වලට වෙන බලපෑම අඩු කරගන්න.

මේකේ AdSense approved උනාට තව මාස කීපයක් යනකම් earnings නම් නැතිවෙයි. ඒත් හිතට සැකයක් නැතිව ඉස්සරහට වැඩේ කරන්න පුළුවන්.

එත් මේක දෙම්මේ කට්ටියට AdSense approval ගන්න එක ලේසි කරන්න idea එකක් දෙන්න.

මම Adsense ගැන මුලින්ම දැනගත්තෙ elakiri.com එකට පින්සිදු වෙන්න.

[QUOTE="U-tag, post: 26019598, member: 381169"] [SIZE=4]මම මේ thread එක දාන්න හිතුනේ ගොඩක් අය Adsense approve කරගන්න අමාරුවෙන් දගලන හින්ද. මම ගිය දෙසැම්බර් 31 වෙනිදා මගේ අලුත්ම අලුත් දවස් 11 ක් (apply කරපු දවසට) පරණ domain name එකක් තියන WordPress site එකට AdSense apply කරා. හොදම දේ කියන්නේ මේකේ posts තියෙන්නේ 15 යි. තාම ලොකු traffic එකක් නැ keyword rank එකක් නැ.. ඔක්කොම visitors ලා එන්නේ social news platform වලින් ([I]News site එකක් නෙවේ[/I]). daily posts දැම්ම. තම social media pages නැ. දවසට 10 දෙනෙක් වගේ එන්නේ. හැබැයි ඒ අය USA, Canada, UK, Australia. හොදම දේ තමයි මගේ අවුරුද්දක් පරණ site එකට එදාම adsense request එක reject කරලා මේක approved කරලා. Reject කරපු එකේ articles ගානත් මේ ගානමයි (site එක පරණ උනාට), එකේ keywords rank වෙලා තියනවා, තව organic traffic එකත් හොදයි. එත් articles වල words count එක 400-600 මට්ටමේ තියෙන්නේ. මම හිතුවේ එක approve වෙලා මේක reject වෙයි කියල. Reject reason එක [B]minimum content requement and make sure site has unique high quality content and a good user experience. [/B] අද උදේ නැගිටලා email check කරනකොට දැක්කේ ඊයේ රෑ මගේ site එක AdSense approved කරලා. [B][U]මට කියන්න තියෙන්නේ AdSense approval එක ගන්න කොට මේ දේවල් හොදට බලන්න. (අනික් site එකෙන් approval ලැබුණ site එක වෙනස් වෙන්නේ මේ හින්දා)[/U][/B][/SIZE] [LIST=1] [*][SIZE=4] හැම post එකේ ම word count එක අඩුම 1,000 ක් වත් තියාගන්න. මගේ එකේ articles 2 කක හැරෙන්න අනික් ඒවා ඔක්කොගෙම වචන 1,200-1,400 තියනවා. අර දෙකේ වචන 500-600 තියෙන්නේ. මෙයාල ගොඩක් බලන්නේ word count එක වෙන්න පුළුවන්.[/SIZE] [*][SIZE=4]Articles එක subheading (h2, h3) වලට break කරලා හදන්න.[/SIZE] [*][SIZE=4]Table of content එකක් දන්නා articles එක දිග වැඩි නිසා. Auto table of content generates වෙන WordPress plugin තියනවා එකට.[/SIZE] [*][SIZE=4] Categories 4 වගේ හදල navigation menu එකක් දාල pages හදන්න. (site දෙකේම මෙක තියනවා) [/SIZE] [*][SIZE=4] Contact, Privacy policy page අනිවා දන්නා. මම නම් about me දැම්මේ නැ තාම. (site දෙකේම මෙක තියනවා) [/SIZE] [/LIST] [SIZE=4]මම Adsense කරන්නේ 2012 ඉදන් ([I]දැන් දැක්කේ gmail inbox එකේ adsense email 2010 ඉදන් තියනවා[/I]). 2019 ඉදන් අලුත් site add කරනකොට manual approval ගන්න ඕනේ. පරණ site ලංකාවේ අයට ඕනේ කියන්නේ බොරුවක්. මේකෙන් එක හොදටම තේරෙනවා. තව දේවල් තමයි මගේ site එක 2 seconds වලින් full load වෙනවා. CloudFlare enabled. Adsense වගේ කරනවා නම් අඩුම වෙනස් niche 2 or 3 ක වත් site කරන්න (diversification). Google search algorithm වෙනස් වෙන්කොට earning වලට වෙන බලපෑම අඩු කරගන්න. මේකේ AdSense approved උනාට තව මාස කීපයක් යනකම් earnings නම් නැතිවෙයි. ඒත් හිතට සැකයක් නැතිව ඉස්සරහට වැඩේ කරන්න පුළුවන්. එත් මේක දෙම්මේ කට්ටියට AdSense approval ගන්න එක ලේසි කරන්න idea එකක් දෙන්න. මම Adsense ගැන මුලින්ම දැනගත්තෙ elakiri.com එකට පින්සිදු වෙන්න.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom