මම මේ thread එක දාන්න හිතුනේ ගොඩක් අය Adsense approve කරගන්න අමාරුවෙන් දගලන හින්ද.
මම ගිය දෙසැම්බර් 31 වෙනිදා මගේ අලුත්ම අලුත් දවස් 11 ක් (apply කරපු දවසට) පරණ domain name එකක් තියන WordPress site එකට AdSense apply කරා. හොදම දේ කියන්නේ මේකේ posts තියෙන්නේ 15 යි. තාම ලොකු traffic එකක් නැ keyword rank එකක් නැ.. ඔක්කොම visitors ලා එන්නේ social news platform වලින් (News site එකක් නෙවේ). daily posts දැම්ම. තම social media pages නැ. දවසට 10 දෙනෙක් වගේ එන්නේ. හැබැයි ඒ අය USA, Canada, UK, Australia.
හොදම දේ තමයි මගේ අවුරුද්දක් පරණ site එකට එදාම adsense request එක reject කරලා මේක approved කරලා. Reject කරපු එකේ articles ගානත් මේ ගානමයි (site එක පරණ උනාට), එකේ keywords rank වෙලා තියනවා, තව organic traffic එකත් හොදයි. එත් articles වල words count එක 400-600 මට්ටමේ තියෙන්නේ. මම හිතුවේ එක approve වෙලා මේක reject වෙයි කියල. Reject reason එක minimum content requement and make sure site has unique high quality content and a good user experience.
අද උදේ නැගිටලා email check කරනකොට දැක්කේ ඊයේ රෑ මගේ site එක AdSense approved කරලා.
මට කියන්න තියෙන්නේ AdSense approval එක ගන්න කොට මේ දේවල් හොදට බලන්න. (අනික් site එකෙන් approval ලැබුණ site එක වෙනස් වෙන්නේ මේ හින්දා)
පරණ site ලංකාවේ අයට ඕනේ කියන්නේ බොරුවක්. මේකෙන් එක හොදටම තේරෙනවා.
තව දේවල් තමයි මගේ site එක 2 seconds වලින් full load වෙනවා. CloudFlare enabled.
Adsense වගේ කරනවා නම් අඩුම වෙනස් niche 2 or 3 ක වත් site කරන්න (diversification). Google search algorithm වෙනස් වෙන්කොට earning වලට වෙන බලපෑම අඩු කරගන්න.
මේකේ AdSense approved උනාට තව මාස කීපයක් යනකම් earnings නම් නැතිවෙයි. ඒත් හිතට සැකයක් නැතිව ඉස්සරහට වැඩේ කරන්න පුළුවන්.
එත් මේක දෙම්මේ කට්ටියට AdSense approval ගන්න එක ලේසි කරන්න idea එකක් දෙන්න.
මම Adsense ගැන මුලින්ම දැනගත්තෙ elakiri.com එකට පින්සිදු වෙන්න.

- හැම post එකේ ම word count එක අඩුම 1,000 ක් වත් තියාගන්න. මගේ එකේ articles 2 කක හැරෙන්න අනික් ඒවා ඔක්කොගෙම වචන 1,200-1,400 තියනවා. අර දෙකේ වචන 500-600 තියෙන්නේ. මෙයාල ගොඩක් බලන්නේ word count එක වෙන්න පුළුවන්.
- Articles එක subheading (h2, h3) වලට break කරලා හදන්න.
- Table of content එකක් දන්නා articles එක දිග වැඩි නිසා. Auto table of content generates වෙන WordPress plugin තියනවා එකට.
- Categories 4 වගේ හදල navigation menu එකක් දාල pages හදන්න. (site දෙකේම මෙක තියනවා)
- Contact, Privacy policy page අනිවා දන්නා. මම නම් about me දැම්මේ නැ තාම. (site දෙකේම මෙක තියනවා)

Last edited: