ඒක නම් ඇත්ත කතාවඔහොම අඟහරු ලෝකෙන් පස් ගේන්න යනවා වගේ කිට් එකක් ඇදන් කොම්පෝස්ට් හදන වීඩියෝ වලට විව්ස් ගන්න අමාරුයි බන්, පුළුවන් නම් කව්රුහරි භාගෙට රෙද්ද කඩන් හැලිච්ච කෙල්ලෙක් පැත්තකින් තියල ඔයා කොම්පෝස්ට් කලවම් කරද්දී අප්පුඩි ගගහ ඉන්න සීන් එකක් වගේ තිබ්බ නම් විව්ස් එන්නේ සට සට ගාල. (අර බන් රුපියල් 50 ටත් නටන එවුන් ඉන්නේ ෆේස් බුක් එකේ. අන්න එයින් කෙල්ලෙක්ට කියක් හරි දුන්න නම් නට නට ඉදිවී).
Thanks
Tfs මචෝ... බලන්න ඕනෙ.
ඔහොම අඟහරු ලෝකෙන් පස් ගේන්න යනවා වගේ කිට් එකක් ඇදන් කොම්පෝස්ට් හදන වීඩියෝ වලට විව්ස් ගන්න අමාරුයි බන්, පුළුවන් නම් කව්රුහරි භාගෙට රෙද්ද කඩන් හැලිච්ච කෙල්ලෙක් පැත්තකින් තියල ඔයා කොම්පෝස්ට් කලවම් කරද්දී අප්පුඩි ගගහ ඉන්න සීන් එකක් වගේ තිබ්බ නම් විව්ස් එන්නේ සට සට ගාල. (අර බන් රුපියල් 50 ටත් නටන එවුන් ඉන්නේ ෆේස් බුක් එකේ. අන්න එයින් කෙල්ලෙක්ට කියක් හරි දුන්න නම් නට නට ඉදිවී).
බොහොම ස්තුතියිකුහක වෙන්නෙ නැතුව මේ වගේ ඒවට සපෝට් කරපල්ලා.. තව පොඩි කාලයයි මහට. මේක නියම වැඩක්