මේ දවස් වල Tourism කරන අය ගොඩ.

Positive1

Active member
  • Mar 24, 2026
    149
    241
    43
    දවස් 4 ටුවර් එකක් ඉවර කරල අදයි ගෙදර ආවෙ. දැන් කෝල් කරල කියනව 10 වෙනිද ආයෙ එකක් යන්න තියනවලු දවස් 10ක.

    අවුරුදු වලටත් ගෙදර ඉන්න වෙන්නෙ නෑ. :(
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,484
    113
    Heaven :p
    Uba guide kenekda machan? Oya scene Eka Gena wisthara tikak kiyala diyanko.

    Netnm thread ekak hari dapanko
     
    Choot

    Active member
  • Nov 2, 2010
    285
    191
    43
    Bus ekak wage aran demmoth ganak hoyanna puluwanda ? 24 Million wage Fuso eka.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    එකම රූට් එක දෙතුන් පාර යනකොට එපාවෙන්නෙ නැද්ද බ න්,, උබට කිලො මිටර් එකට කියක් ගෙවනවද
     
    Positive1

    Active member
  • Mar 24, 2026
    149
    241
    43
    Uba guide kenekda machan? Oya scene Eka Gena wisthara tikak kiyala diyanko.

    Netnm thread ekak hari dapanko
    මම ගයිඩ් කෙනෙක් නෙමේ ම්ච්ං. tourist driver කෙනෙක්. මම කරන්නෙ මට දෙන schedule එකට කට්ටිය අරන් යන එක. ටුවරිසම් කරන කෙනාට German company එකක් හරහ තමා ටුවර් එන්නෙ. ඒට අමතරව තව කන්ටැක්ට් වලින් එන ටුවරුත් තියනව.
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,747
    7,945
    113
    මෙන්න මෙතන...
    මම ගයිඩ් කෙනෙක් නෙමේ ම්ච්ං. tourist driver කෙනෙක්. මම කරන්නෙ මට දෙන schedule එකට කට්ටිය අරන් යන එක. ටුවරිසම් කරන කෙනාට German company එකක් හරහ තමා ටුවර් එන්නෙ. ඒට අමතරව තව කන්ටැක්ට් වලින් එන ටුවරුත් තියනව.
    Ube vehicle ekakda dala tyne?