දවස් 3ක් ඉවසුවා...

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    කරුණාකර අරගලයට යන හමෝම...
    1.තමන්ගේ බඩු දාගන්නපොඩි බෑග් එකක්
    2.අනිවා වතුර බෝතල් 2ක් 3ක්
    3.පොඩි තුවායක්
    4.අවන් වලට පාවිච්චි කරන ග්ලවුස්
    5 අනන්ය තාවය හෙලි නොවනසේ හැසිරිය හැකි ඕනෑම දෙයක්


    අරගලයට ජය වේවා.. ඔලුගෙඩි නේමේ.. සිස්ටම් එක චේන්ජ් වෙනකන් සටක් කරමු...
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,721
    1
    57,892
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මූනෙ පාට ගාගත්තනම් හොඳයි. අඟුරු / මේකප් වගෙ

    ඒවගෙම මතක තියාගන්න ඕනෙ කෙමිකල් වෙපන් ඇටෑක් එකෙන් පස්සෙ එන්නෙ රබර් බුලට් ඊට පස්සෙ ලයිව් බුලට්.
     
    • Like
    Reactions: tinto brass

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    a17b50b9c2e5c2a6f43a48bca1c14fb5.jpg
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    කරුණාකර අරගලයට යන හමෝම...
    1.තමන්ගේ බඩු දාගන්නපොඩි බෑග් එකක්
    2.අනිවා වතුර බෝතල් 2ක් 3ක්
    3.පොඩි තුවායක්
    4.අවන් වලට පාවිච්චි කරන ග්ලවුස්
    5 අනන්ය තාවය හෙලි නොවනසේ හැසිරිය හැකි ඕනෑම දෙයක්


    අරගලයට ජය වේවා.. ඔලුගෙඩි නේමේ.. සිස්ටම් එක චේන්ජ් වෙනකන් සටක් කරමු...
    මේකට එකගයි
     
    • Like
    Reactions: tinto brass

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    Helmet ekak to protect head
    aniwaa.. thanks matak karata... heta mamath geniyanawa...

    tawa ekak... mata gahanokota mama nikan hitiyoth mage atakatu kudu...

    aduma tarame mas kanna ona unoth kiyala garoppuwak wath mama geniyanwa...

    mata gahanna ena ona kenek.. stf athuluwa.. mata gauwith mama uparima damage eka karanwa..

    මූනෙ පාට ගාගත්තනම් හොඳයි. අඟුරු / මේකප් වගෙ

    ඒවගෙම මතක තියාගන්න ඕනෙ කෙමිකල් වෙපන් ඇටෑක් එකෙන් පස්සෙ එන්නෙ රබර් බුලට් ඊට පස්සෙ ලයිව් බුලට්.
    ow mekema thred ekak dakka.. okkoma eka wage yana tharamata wasiy... kohomath heta idan gahanna patan gannawa
    ------ Post added on Apr 5, 2022 at 12:08 AM