දවස් 30 යූස් කරන්න පුළුවන් හොඳම ඩේටා ප්ලැන් එක මොකක්ද

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මචංලා මම SLT Fiber පාවිච්චි කලා. සපීඩ් එක නම් ලොවෙත් පට්ට. පට්ට ස්ටේඩි. බට් උන් ඩේටා හොර කරනවා බන් සෑහෙන්න. මාසේ මැදක් වෙද්දි ඩේටා ඉවරයි. පෙලක් වෙලාවට රෑ නිදාගෙන උදේ ඇහැරෙද්දි 5gb - 10gb වෙනස් වෙලා. ඒක අත්ඇරියා ඒ නිසා. ආයේ ලොවෙත් ගන් නෑ. ඊට පස්සේ මොබිටෙල් one shot' ඒක ඩේටා ගාණට කැපෙනවා. බට් පීක් ටයිම් වල යුටියුබ් ලෝඩ් වෙන්නේ වත් නෑ. අප්ලෝඩ් 20kbps රේට් එකේ වත් නෑ. one shot ultra එකක් එමමයි. දැනට දුවන්නෙත් එකෙන්. තේරුමක් නෑ.

    මට කියපල්ලකෝ වෙන හොඳ මොකක් හරි මගුලක්. පීක් ටයිම් එකටත් වැඩක් කර ගන්න පුළුවන්. එපා වෙලා බන් ඉන්නේ
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    slt unge data hora gannawanam maattu wela na. data update wenne next day.
    dawas ganan nam unlimited hambu wela thiye.

    hutch balanna
    ehema naththam dialog workfromhome
    work from home එකෙන් අපිට ඕනේ වැඩකට ඩේටා පාවිච්චි කරන්න පුළුවන්ද මචං?
     
    • Like
    Reactions: NRTG

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,458
    1
    17,249
    113
    −273.15°C
    data horen kapa kapa innawa hara SLT unta karanna wena wada na kiyala hithuwada? 🙃
    slt ekka awurudu gaanak innawa,me wenakn data horakam karanawa kiyala note wela na.
    breakdown ekak hadanna enneth na kiyala godak aya kiyala thibba. me awurudu gaanatama ehema deyak mata nm wela na uparima 24hrs athulatha awith hadala deela yanawa.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,210
    198,865
    113
    Colombo, Sri Lanka
    මටනම් SLT එකේ data වල අවුලක් කවදාවත් ඇවිල්ලා නැහැ මචන්. ගණන් වැඩි උනාට SLT Fiber කිසිම කරදරයක් නැති stable කනෙක්ෂන් එකක් මටනම්.
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    උන් ඩේටා හොර කරනවා බන් සෑහෙන්න. මාසේ මැදක් වෙද්දි ඩේටා ඉවරයි. පෙලක් වෙලාවට රෑ නිදාගෙන උදේ ඇහැරෙද්දි 5gb - 10gb වෙනස් වෙලා.
    එහෙම වෙනවනම් හොයාගන්න පුළුවන්නේ. ඔයාගේ devices වල data usage එක calculate කරගන්න. නඩු දාල වන්දි ගන්නත් පුළුවන්.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,323
    35,022
    113
    ලංකාවේ unlimited කියන්නේ නම් තනිකර බොරුවක්. නිශ්චිත Data ප්‍රමානයක් තියෙන් ඩේටා පැක් එකක් ගන්න. ඔය කම්පැනි වලින් ඩේටා හොරකම් කරනවා කියන කතා නම් පට්ට බයිලා.
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,458
    1
    17,249
    113
    −273.15°C
    mn maasa 2-3 use nokara idapu welawal walath data count meter eke data tika ehen pitinma thibba.
    mata mathakayi mekema kenek kyala thibba gedara nathi welawe data tika slt eken ussala thibba kiyala. 😂
     
    • Like
    Reactions: Aki992 and NRTG

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,323
    35,022
    113
    mn maasa 2-3 use nokara idapu welawal walath data count meter eke data tika ehen pitinma thibba.
    mata mathakayi mekema kenek kyala thibba gedara nathi welawe data tika slt eken ussala thibba kiyala. 😂
    එහෙම එකක් නෑ බං. ළඟපාත කවුරු හරි වයිෆයි පාස්වර්ඩ් එක දැනගෙන ගේම දෙනවා ඇති. මම දැන් අවුරුදු 15ක් තිස්සේ SLT ADSL/Fiber පාවිච්චි කරන්නේ. අද වෙනකල් කිසිම අවුලක් වෙලා නෑ. ඩේටා මිසින් වෙලා නෑ. Dialog prepaid රවුටරේකුත් තියෙනවා දැන් අවුරුදු 8ක ඉඳලා. තාම කිසිම අවුලක් නෑ
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    glasswire wage app ekak use karanna ona.... ethakota tamai terenne data kochchara nikan yanawada update walata kiyala.... windows update ennama ona naa... sathiyakata deparak wage windows data host kiyala ekak run wela yam data amount ekak kepenawa...

    ubata premium glass wire app eka daa ganna pluwan nam mee wage unwanted apps walata yana data stop karanna feature ekak un denawa.... eka use kaala puluwan ee app eka block karanna...

    aththatama data horakan karanawa nemei bn wenne.. api use karanwata wada data auto updates walta yanawa.. samara updates wala notification ekak wath ubata enne naa..
     
    • Like
    Reactions: Giant and NRTG

    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,095
    184
    63
    mn maasa 2-3 use nokara idapu welawal walath data count meter eke data tika ehen pitinma thibba.
    mata mathakayi mekema kenek kyala thibba gedara nathi welawe data tika slt eken ussala thibba kiyala. 😂
    ෂොප් එකක පළවෙනිදා පාන්දර 12ට මාසේ පටන් ගන්නේ.උදේ 9ට ඇවිත් බලද්දී data ඔක්කොම නෑ .60GB ..protocol report එකෙන් බලද්දී මොකද්ද දෙකකට විතරක් ඔක්කොම කපිල තිබ්බ.දැන් මතක නෑ ගොඩක් කල්.complain කලාම data ඔක්කොම ටික දුන්න.ආයේ අනිත් මාසේ පලවෙනිදත් ඕකම උන.ආයේ protocol report එක බලද්දී facebook youtube tiktok google කියල ගානට බෙදල තියෙනවා.ආයේ කම්ප්ලේන් කලාම දුන්නා..තාමත් එතන ඕක වෙනවා.කම්ප්ලේන් කරන්න කව්රුත් නෑ කඩේ අය ෆෝන් එකේ ඩේටා පාවිච්චි කරනවා.ෆෝන් ලයින් එක නිසා පාවිච්චි කරනවා එයාල data ටික අතුරුදහන් වෙනවා.
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,393
    4,138
    113
    Home sweet home ..
    මචංලා මම SLT Fiber පාවිච්චි කලා. සපීඩ් එක නම් ලොවෙත් පට්ට. පට්ට ස්ටේඩි. බට් උන් ඩේටා හොර කරනවා බන් සෑහෙන්න. මාසේ මැදක් වෙද්දි ඩේටා ඉවරයි. පෙලක් වෙලාවට රෑ නිදාගෙන උදේ ඇහැරෙද්දි 5gb - 10gb වෙනස් වෙලා. ඒක අත්ඇරියා ඒ නිසා. ආයේ ලොවෙත් ගන් නෑ. ඊට පස්සේ මොබිටෙල් one shot' ඒක ඩේටා ගාණට කැපෙනවා. බට් පීක් ටයිම් වල යුටියුබ් ලෝඩ් වෙන්නේ වත් නෑ. අප්ලෝඩ් 20kbps රේට් එකේ වත් නෑ. one shot ultra එකක් එමමයි. දැනට දුවන්නෙත් එකෙන්. තේරුමක් නෑ.

    මට කියපල්ලකෝ වෙන හොඳ මොකක් හරි මගුලක්. පීක් ටයිම් එකටත් වැඩක් කර ගන්න පුළුවන්. එපා වෙලා බන් ඉන්නේ
    Mama mulinm wage fiber gatta ekek...
    ADSL eknn or Fiber eknn or kawadawath data hora krnawa nm mata nm mattu wela na.

    Just Fiber eknn updates ema yanawa pata gala... metered connection set nokaloth
     
    • Like
    Reactions: Giant and NRTG

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,393
    4,138
    113
    Home sweet home ..
    mn maasa 2-3 use nokara idapu welawal walath data count meter eke data tika ehen pitinma thibba.
    mata mathakayi mekema kenek kyala thibba gedara nathi welawe data tika slt eken ussala thibba kiyala. 😂
    yeah same ... mageth gedara kawrth nathi dwas wala ema tibba.
    wadiya oni na bonus data iwara wenawa tikk fast.... eka pawa usage 0 dwass thibba.
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,472
    5,575
    113
    dialog hbb eketh horata kapenawa wage. mobitel nam ganata kapenawa hawasata slow.
    hutch offer signal thiyanam hodai.
     
    • Like
    Reactions: NRTG

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    SLT ගිය අවුරුද්ද වෙනකම් අවුරුදු 10කට වඩා පාවිච්වි කරා
    ඩේටා හොරෙන් කපලා නෑ (5)

    දැන් තියෙන Dialog HBB එකෙත් අවුලක් නෑ
     
    • Like
    Reactions: NRTG