Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දවසින් දවස වැඩි වෙනවා නේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දවසින් දවස වැඩි වෙනවා නේ

එක දවසට මොකක් හරි එකක් වැඩි වෙනවා නේ බන්. Bike එක service කරන්න ගියොත් 200ක් 300ක් වැඩි. තෙල් වැඩි, ගෙයක් හදන්න යනකොට බඩු ගනන් වැඩි වෙලා, lap එකක් ගන්න ගියොත් i5 lap එකක් ගන්න ගානට i3 එකක් ගන්න පුලුවන්. Short eats දෙකක් ගත්තොත් Rs 100 ක් විතර ඉවරයි. Freelance කරන එවුන්ට සල්ලි payoneer, skrill deposit කරන්න බෑ එක මහ බැන්කුවෙන් නතර කලා. යකෝ යුද්දේ තියෙන කාලේ, ආර්ථික අර්බුද තියෙන කාලේත් මෙච්චර living cost වැඩි උනේ නෑ නෙ බන්. පුදුම කරුමයක් බන් මේ කාලකන්නි ආංඩුව ආපු දවසේ ඉඳන්.

මහපාරට වැටෙන් නෑ තමයි ඒත් හිත හදාගන්න තිබ්බා එක්කෝ මුන් හොඳ vision එකකට යනවනම්. සාම ගිවිසුම් ගහලා කොටි හොඳට organize උනා. බලපන් ඒකේ damage එක recover කරන්න කොච්චර කාලායක් ගියාද. දැන් බලපන් මුන් ආර්ථිකේ කෙලවලා ඊලඟ අවුරුද්දේ ගෙදර යයි. එකේ damage එක අපි අවුරුදු ගානක් විඳවයි. මචන් මහින්ද, ගෝටා UNP එකන් ඉල්ලුවත් UNP ආංඩුවකටනම් චන්දේ දෙන්න හිතනන්වත් එපා ආයිත්.

[QUOTE="SMG70, post: 23737322, member: 531208"] [b]දවසින් දවස වැඩි වෙනවා නේ[/b] [B][SIZE="3"]එක දවසට මොකක් හරි එකක් වැඩි වෙනවා නේ බන්. Bike එක service කරන්න ගියොත් 200ක් 300ක් වැඩි. තෙල් වැඩි, ගෙයක් හදන්න යනකොට බඩු ගනන් වැඩි වෙලා, lap එකක් ගන්න ගියොත් i5 lap එකක් ගන්න ගානට i3 එකක් ගන්න පුලුවන්. Short eats දෙකක් ගත්තොත් Rs 100 ක් විතර ඉවරයි. Freelance කරන එවුන්ට සල්ලි payoneer, skrill deposit කරන්න බෑ එක මහ බැන්කුවෙන් නතර කලා. යකෝ යුද්දේ තියෙන කාලේ, ආර්ථික අර්බුද තියෙන කාලේත් මෙච්චර living cost වැඩි උනේ නෑ නෙ බන්. පුදුම කරුමයක් බන් මේ කාලකන්නි ආංඩුව ආපු දවසේ ඉඳන්. මහපාරට වැටෙන් නෑ තමයි ඒත් හිත හදාගන්න තිබ්බා එක්කෝ මුන් හොඳ vision එකකට යනවනම්. සාම ගිවිසුම් ගහලා කොටි හොඳට organize උනා. බලපන් ඒකේ damage එක recover කරන්න කොච්චර කාලායක් ගියාද. දැන් බලපන් මුන් ආර්ථිකේ කෙලවලා ඊලඟ අවුරුද්දේ ගෙදර යයි. එකේ damage එක අපි අවුරුදු ගානක් විඳවයි. මචන් මහින්ද, ගෝටා UNP එකන් ඉල්ලුවත් UNP ආංඩුවකටනම් චන්දේ දෙන්න හිතනන්වත් එපා ආයිත්. :no::no::no: [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom