දවසින් දවස වැඩි වෙනවා නේ
එක දවසට මොකක් හරි එකක් වැඩි වෙනවා නේ බන්. Bike එක service කරන්න ගියොත් 200ක් 300ක් වැඩි. තෙල් වැඩි, ගෙයක් හදන්න යනකොට බඩු ගනන් වැඩි වෙලා, lap එකක් ගන්න ගියොත් i5 lap එකක් ගන්න ගානට i3 එකක් ගන්න පුලුවන්. Short eats දෙකක් ගත්තොත් Rs 100 ක් විතර ඉවරයි. Freelance කරන එවුන්ට සල්ලි payoneer, skrill deposit කරන්න බෑ එක මහ බැන්කුවෙන් නතර කලා. යකෝ යුද්දේ තියෙන කාලේ, ආර්ථික අර්බුද තියෙන කාලේත් මෙච්චර living cost වැඩි උනේ නෑ නෙ බන්. පුදුම කරුමයක් බන් මේ කාලකන්නි ආංඩුව ආපු දවසේ ඉඳන්.
මහපාරට වැටෙන් නෑ තමයි ඒත් හිත හදාගන්න තිබ්බා එක්කෝ මුන් හොඳ vision එකකට යනවනම්. සාම ගිවිසුම් ගහලා කොටි හොඳට organize උනා. බලපන් ඒකේ damage එක recover කරන්න කොච්චර කාලායක් ගියාද. දැන් බලපන් මුන් ආර්ථිකේ කෙලවලා ඊලඟ අවුරුද්දේ ගෙදර යයි. එකේ damage එක අපි අවුරුදු ගානක් විඳවයි. මචන් මහින්ද, ගෝටා UNP එකන් ඉල්ලුවත් UNP ආංඩුවකටනම් චන්දේ දෙන්න හිතනන්වත් එපා ආයිත්.