දවසින් නුවරඑළි. වරෙල්ලකෝ පොඩ්ඩක්!!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,537
    7,935
    113
    මේහ් ගුපියනේ... දවසින් නුවරඑළි ගිහින් එන්න බැරිද? කොළඹ ඉඳන්.. පාන්දර 1 ට පිටත්වීම.. 6 වෙද්දි හෝර්ටන් ප්ලේස්.. 12 වෙද්දි ගොඩට ආවා.. අඹේවෙල හරහා ස්ට්‍රෝබරි ෆාම් වැඳලා කෙලින්ම් ග්‍රෙගරි ලේක් එකට 2 වෙද්දි.. එතන පැය දෙකක් ඉඳලා 4 ට කොළඹ බලා පිටත් වෙනවා. එන ගමන් කිතුල්ගලින් නානවා... රෑ 12 වෙද්දි ගෙදර..

    පොඩ්ඩක් ට්‍රැවල් වැඩ්ඩෝ වරෙල්ලකෝ.. මේක කරන්න පුළුවන් දෙයක්ද?
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,901
    11,409
    113
    ගිහින් එන්න පුළුවන්. යද්දී නිදිමරන් එද්දී සැපට මහන්සි. තේරුමක් නැති සීන් එකක් තියෙන්නේ. දෙන්නටම එලවන්ඩ පුළුවන් නම් පල. නැත්ටන් සුදු කොඩි අදින්න වෙන්නේ කිරිය වටේ. ඔය ප්ලෑන් කරන ඉන්න ටයිම් නම් කටින් විතරයි ටයිම් ඔය විදියටම වැඩේ උනේ නැත්තන් @Anathai තමා. කළුවා මාරපන් ගියපු එක අප්ඩේට් කරන්න පුළුවන් ඔයාට.
     

    NPC

    Well-known member
  • මේහ් ගුපියනේ... දවසින් නුවරඑළි ගිහින් එන්න බැරිද? කොළඹ ඉඳන්.. පාන්දර 1 ට පිටත්වීම.. 6 වෙද්දි හෝර්ටන් ප්ලේස්.. 12 වෙද්දි ගොඩට ආවා.. අඹේවෙල හරහා ස්ට්‍රෝබරි ෆාම් වැඳලා කෙලින්ම් ග්‍රෙගරි ලේක් එකට 2 වෙද්දි.. එතන පැය දෙකක් ඉඳලා 4 ට කොළඹ බලා පිටත් වෙනවා. එන ගමන් කිතුල්ගලින් නානවා... රෑ 12 වෙද්දි ගෙදර..

    පොඩ්ඩක් ට්‍රැවල් වැඩ්ඩෝ වරෙල්ලකෝ.. මේක කරන්න පුළුවන් දෙයක්ද?

    උඹ මේකට මොකක් කියලද කියන්නෙ?
     
    • Like
    Reactions: SLK_sri

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,303
    1
    59,397
    113
    Kaduwela
    මේහ් ගුපියනේ... දවසින් නුවරඑළි ගිහින් එන්න බැරිද? කොළඹ ඉඳන්.. පාන්දර 1 ට පිටත්වීම.. 6 වෙද්දි හෝර්ටන් ප්ලේස්.. 12 වෙද්දි ගොඩට ආවා.. අඹේවෙල හරහා ස්ට්‍රෝබරි ෆාම් වැඳලා කෙලින්ම් ග්‍රෙගරි ලේක් එකට 2 වෙද්දි.. එතන පැය දෙකක් ඉඳලා 4 ට කොළඹ බලා පිටත් වෙනවා. එන ගමන් කිතුල්ගලින් නානවා... රෑ 12 වෙද්දි ගෙදර..

    පොඩ්ඩක් ට්‍රැවල් වැඩ්ඩෝ වරෙල්ලකෝ.. මේක කරන්න පුළුවන් දෙයක්ද?
    ස්ටෝබෙරි ෆාම් වැඩක් නෑ නිව්සීලන්ඩ් ෆාම් පල. සෙක්සි ලොකේශන් එක. දවසෙන් නුවර එලි ගිහින් ඇවිල්ල වැඩක් නෑ. මිනිමම් දවස් දෙකක්වත් දාගනින් අඩුකුලේ එවුන් ට්‍රිප් යනවා වගේ නැතුව.
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    හොර්ටන් තැන්න එන්ට්රන්ස් එක ලගින් බලලා ආපහු හැරිලා ආව නං පුලුවන් වෙයි...(යකු ඒකෙම 15km ඇවිදින්න තියනවා.)
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,619
    100,856
    113
    මොකක් හරි බාරයක් ඔප්පු කරන සීන් එකක්ද?

    නාන එක නන් රෑ 10ට විතර කරගන්න පුළුවං වෙයි පැලෑනේ හැටියට

    උඋත් මිනිහෙක් නේ යකෝ ඉතින් ): උබලගේ මහන්සියම උටත් සෙට් වෙනවනේ ): යන දවසට කලින් දවසේ උ මොනා කොරයිද දන්නේ නැනේ
    ඔහොම එකෙක් මුළු ටිප් එකටම ගේම දුන්නා කලින් දවසේත් 10ටද කොහෙද ගෙදර අවිත් ආයේ පාන්දර 4ට යන්න ඇවිත් කිලෝමීටර 10ක් යන්න උන් නෑ කණුවක් බදාගත්ත
    ------ Post added on Jan 17, 2024 at 9:10 PM
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,051
    1,435
    113
    කදු පාරවල් පුරුදු නැත්නම් ඔය ටයිම් ගන්න අරින්න ගිහිල්ලා උබගේ මළගෙදර කිරියේ බැනර් එකක් ගහන්න වෙයි. :ROFLMAO:
    නුවර එළියෙන් 4ට පිටත් උනොත් පැය 2.30 ක් වත් යනවා කිතුල්ගලට එනකොට,
    ඒ වෙලාවට නාන්න බෑ කළුවරයි.
    නාන එක අමතක කරලා ඉතුරු ටික කරපන්, වෙලාව ඇති.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,007
    18,916
    113
    කිතුල්ගල නාන්නෙ රෑටද?

    ඔහොම ගැට්ටෙ තියන යනව නම් driver කෙනෙක් එක්ක යන්න