tfs ++ :) ස්තූතියි.. bump :):) :cool::cool::cool::cool: :cool::):cool::) Bump :cool::cool:
richlife Well-known member Oct 14, 2012 13,123 2,751 113 වැලිවේරිය... Oct 15, 2015 #161 hawk24 said: tfs ++ Click to expand... ස්තූතියි.. sidathsaumya said: bump Click to expand... roshan.herath said: Click to expand... vsj said: Bump Click to expand...
hawk24 said: tfs ++ Click to expand... ස්තූතියි.. sidathsaumya said: bump Click to expand... roshan.herath said: Click to expand... vsj said: Bump Click to expand...
sunerudx Well-known member Oct 4, 2012 6,539 974 113 37 කටුවයි බඩේ ඇතුලේ Aug 16, 2016 #162 rep 5 add machoo
SaCy.StYLe Well-known member Sep 23, 2011 1,444 158 63 Some Where in PLANET Aug 16, 2016 #163 මාත් මේ ලදී අලිමංකඩ ගිය .. උදේ 7 ට කොලොම්බින් පිටත් වෙලා එහෙට යද්දී 2 විතර උනා ..නැවැත්තුවේ දවල් කෙම එකක් ගන්න සිංහල කඩේක විතරයි.. මමනම් යන්න ඇති 100 පැනල..හැබැයි යන එන ඔක්කොම එවුන් පොලිචිය ඉන්නවා නම් 10ක්ම මෙහා විතර ඉදන් light ගහනව ... light නොගහ හම්බුනු එක checking එකක්වත් තිබ්බේ නෑ .. ගියේ තාත්තගේ project එකකට එකේ ෆොටෝස් මන් ලගදීම දාන්න ඉන්නේ.. අම්බේමටනම් එපා උනා ...පණ්ඩිතය වගේ වාහනේ ද්රිවේ කරන උදේ ගියාට පැයක්වත් නොඉද ආපස්සට එන්න උනා ,,තාත්ත කොහොමත් රෑට driving කරන්නේ නැති නිසා මටමයි අදින්න උනේ .. 2.30 3 ට ඉට්ටුවෙන්න එහෙන් ඇවිල්ල ගෙදර එද්දී 9 විතර උනා ..පුත්තලමේ චු දනන් නැවැත්තුව එච්චරයි ... මට පහු වෙනිදා ලොකු වැඩක් තිබ්බ නිසා වෙලාව තියන් අව .. ඇවිල්ල බහිද්දී නැගිට ගන්න පන නෑ...ආයේ නම් එහෙම තනි දවසේ ගම යන්නේ නෑ නෑමයි
මාත් මේ ලදී අලිමංකඩ ගිය .. උදේ 7 ට කොලොම්බින් පිටත් වෙලා එහෙට යද්දී 2 විතර උනා ..නැවැත්තුවේ දවල් කෙම එකක් ගන්න සිංහල කඩේක විතරයි.. මමනම් යන්න ඇති 100 පැනල..හැබැයි යන එන ඔක්කොම එවුන් පොලිචිය ඉන්නවා නම් 10ක්ම මෙහා විතර ඉදන් light ගහනව ... light නොගහ හම්බුනු එක checking එකක්වත් තිබ්බේ නෑ .. ගියේ තාත්තගේ project එකකට එකේ ෆොටෝස් මන් ලගදීම දාන්න ඉන්නේ.. අම්බේමටනම් එපා උනා ...පණ්ඩිතය වගේ වාහනේ ද්රිවේ කරන උදේ ගියාට පැයක්වත් නොඉද ආපස්සට එන්න උනා ,,තාත්ත කොහොමත් රෑට driving කරන්නේ නැති නිසා මටමයි අදින්න උනේ .. 2.30 3 ට ඉට්ටුවෙන්න එහෙන් ඇවිල්ල ගෙදර එද්දී 9 විතර උනා ..පුත්තලමේ චු දනන් නැවැත්තුව එච්චරයි ... මට පහු වෙනිදා ලොකු වැඩක් තිබ්බ නිසා වෙලාව තියන් අව .. ඇවිල්ල බහිද්දී නැගිට ගන්න පන නෑ...ආයේ නම් එහෙම තනි දවසේ ගම යන්නේ නෑ නෑමයි
richlife Well-known member Oct 14, 2012 13,123 2,751 113 වැලිවේරිය... Aug 16, 2016 #164 sunerudx said: rep 5 add machoo Click to expand... අඩේ මේ ත්‍රෙඩ් එක ගොඩක් පරණ එකක්.. දැන් නම් ෆොටෝ පේන්නෙත් නෑ මම හිතන්නේ... උඹ ෆොටෝස් නැතුව ත්‍රෙඩ් එක කියවං ගිහින් රෙප් දුන්නද..? SaCy.StYLe said: මාත් මේ ලදී අලිමංකඩ ගිය .. උදේ 7 ට කොලොම්බින් පිටත් වෙලා එහෙට යද්දී 2 විතර උනා ..නැවැත්තුවේ දවල් කෙම එකක් ගන්න සිංහල කඩේක විතරයි.. මමනම් යන්න ඇති 100 පැනල..හැබැයි යන එන ඔක්කොම එවුන් පොලිචිය ඉන්නවා නම් 10ක්ම මෙහා විතර ඉදන් light ගහනව ... light නොගහ හම්බුනු එක checking එකක්වත් තිබ්බේ නෑ .. ගියේ තාත්තගේ project එකකට එකේ ෆොටෝස් මන් ලගදීම දාන්න ඉන්නේ.. අම්බේමටනම් එපා උනා ...පණ්ඩිතය වගේ වාහනේ ද්රිවේ කරන උදේ ගියාට පැයක්වත් නොඉද ආපස්සට එන්න උනා ,,තාත්ත කොහොමත් රෑට driving කරන්නේ නැති නිසා මටමයි අදින්න උනේ .. 2.30 3 ට ඉට්ටුවෙන්න එහෙන් ඇවිල්ල ගෙදර එද්දී 9 විතර උනා ..පුත්තලමේ චු දනන් නැවැත්තුව එච්චරයි ... මට පහු වෙනිදා ලොකු වැඩක් තිබ්බ නිසා වෙලාව තියන් අව .. ඇවිල්ල බහිද්දී නැගිට ගන්න පන නෑ...ආයේ නම් එහෙම තනි දවසේ ගම යන්නේ නෑ නෑමයි Click to expand... අනිවාර්යෙන් දන්නෙම නැතුව පෑගෙනවා.. මේක මරුටියක් වෙලත්, ඒ කාලෙ මට හරියට ඩ්‍රයිවින් බැරි උනත් මගේ අතිනුත් 80 - 85 අතරේ පෑගුණ වෙලාවල් තිබුණා.. අයියා තමයි ඉතින් වම් පැත්තෙ ඉඳන් කෑ ගහන්නේ.. "හා හා හා.. මීටරේ මීටරේ" කියලා.. අනිවාර්යෙන් ගොඩක් උන් ලයිට් ගහල කියනවා පොලීසියෙන් ඉන්නවනම්.. අපිටත් කෙළ උනේ එක දිගටම ආව නිසයි, කලින් දවසෙ නිදි මරපු එකයි නිසා.. හවස 7න් පස්සෙ ආයි නෑ පට්ටම අමාරුයි.. කුරුණෑගලයි අනුරාධපුරෙයි අතර තැනක නවත්තලා විනාඩි 45 විතර ඇලට් එකක් දැම්ම අයියනම්.. මටනම් එහෙමවත් නින්ද ගියෙ නෑ.. අපි නවත්තන් හිටියට බස් යන වේගෙට කාර් එක පැද්දෙනව නිකන් තොටිල්ල වගේ.. එතනින් පස්සෙත් විනාඩි 20න් 20ට වගේ නවත්ත නවත්ත ආවේ.. අනිත් එක ගොඩක් උන් හෙඩ් එක ඩිම් කරන්නෙ නෑ.. නිදි මතයි මහන්සියයි එක්ක පට්ටම අමාරුයි එතකොට.. 40kmh විතර වේගෙ අඩු කරන්න වෙනව පාර පේන්නෙ නැති උනාම.. ඒකයි අනුරාධපුරෙන් 6 ට පිටත් වෙලත් පාන්දර 1 වෙනකන් ආවේ.. උඹ කිව්ව වගේම මමත් පහු වෙනිද දවල් 12 ට විතර ඇහැරුණේ.. ඒකත් අර අයියම කෝල් කරල නැගිටපං යකෝ කියල වද දුන්න නිසා..
sunerudx said: rep 5 add machoo Click to expand... අඩේ මේ ත්‍රෙඩ් එක ගොඩක් පරණ එකක්.. දැන් නම් ෆොටෝ පේන්නෙත් නෑ මම හිතන්නේ... උඹ ෆොටෝස් නැතුව ත්‍රෙඩ් එක කියවං ගිහින් රෙප් දුන්නද..? SaCy.StYLe said: මාත් මේ ලදී අලිමංකඩ ගිය .. උදේ 7 ට කොලොම්බින් පිටත් වෙලා එහෙට යද්දී 2 විතර උනා ..නැවැත්තුවේ දවල් කෙම එකක් ගන්න සිංහල කඩේක විතරයි.. මමනම් යන්න ඇති 100 පැනල..හැබැයි යන එන ඔක්කොම එවුන් පොලිචිය ඉන්නවා නම් 10ක්ම මෙහා විතර ඉදන් light ගහනව ... light නොගහ හම්බුනු එක checking එකක්වත් තිබ්බේ නෑ .. ගියේ තාත්තගේ project එකකට එකේ ෆොටෝස් මන් ලගදීම දාන්න ඉන්නේ.. අම්බේමටනම් එපා උනා ...පණ්ඩිතය වගේ වාහනේ ද්රිවේ කරන උදේ ගියාට පැයක්වත් නොඉද ආපස්සට එන්න උනා ,,තාත්ත කොහොමත් රෑට driving කරන්නේ නැති නිසා මටමයි අදින්න උනේ .. 2.30 3 ට ඉට්ටුවෙන්න එහෙන් ඇවිල්ල ගෙදර එද්දී 9 විතර උනා ..පුත්තලමේ චු දනන් නැවැත්තුව එච්චරයි ... මට පහු වෙනිදා ලොකු වැඩක් තිබ්බ නිසා වෙලාව තියන් අව .. ඇවිල්ල බහිද්දී නැගිට ගන්න පන නෑ...ආයේ නම් එහෙම තනි දවසේ ගම යන්නේ නෑ නෑමයි Click to expand... අනිවාර්යෙන් දන්නෙම නැතුව පෑගෙනවා.. මේක මරුටියක් වෙලත්, ඒ කාලෙ මට හරියට ඩ්‍රයිවින් බැරි උනත් මගේ අතිනුත් 80 - 85 අතරේ පෑගුණ වෙලාවල් තිබුණා.. අයියා තමයි ඉතින් වම් පැත්තෙ ඉඳන් කෑ ගහන්නේ.. "හා හා හා.. මීටරේ මීටරේ" කියලා.. අනිවාර්යෙන් ගොඩක් උන් ලයිට් ගහල කියනවා පොලීසියෙන් ඉන්නවනම්.. අපිටත් කෙළ උනේ එක දිගටම ආව නිසයි, කලින් දවසෙ නිදි මරපු එකයි නිසා.. හවස 7න් පස්සෙ ආයි නෑ පට්ටම අමාරුයි.. කුරුණෑගලයි අනුරාධපුරෙයි අතර තැනක නවත්තලා විනාඩි 45 විතර ඇලට් එකක් දැම්ම අයියනම්.. මටනම් එහෙමවත් නින්ද ගියෙ නෑ.. අපි නවත්තන් හිටියට බස් යන වේගෙට කාර් එක පැද්දෙනව නිකන් තොටිල්ල වගේ.. එතනින් පස්සෙත් විනාඩි 20න් 20ට වගේ නවත්ත නවත්ත ආවේ.. අනිත් එක ගොඩක් උන් හෙඩ් එක ඩිම් කරන්නෙ නෑ.. නිදි මතයි මහන්සියයි එක්ක පට්ටම අමාරුයි එතකොට.. 40kmh විතර වේගෙ අඩු කරන්න වෙනව පාර පේන්නෙ නැති උනාම.. ඒකයි අනුරාධපුරෙන් 6 ට පිටත් වෙලත් පාන්දර 1 වෙනකන් ආවේ.. උඹ කිව්ව වගේම මමත් පහු වෙනිද දවල් 12 ට විතර ඇහැරුණේ.. ඒකත් අර අයියම කෝල් කරල නැගිටපං යකෝ කියල වද දුන්න නිසා..
richlife Well-known member Oct 14, 2012 13,123 2,751 113 වැලිවේරිය... Aug 16, 2016 #166 kkjanith said: Ai machan photo penne neththe dan Click to expand... මේ ත්‍රෙඩ් එක ගොඩක් පරණයි බන්.. ඉමේජ් අප්ලෝඩ් කරපු සයිට් එකේ මොකක් හරි සීන් එකක් වෙලා ඇති.. මට දැන් ඒකෙ යූසර් නේම් පාස්වර්ඩ් මතකත් නෑ..
kkjanith said: Ai machan photo penne neththe dan Click to expand... මේ ත්‍රෙඩ් එක ගොඩක් පරණයි බන්.. ඉමේජ් අප්ලෝඩ් කරපු සයිට් එකේ මොකක් හරි සීන් එකක් වෙලා ඇති.. මට දැන් ඒකෙ යූසර් නේම් පාස්වර්ඩ් මතකත් නෑ..
Champ HB Well-known member Oct 5, 2012 5,858 6,993 113 අපේ දිහෑ Aug 16, 2016 #167 photos penne nane...