Questions දවසෙම කොම්පුටරේ ඉන්න උඹල

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,139
    4,135
    113
    දවසෙම කොම්පුටරේ ඉන්න උඹල සැරින් සැරේ රෙස්ට් එකක් ගන්නවද ?
    රෙස්ට් එකට මොකද කරන්නේ ?
    සමහර වෙලාවට රෙස්ට් එකක් ගන්න වෙලාවක් නැහැ

    හැබැයි හවස් ජාමේ ඇග රිදෙන්න ගන්නවා
     
    • Like
    Reactions: lakshitha2011

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    දවසෙම කොම්පුටරේ ඉන්න උඹල සැරින් සැරේ රෙස්ට් එකක් ගන්නවද ?
    රෙස්ට් එකට මොකද කරන්නේ ?
    සමහර වෙලාවට රෙස්ට් එකක් ගන්න වෙලාවක් නැහැ

    හැබැයි හවස් ජාමේ ඇග රිදෙන්න ගන්නවා
    උපරිම එක දිගටම පැය 2යි ඊට පස්සෙ මිනිත්තු 30ක් වෙන වැඩක් කරනවා
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,892
    22,234
    113
    Kaer Morhen
    thewitcher.com
    කොම්පියුටරේ පැයයි, ෆෝන් එක අරන් ඇදේ පැය 2යි. Repeat..
    පූටුවෙන් ඇදට තියන ටික ඇවිදන් යනවා 1m