1M Views From a 3.4K Followers FB Page

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,035
    5,222
    113
    මේකට monatization හම්බ උනේ ගිය සතියේ වගේ. මතකනේ මම thread එකක් දැම්ම. එතකොට views තිබුනේ 480K වගේ.
    හැබැයි monatization හම්බවෙලා තිබ්බට මේ page එක target කරන්නේ වෙන business වැඩකට ඉස්සරහට. fb revenue එකක් ගන්න නෙමේ. ඉතින් දැන් මේ එන follow base එකයි engagement එකයි අනාගතේ එන flow income එකකට නිකන් investment එකක් වගේ තමා.

    මන් නං කියන්නේ monatization target කරගෙනම page හදනවට වඩා ඒකෙන් ඊට වඩා potential එකකට යන්න පුළුවන් දේවල් target කරන එක ලාබ වැඩි. මොකද monatization හම්බ වෙලා මාසෙකට දැනෙන passive income එකක් ගන්න ලොකු engagement එකක් එක්ක හොද follow base එකක් ඉන්න ඕන. හැබැයි ඔලුව කල්පනා කරලා වැඩේ කලොත් ඒ engagement එකෙනුයි follow base එකෙනුයි fb revenue එකට වඩා income එකක් generate කරගන්න පුළුවන්.

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,991
    8,234
    113
    Chilaw
    mageth Street Food niche "Invite only" ekak Criteria seen ekata eye change wela tibba. dan CM Tool not eligible eken passe. :baffled: content okkoma original. sound ekakwath use karala ne. reason ekak dalath ne.

    anika Youtube tharam revenue ekak enneth nehe CM walin. harima audience eka fine-tune kalanam Affiliate walinuth yamak karaganna puluwan
     
    ow. CM nathi unata follow base eka hadagena yanna. issarahata wena income ekakata paarak kapei