දවසේ වෙඩිල්ල 🔫 - අද 2025 - මැයි - 19 - අද වෙඩිල්ල දෙහිවලින්

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,018
    2
    15,764
    113
    සුබ දවසක් වේවා, ඔබ මේ එකතු වී සිටින්නේ ප්‍රවීණ අ‍ාතල්වේදී ඉන්ද්‍රජිත් ගමගේ දිනපතා ගෙන එන දවසේ වෙඩිල්ල විශේෂාංගය සමගයි. අද 2025 මැයි මාසේ 19 වැනිදා. අද දවසේ වෙඩිල්ල වාර්තා වෙන්නේ දෙහිවල ප්‍රදේශයෙන්.

    හෙට දවසේ වෙඩිල්ල ඔබේ ප්‍රදේශයෙන් වාර්තා කර අලුත්ම file කවරයක්, ජාතික අ‍ාරක්ෂාව සඳහා ටියුෂන් යාමට free card එකක් සහ අ‍ැඟට හරි යන විදිහට ගාණට මහපු කලිසමක් දිනා ගන්න.

    එහෙම නම් දවසේ වෙඩිල්ල සමග හෙටත් හමු වෙන බලාපොරොත්තුවෙන් අදට මම ඔබෙන් සමු ගන්නවා. ටප්පර ටප්පර ටා.... ✊✊

    https://www.newswire.lk/2025/05/19/shooting-incident-reported-in-dehiwela/
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,590
    16,442

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    සුබ දවසක් වේවා, ඔබ මේ එකතු වී සිටින්නේ ප්‍රවීණ අ‍ාතල්වේදී ඉන්ද්‍රජිත් ගමගේ දිනපතා ගෙන එන දවසේ පැඩිල්ල විශේෂාංගය සමගයි. අද 2025 මැයි මාසේ 19 වැනිදා. අද දවසේ පැඩිල්ල වාර්තා වෙන්නේ දෙහිවල ප්‍රදේශයෙන්.

    හෙට දවසේ පැඩිල්ල ඔබේ ප්‍රදේශයෙන් වාර්තා කර අලුත්ම file කවරයක්, ජාතික අ‍ාරක්ෂාව සඳහා ටියුෂන් යාමට free card එකක් සහ අ‍ැඟට හරි යන විදිහට ගාණට මහපු කලිසමක් දිනා ගන්න.

    එහෙම නම් දවසේ පැඩිල්ල සමග හෙටත් හමු වෙන බලාපොරොත්තුවෙන් අදට මම ඔබෙන් සමු ගන්නවා. ටප්පර ටප්පර ටා.... ✊✊

    https://www.newswire.lk/2025/05/19/shooting-incident-reported-in-dehiwela/
    Drawing Motivation GIF
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,791
    19,776
    113
    Dan itin mun wedi tiyaganna ekat nawattai me ponnaya thread ekak dammane. Shik athal kudu
     
    • Haha
    Reactions: KDH