Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දවසේ කරන්න ඕන එත් අපි නොකරන වැදගත්ම දේ ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දවසේ කරන්න ඕන එත් අපි නොකරන වැදගත්ම දේ ...

දවසේ කරන්න ඕන එත් අපි නොකරන වැදගත්ම දේ ...

දවස පුර කට්ට කල වැඩ කරලා බස් වල වාහන වල අව්වේ රැ වාහන තද බල වල කට්ට කාල

රුපවාහිනිය දිහා පය 2-3 ඇස දෙක ලොකු කරන බලන් ඉඳල එහන ගෙදර ගෑනිගේ ඔප දුප අහල

ආයේ බඩ පැලෙන්න කල ඊට පස්සේ ඇඳට ගිහින් ගොරව ගොරව නිදාගෙන ආයේ උදේට නැගිටලා

ඉස්සෙල්ල දවස කරපු දේ ටිකම කරන අපි කවදාවත් හිතුවද අපි දවසේ නොකරන වැදගත්ම දේ ???

අපි විනාඩි 5 ක් වත් අපිට ඈහුම් කන් දෙනවද ????

අපි විනාඩි 5 වත් ඇස දෙක පියාගෙන අපි මේ මොනාද කරන්නේ කියල හිතනවද ??

අපේ විනාඩි 5 වත් නිහඩව ඉඳගෙන අපේ අනාගතේ මොකද වෙන්නේ කියල හිතනවද

අපි විනාඩි 5 වත් නිහඬව ඉඳගෙන අපි අද දවස ඇතුලට අපි කරපු දේවල් ගැන හිතනවද

අපි විනාඩි 5 වත් නිහඬව ඉඳගෙන හෙට දවස ඇතුලට මොකද කරන්නේ කියල හිතනවද ?

අපේ විනාඩි 5 වත් නිහඬව ඉඳගෙන අද මන් සතුටු උනේ මොකක්ද මන් දුක් උනේ මොනාටද .. කියල හිතනවද ???

මේ විදියට නිහඬ විනාඩි 5 ඉනල කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා ... හැමදාම අඩුම ගැනේ විඳි 5 වත් නිහඬව ඉඳල

තමන් ගේ අංග ඇතුලෙන් කියන දේට කන් දෙන්න .... අපි නොන්දන්න , අපිට කරන්න පුළුවන් අපිට ජීවිතේ ව්නිදවනං පුළුවන් ගොඩක් දේවල්

මේ නිහඬ විනාඩි 5 ඇතුලත ඔබ හිත ඇතුලට එවි...

අඩෝ මේක කරපන් !!!! සිරාවට අඩුම ගැනේ අද දවස ගෙවුන හැටි සහ හෙට දවස කොහමද ගෙවන්නේ කියල හිතපන්..

උඹලට සැහෙන්න වෙනසක් තේරේවි මේක පුරුද්දක් කර ගත්තොත් .....

[QUOTE="bandibana, post: 10780637, member: 361231"] [b]දවසේ කරන්න ඕන එත් අපි නොකරන වැදගත්ම දේ ...[/b] [SIZE="4"][/SIZE]දවසේ කරන්න ඕන එත් අපි නොකරන වැදගත්ම දේ ... [SIZE="3"]දවස පුර කට්ට කල වැඩ කරලා බස් වල වාහන වල අව්වේ රැ වාහන තද බල වල කට්ට කාල රුපවාහිනිය දිහා පය 2-3 ඇස දෙක ලොකු කරන බලන් ඉඳල එහන ගෙදර ගෑනිගේ ඔප දුප අහල ආයේ බඩ පැලෙන්න කල ඊට පස්සේ ඇඳට ගිහින් ගොරව ගොරව නිදාගෙන ආයේ උදේට නැගිටලා ඉස්සෙල්ල දවස කරපු දේ ටිකම කරන අපි කවදාවත් හිතුවද අපි දවසේ නොකරන වැදගත්ම දේ ???[/SIZE] [SIZE="4"]අපි විනාඩි 5 ක් වත් අපිට ඈහුම් කන් දෙනවද ???? අපි විනාඩි 5 වත් ඇස දෙක පියාගෙන අපි මේ මොනාද කරන්නේ කියල හිතනවද ?? අපේ විනාඩි 5 වත් නිහඩව ඉඳගෙන අපේ අනාගතේ මොකද වෙන්නේ කියල හිතනවද අපි විනාඩි 5 වත් නිහඬව ඉඳගෙන අපි අද දවස ඇතුලට අපි කරපු දේවල් ගැන හිතනවද අපි විනාඩි 5 වත් නිහඬව ඉඳගෙන හෙට දවස ඇතුලට මොකද කරන්නේ කියල හිතනවද ? අපේ විනාඩි 5 වත් නිහඬව ඉඳගෙන අද මන් සතුටු උනේ මොකක්ද මන් දුක් උනේ මොනාටද .. කියල හිතනවද ??? මේ විදියට නිහඬ විනාඩි 5 ඉනල කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා ... හැමදාම අඩුම ගැනේ විඳි 5 වත් නිහඬව ඉඳල තමන් ගේ අංග ඇතුලෙන් කියන දේට කන් දෙන්න .... අපි නොන්දන්න , අපිට කරන්න පුළුවන් අපිට ජීවිතේ ව්නිදවනං පුළුවන් ගොඩක් දේවල් මේ නිහඬ විනාඩි 5 ඇතුලත ඔබ හිත ඇතුලට එවි... [/SIZE] [SIZE="5"]අඩෝ මේක කරපන් !!!! සිරාවට අඩුම ගැනේ අද දවස ගෙවුන හැටි සහ හෙට දවස කොහමද ගෙවන්නේ කියල හිතපන්.. උඹලට සැහෙන්න වෙනසක් තේරේවි මේක පුරුද්දක් කර ගත්තොත් ..... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom