දවසේ කරන්න ඕන එත් අපි නොකරන වැදගත්ම දේ ...

bandibana

Member
Jun 16, 2011
928
33
0
දවසේ කරන්න ඕන එත් අපි නොකරන වැදගත්ම දේ ...

දවසේ කරන්න ඕන එත් අපි නොකරන වැදගත්ම දේ ...

දවස පුර කට්ට කල වැඩ කරලා බස් වල වාහන වල අව්වේ රැ වාහන තද බල වල කට්ට කාල
රුපවාහිනිය දිහා පය 2-3 ඇස දෙක ලොකු කරන බලන් ඉඳල එහන ගෙදර ගෑනිගේ ඔප දුප අහල
ආයේ බඩ පැලෙන්න කල ඊට පස්සේ ඇඳට ගිහින් ගොරව ගොරව නිදාගෙන ආයේ උදේට නැගිටලා
ඉස්සෙල්ල දවස කරපු දේ ටිකම කරන අපි කවදාවත් හිතුවද අපි දවසේ නොකරන වැදගත්ම දේ ???

අපි විනාඩි 5 ක් වත් අපිට ඈහුම් කන් දෙනවද ????
අපි විනාඩි 5 වත් ඇස දෙක පියාගෙන අපි මේ මොනාද කරන්නේ කියල හිතනවද ??
අපේ විනාඩි 5 වත් නිහඩව ඉඳගෙන අපේ අනාගතේ මොකද වෙන්නේ කියල හිතනවද
අපි විනාඩි 5 වත් නිහඬව ඉඳගෙන අපි අද දවස ඇතුලට අපි කරපු දේවල් ගැන හිතනවද
අපි විනාඩි 5 වත් නිහඬව ඉඳගෙන හෙට දවස ඇතුලට මොකද කරන්නේ කියල හිතනවද ?
අපේ විනාඩි 5 වත් නිහඬව ඉඳගෙන අද මන් සතුටු උනේ මොකක්ද මන් දුක් උනේ මොනාටද .. කියල හිතනවද ???

මේ විදියට නිහඬ විනාඩි 5 ඉනල කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා ... හැමදාම අඩුම ගැනේ විඳි 5 වත් නිහඬව ඉඳල
තමන් ගේ අංග ඇතුලෙන් කියන දේට කන් දෙන්න .... අපි නොන්දන්න , අපිට කරන්න පුළුවන් අපිට ජීවිතේ ව්නිදවනං පුළුවන් ගොඩක් දේවල්
මේ නිහඬ විනාඩි 5 ඇතුලත ඔබ හිත ඇතුලට එවි...

අඩෝ මේක කරපන් !!!! සිරාවට අඩුම ගැනේ අද දවස ගෙවුන හැටි සහ හෙට දවස කොහමද ගෙවන්නේ කියල හිතපන්..
උඹලට සැහෙන්න වෙනසක් තේරේවි මේක පුරුද්දක් කර ගත්තොත් .....
 
kalugirawa

Well-known member
  • Jun 27, 2011
    1,419
    73
    48
    honda wedak thama :D:D:D:D:D:D:D eth ithin welawak naha ne apita:(:(:(:(:(:( dawasata peya 25k wath wenawanam kochchara hondada:rolleyes::rolleyes::rolleyes::rolleyes:
    good post rep added
     
    bandibana

    Member
    Jun 16, 2011
    928
    33
    0
    honda wedak thama :D:D:D:D:D:D:D eth ithin welawak naha ne apita:(:(:(:(:(:( dawasata peya 25k wath wenawanam kochchara hondada:rolleyes::rolleyes::rolleyes::rolleyes:
    good post rep added

    machan come on ..
    vinadi 5-10 poddak pathtakata vela kagenvath disturb ekakvath nathiva
    chuttak as deka piya gena inna bari tharam umba busy da ?? :(:(

    palayanko room ekata .. naththan adumagane nida gannakota as deka piyagaththama hari poddak hithanna bariya ... ( umba marry karala nan ithin :P .. eth still got time ) .. or at least after wake up in the morning ,... can think what are you going to do today and how was yeasterday and what will be my plans today..
     
    :confused::confused::confused::confused::confused: