දවසේ තොත්ත බබා දිනේෂ් ගුණවර්ධන!

Classicsha

Member
Aug 14, 2007
122
14
0
Watford
දවසේ තොත්ත බබා දිනේෂ් ගුණවර්ධන!

Dinesh-Gunawardena.jpg


"එළියන්ත වයිට්" කවුද අප්පේ ඒ ?

ආශ්චර්යමත් රටේ පාර්ලිමේන්තුවේ තොත්ත බබ්බු පිරී ඉතිරී ගොස් ඇති බව අපි සියලුදෙනාම දන්නා කරුණකි.


මේ එවන් සිද්ධියකි. පසුගියා කාලය පුරාවට දැඩි මතවාදයකට තුඩුදුන් "එළියන්ත වයිට්" හොර වෙදා ජනපතිගේ සුරතලෙකු බවට කුප්‍රකටය, නමුත් ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනුයේ එහෙම පුද්ගලයෙකු පිලිබඳ තමන් නොදන්නා බවයි. එසේ ඔහු ප්‍රකාශ කලේ පාර්ලිමේන්තුවේදී දයාසිරි ජයසේකර මහතා විසින් නැගු ප්‍රශ්නයකටය, එනම් ඔහු ඇසුවේ ජනාදිපතිතුමා සමග ඡයාරූපවලට පෙනීසිටිමින් ජනපති ලඟින් ආශ්‍රය කරන "එළියන්ත වයිට්" නමින් තමන් හඳුන්වාගන්නා පුද්ගලයා කවුරුන්ද යන්නයි, ඊට පිළිතුරු දුන් දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ ජනපති සමග ඕනෑම පුද්ගලයෙකුට ඡයාරූප ලබාගත හැකි බවත් එවැන්නෙකු පිළිබද තමන් නොදන්නා බවත්ය.


Source: RealGossipLanka.com
 

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,787
    3,369
    113
    ‘එළියන්ත වයිට’ නමින් පෞද්ගලික වෛද්‍යවරයෙකු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට නොමැති බව ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ අද පාර්ලිමේන්තුවේ දයාසිරි ජයසේකර මන්ත‍්‍රිවරයා වාචික ප‍්‍රශ්නවාරයේ දී නගන ලද පැනයකට පිලිතුරු දෙමිනි.
    ජනාධිපතිවරයා සමග ඡයාරූපවල පෙනී සිටිමින් එළියන්ත වයිට් නමින් තමන් හදුන්වාගන්නා පුද්ගලයා කවරෙක්ද යනුවෙන් දයාසිරි ජයසේකර මහතා පසුව විමසා සිටි පැනයට පිළිතතුරු දෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ ජනාධිපතිවරයා සමග හිද ඕනෑම පුද්ගලයෙකුට ඡයාරූප ලබාගත හැකි බවත් එවැන්නෙකු පිළිබද තමන් නොදන්නා බවත්ය.


    Code:
    http://lankacnews.com/sinhala/news/38633/


    :dull::dull: