දවසේ තොත්ත බබා දිනේෂ් ගුණවර්ධන!
"එළියන්ත වයිට්" කවුද අප්පේ ඒ ?
ආශ්චර්යමත් රටේ පාර්ලිමේන්තුවේ තොත්ත බබ්බු පිරී ඉතිරී ගොස් ඇති බව අපි සියලුදෙනාම දන්නා කරුණකි.
මේ එවන් සිද්ධියකි. පසුගියා කාලය පුරාවට දැඩි මතවාදයකට තුඩුදුන් "එළියන්ත වයිට්" හොර වෙදා ජනපතිගේ සුරතලෙකු බවට කුප්‍රකටය, නමුත් ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනුයේ එහෙම පුද්ගලයෙකු පිලිබඳ තමන් නොදන්නා බවයි. එසේ ඔහු ප්‍රකාශ කලේ පාර්ලිමේන්තුවේදී දයාසිරි ජයසේකර මහතා විසින් නැගු ප්‍රශ්නයකටය, එනම් ඔහු ඇසුවේ ජනාදිපතිතුමා සමග ඡයාරූපවලට පෙනීසිටිමින් ජනපති ලඟින් ආශ්‍රය කරන "එළියන්ත වයිට්" නමින් තමන් හඳුන්වාගන්නා පුද්ගලයා කවුරුන්ද යන්නයි, ඊට පිළිතුරු දුන් දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ ජනපති සමග ඕනෑම පුද්ගලයෙකුට ඡයාරූප ලබාගත හැකි බවත් එවැන්නෙකු පිළිබද තමන් නොදන්නා බවත්ය.
Source: RealGossipLanka.com