දවසේ-පනිවිඩය

Jun 19, 2011
760
60
0
ගිරිපුර
වයස අවුරුදු 9ක් වන පුන්චි ලමයෙක් දවසක් අයිස් ක්‍රීම් කඩේකට ගියා...

වේටර් :මොනාද ඔයාට ඕනා...
ලමයා : ලොකු අයිස් ක්‍රීම් කොන් එකක ගාන කීයද??
වේටර් : රු. 15යි..

ඊට පස්සේ ලමයා තමන්ගේ පර්ස් එක අරන් බැලුවා,, බලලා ආයෙත් වේටර්ගෙන් මෙහෙම ඇහුවා..

එහෙනම් පොඩිම අයිස් ක්‍රීම් කෝන් එකේ ගාන කීයද???

වේටර්ට කේන්ති ගිහින්.... " රු. 12යි....එයා කේන්තියත් එක්කම කිව්වා..

ලමයා ඊට පස්සේ පොඩි අයිස් ක්‍රීම් කෝන් එකක් ඇණවුම් කරා... ඒකත් අරන්,, බිල ගෙවල එයා යන්න ගියා....

සුලු වෙලාවකින් වේටර් හිස් පිගාන අරන් යන්න මේසේ ලගට ආවා..පිගාන දැකපු ඔහුගේ ඇස් වලට කදුලක් ඉනුවේ ඔහුටත් නොදැනීමයි...

ලමයා ඔහුට රු.3ක ටිප් එකක් තියලා ගිහින්....





*ලමයට රු. 15 කෝන් එක ගන්න පුලුවන්කම තියෙද්දිත් ගත්තෙ රු. 12 කෝන් එක....*




ඔබ ලග තියෙන කුඩා දෙයකින් හරි හැම කෙනාවම සතුටින් තියන්න උත්සහ කරන්න..... එයයි ජීවිතය.........:):)




සුභ දවසක් වේවා!!!!!!!!!

 
Jun 19, 2011
760
60
0
ගිරිපුර
nice story

grt post machn keep it up...

Read that English Story..But nice

ගල්පාත මහත්තයා;11123684 said:
නියම පොස්ට් එක යාලුවා, පොඩි දෙයකින් ලොකු අදහසක්


great start 4 day
thnx mchn:D

patta ban

එල මචං
පට්ට

thanx yaluwane :love: