දවසේ හොදම News සහ උපූටා ගත් sites.......

funyboyy

Member
Jun 22, 2011
396
163
0
nugegoda
දවසේ හොදම News සහ උපූටා ගත් sites.......

ආසනික් පර්යේෂකයින්ට නඩු......

පලිබෝධ නාශකවල ආසනික් ඇති බව හෙළි කළ පර්යේෂක කණ්ඩායමට එරෙහිව නඩු පවරන බව ක්‍රොෆ් ලයිෆ් ශී්‍ර ලංකා සංවිධානය පවසනවා. මෙරටට කෘෂි රසායන ආනයනය කරන සමාගම් 26 ක් ඒකාබද්ධව මෙම සංවිධානය පිහිටුවා ගැණුනා. එම සංවිධානයේ කමිටු සාමාජික ආතවුද ජයවර්ධන මහතා කියා සිටියේ ඉදිරි දෙසතිය තුළ නඩු පැවරීම සිදුකරන බවයි. ඔහු මේ බව පැවසුවේ කොළඹ ඊයේ පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

නඩුවට මුහුණදීමට තමන් සුදානම් බව පර්යේෂක කණ්ඩායමේ ප්‍රධානී කැළණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය නලින් ද සිල්වා මහතා නෙත් ප්‍රවෘත්ති අංශය කළ විමසුමකට පිළිතුරු ලබාදෙමින් කියා සිටියා. ඔහු පැවසුවේ අධිකරණයේදී සියලූ තොරතුරු හෙළි කරන බවයි.

ක්‍රොෆ් ලයිෆ් ශී්‍ර ලංකාව සංවිධානයේ සභාපති රෝහිත නානායක්කාර මහතා පෙන්වා දුන්නේ කිසිදු සමාගමක් ආසනික් අඩංගු පලිබෝධ නාශක ආනයනය නොකරන බවයි. එහෙත් කැළණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය නලින් ද සිල්වා මහතා කියා සිටියේ පලිබෝධ නාශකවල ආසනික් ඇති බව තමන් යළිත් ප්‍රකාශ කරන බවයි. ඒ බව කෘෂි රසායන ආනයන සමාගම් නියෝජිතයන් ඉදිරියේදී කළ පරීක‍ෂණවලදීද තහවුරු වූ බව ඔහු පැවසුවා.

වසරකට ශී්‍ර ලංකාවට කෘෂි රසායනික ද්‍රව්‍ය ටොන් 7000 ක් ආනයනය කෙරෙනවා. එමගින් සමාගම් රුපියල් මිලියන 9000 ක ආදායමක් ලබන බව ක්‍රෝෆ් ලයිෆ් ශී්‍ර ලංකා ආයතනය ඊයේ පැවැත්වූ මාධ්‍ය හමුවේදී අනාවරණ වුණා. ඉදිරි මහ කන්නය සදහා සමාගම් කෘෂි රසායනික ද්‍රව්‍ය වැඩි වශයෙන් ඇණුවම් කර නොමැති බවයි කමිටු සාමාජික ඉන්දික ගුණවර්ධන මහතා කියා සිටියේ. කෙසේවෙතත් මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ අදහස් දැක්වූ කමිටු සාමාජිකයෙක් වන ධම්මික රූපසිංහ මහතා අවධාරණය කර සිටියේ අපද්‍රව්‍ය ලෙස ආසනික් පලිබෝධ නාශකවල ඇති බවයි.

තව විස්තර සදහා.......
http://www.nethfm.com/site/Low_suit_for_arsenic_researchers-1--914.html
 

funyboyy

Member
Jun 22, 2011
396
163
0
nugegoda
lyj;a; N+;hd hhs .ïuq ìh jQfha
22 yeúßos ;reKfhl=g

miq.sh oskj, lyj;a; m%foaYh NS;sfhka uqim;a jQfha jfhdajDoaO ldka;djka ¥IKh lr urd ouk widudkH mqoa.,fhl= ksihs'
2008 isg 2010 olajd jd¾;d jQ m<uq urK 4 g j.lsjhq;= Okmd, kï ;eke;a;d w,a,d.;a nj;a miqj jd¾;d úh'
kuq;a lyj;af;a uE; ld,Sk NSIKh fjkuu l;djla nj fy<s jQfha miq.sh i;sfha wdrlaIl wxY isÿ l< fufyhqfïoS fï ñkSuereï j,ska 2 lg j.lsj hq;= 22 yeúßos mek.sh yuqod ;reKhd w,a,d.;a miqh' Tyq jeäuy,a ldka;djkag urKSh myroSï isÿ lr miqj ¥IKh lsÍfï widudkH udkisl ;;ajfhka miqjQjl= jknj;a l=vd l, ;snqK mjq,a mSvkh fyda yuqod fufyhquloS ysig isÿjqK ;=jd,hla ksid fuu widudkH ,laIK we;sj ;sfnk nj;a jd¾;d úh'
uereK ldka;djka 7 fokdf.a ñkSuereï j,ska 4 la yd 2la isÿ l< wh yuq jqj;a wjika tl lf<a ljqoehs fidhd.ekSu uq,oS ÿIalr úh'kuq;a miqj jd¾;djQfha
fuu wmrdO /,a,g j.lsjhq;a;ka w,a,kakg m%udo fjoaoS ta wkqj isÿjQjla hhs ta;a;= hk mßos bvï wdrjq,la lrKfldgf.k mq;l= ;u uj urd we;s njh'ta wkqj fldudkafvda finf<l= jQ tu mq;%hdjo fmd,sish w,a,d .;af;a miq.sh i;sfhah'

jevs jsia;r ioyd
http://www.gossiplankanews.com/2011/07/22yr-old-kahawatta-boothaya.html



 

funyboyy

Member
Jun 22, 2011
396
163
0
nugegoda
mehema dana eka hodai nam kattiya comment ekak danna hodama news mama danawa elakiri ekata... comment aunwa wade idiriyata karagana yanawa.....
kattiyata elakiri ekenma news balaganna puluwan newa...
 

funyboyy

Member
Jun 22, 2011
396
163
0
nugegoda
ආසනික් අනාවරණය කළ පර්යේෂකයන්ට තර්ජන

ශී්‍ර ලංකාවේ භාවිත කෘෂි රසායනවල ආසනික් අඩංගු බවට අනාවරණ කළ රජරට සහ කැලණිය විශAව විද්‍යාලයීය ඒකාබද්ධ පර්යේෂණ කණAඩායමේ සාමාජිකයන්ට පෞද්ගලිකවද තර්ජන එල්ල වෙමින් තිඛෙනවා. නෙත් ප්‍රවෘත්ති වෙත මේ බව ප්‍රකාශ කළේ පර්යේෂණ කණAඩායමේ සාමාජික වෛද්‍ය චන්න ජයසුමන මහතායි. පරීක‍ෂණ කණ්ඩායමේ සාමාජිකවක වන කැලණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අංශයේ අංශාධිපතිනිය එම තනතුරෙන් ඉවත් කිරීමට පෙත්සමක් සකස් කරමින් ඇතැයිද ඇයට අපහසාත්මක පෝස්ටර් ප්‍රදර්ශනය කෙරෙමින් ඇතැයිද ප්‍රකාශ කෙරුණා.

රජරට සහ කැලණිය විශ්ව විද්‍යාලයීය එAකාබද්ධ පර්යේෂණ කණ්ඩායමේ සාමාජිකයන් කුමන්ත්‍රණයක යෙදෙන බවටත්, ඔවුන් ඊනියා විද්වතුන් බවටත්, ඇතැම් පිරිස් චෝදනා කරනවා. කොළඹ ඊයේ පැවැත් වු මාධ්‍ය හමුවකදී වෛද්‍ය චන්න ජයසුමන මහතා ඊටද ප්‍රතිචාර දැක්වූවා. ඒ මහතා පැවසුවේ ඊනියා විද්වතුන් යන යෙදුම කරලියට පැමිණ ඇත්තේ කෘෂි රසානියකවල ආසනික් අඩංගු යැයි සොයා ගැනීමෙන් පසුව බවයි. එම සොයා ගැනීම කරන තෙක් පර්යේෂණ කණ්ඩායමේ සාමාජිකයන් අගය කිරීමට ලක් කෙරුණු බව සිහිපත් කෙරුණා.

මේ අතර රජරට සහ කැලණිය විශ්ව විද්‍යාලයීය ඒකාබද්ධ පර්යේෂණ කණ්ඩායමට නඩු පවරන බවට ඇතැම් පාර්ශ්ව අනතුරු ඇඟවීමක් කළා. එවැන්නක් සිදුවුවහොත් නොබියව මුහුණ දෙන බවයි වෛද්‍ය චන්න ජයසුමන මහතා වැඩිදුරටත් පැවසුවේ.

okkoma wisthara methanin.

http://www.nethfm.com/site/More_therd_to_arsenic_revailers_-1--936.html




 

funyboyy

Member
Jun 22, 2011
396
163
0
nugegoda
ඉරාජ්ගේ පොලිසියට තහනමක් ?

නව පරපුරේ ජනප්‍රිය සංගීත නිර්මාණ ශිල්පියෙකු වන ඉරාජ් වීරරත්නගේ zපොලිසියZ නමැති නව ගීත නිර්මාණයට ශ්‍රී ලංකාවේ එෆ් එම් නාලිකා නිල නොවන වාරණයක් පනවා ඇතැයි වාර්තාවෙනවා.

මෙම ගීතය ප්‍රචාරය කරන්නට ගිය විට ඇතැම් එෆ් එම් නාලිකා වලින් පැවසී ඇති අදහස නම්
zඉහළින් එපා කිව්ව නිසා මේක නම් දාන්න බෑ..Z
zආපෝ මේව දාල අපේ එෆ් එම් එකත් තහනම් කර ගන්න නම් බෑ..Z ආදී ප්‍රතිචාරයි.

ශ්‍රී ලංකා පොලිසියේ ක්‍රියාකාරකම් පිළිබඳ වර්ණනා කරන මුවාවෙන් පහර ගැසීමේ උපහාසාත්මක ආකාරයකින් මෙම ගීතය ප්‍රබන්ධවී තිඛෙනවා.

මේ එහි පද වැලකි කොටසකි.
ලෝකේ හොඳම පොලිසිය ලංකාවේ පොලිසිය
ඉඳහිට ගැහුවත් අපි හදන්න ගහන්නෙ
කිසි දවසක නෑ පගාව ගහන්නෙ
මිහිරි වදන් විතරමයි මුවින් පිටවන්නේ......

සම්පූර්ණ ඕඩියො ගීතය පහතින් අසන්න. (මෙහි වීඩියෝ නිර්මාණය තවම නිකුත්වී නැත.
wadi dura wisthara sadaha

http://www.gossiplankanews.com/2011/07/iraj-police-song-on-trouble.html#more
 

funyboyy

Member
Jun 22, 2011
396
163
0
nugegoda
මිලාහි තවත් නිළියන් දෙදෙනෙක් මාට්ටු............


මිලා ටෙලිනාට්‍යයේ රඟපෑ තවත් ශිල්පිනියන් දෙදෙනෙකු මිරිහාන පොලීසිය විසින් අද උදෑසන අත්අඩංගුවට ගැනුනා. එA ගණිකා වෘත්තියේ යෙදුණු බවට චෝදනා කරමින්. ගනුදෙණුවක් සඳහා තානායමකට පැමිණෙන්නැයි කැඳවනු ලැබ මෙම ශිල්පිනියන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා. එක් ශිල්පිනියකගේ වයස අවුරුදු 45ක් පමණ බවයි ප්‍රශ්න කිරීම්වලින් හෙළි වුණේ. ඇසළ සඳ සහ තීර්ථ යාත්‍රා යන චිත්‍රපටවල මෙන්ම අමන්දා, වසූදා, සහ නිම්තෙර වැනි තවත් ටෙලිනාට්‍ය ගණනාවකටද ඇය රංගනයෙන් දායක වී තිඛෙනවා. අත්අඩංගුවට ගැනුනු අනෙක් ශිල්පිනිය එක් ගනුදෙණුකරුවෙකුගෙන් අයකර ඇති මුදල රුපියල් දස දහසක්. ගැහැණු ළමයි, සරා සහ ඉරට උඩින් යන ටෙලි නාට්‍යවලද මේ දිනවල තිරගත වන ස්වීට් එAන්ජල් චිත්‍රපටයටද ඇය රංගනයෙන් දායක වනවා.

මේ අතර මිලා ටෙලිනාට්‍යයේ රඟපෑ අනුෂ්කා සොනාලි සායක්කාර සහ උදේනි නදීකා යන ශිල්පිනියන්ද ගණිකා වෘත්තියේ යෙදුණු බවට මීට පෙර අත්අඩංගුවට ගැනුනා. ඔවුන්ගෙන් ලැබුණු තොරතුරු අනුවයි අද උදෑසන සෙසු ශිල්පිනියන් දෙදෙනා අත්අඩංගුවට ගැනුනේ.
wadi wisthara menna
mama balapu site eka

http://www.nethfm.com/site/news-1--939.html