දවස productive විදියට ගෙවාගනන් මොනවද පාවිච්චි කරන techniques?

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    දවස productive විදියට ගෙවාගනන් මොනවද පාවිච්චි කරන techniques?
    උදේම කිරි එක බොන්ඩත් කලින් අත මැරුවම දවසම සුබයි කියලා තමා පුස් කොල පොත්වල තියෙන්නේ
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    අත මරනවා කියන්නෙ?
    The Sinhala phrase "අත මරනවා" (pronounced "atha maranava") literally translates to "hitting the hand" or "striking the hand," but its meaning is more idiomatic. It typically refers to someone wasting time or engaging in futile activities without achieving anything meaningful, similar to the English expression "twiddling one's thumbs." In certain contexts, it can imply that someone is doing something ineffective or not taking productive action.
     
    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    පැය 10ක් නෙට්ෆ්ලික්ස් බලල පැය දෙකක් වැඩ කරනවා. මාර ඉෆෙක්ටිව්
    ඇත්තටම මුලු දවසම වැඩ වැඩ කියලා අල්ලන් ඉන්නේ නැතුව දවස පුරා ටික ටික කරනවට වඩා පැය 2ක් විතර ඩීප් ෆෝකස් කරලා නෝමල් පැය 10 ක් විතර අදින වැඩ කරන්න පුළුවන් තමා නේ..
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,253
    1
    101,095
    113
    34
    Kalutara
    The Sinhala phrase "අත මරනවා" (pronounced "atha maranava") literally translates to "hitting the hand" or "striking the hand," but its meaning is more idiomatic. It typically refers to someone wasting time or engaging in futile activities without achieving anything meaningful, similar to the English expression "twiddling one's thumbs." In certain contexts, it can imply that someone is doing something ineffective or not taking productive action.
    Chat GPT???
     
    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    Calendar ekakata wada karana eka thamai ban. Pre planned schedule ekak nathnam baila thamai gahanne.
    ඇත්ත
    guys im a procrastinator.

    උදේ නැගිට්ට ගමන් අද මේ මේ වැඩ අනිවා කරනවා කියලා ලිස්ට් එකක් හදාගත්තොත් ඵලක් වෙයිද
    තරමක් දුරට සාර්ථකයි..ටයිම් බ්ලොක් කරොත් තවත් ලේසී.

    ඒත් ඕක කන්සිස්ටටන්ට්ලි කරගන්න බෑ මට..

    අනික ටයිම් බ්ලොක් කරපු විදිහටම කරගන්න බැරි වෙනවා unexpected වැඩ වැටුනම
     
    • Love
    Reactions: windows_ubuntu