අනික ත්‍රෙඩ් එකක් ගත්තත් යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ තමා දැන් නම්දැන් කිරියේ බම් productive උන් හරි අඩුයි.![]()
එහෙම වුනාම වැඩ පටන් ගන්න අමාරුයිනේ..moleta athi wenakan dopamine dila dila dan athi kiyala hithuna welaawata wada patan gannawa
මට ADHD තියෙනව බංඑහෙම වුනාම වැඩ පටන් ගන්න අමාරුයිනේ..
මොකද වැඩියෙන් dopamine රිලීස් වෙන දේක ඉදන් අඩුවෙන් dopamine release වෙන වැඩකට shift වෙන්න resistance එක වැඩි මන් හිතන්නේ
ඒ නිසා නොර්මල් ලෙවල් එකට catchup උනාට පස්සෙ තමයි cognitive functions වැඩ කරන්නෙ poddak explain karapanko
Google calendar & Google task integrate karanna puluwanda?Karanna thiyana wada tika list karagena ilagata ewa piliwelata google calendar ekata wage danna hariyata time ekak duration ekak specify karala. (Ex: Task A - 8:00AM to 10:30AM)
Meka wada karana dawase udema hari Kalin dawase hawasa hari karanna. Ehema Dala e schedule eka follow karanna thiyenne. oniwata wada schedule eka full karaganna epa task madin break aniwa thiyaganna.
Wada karanna resistance ekak thiyanakota "mama winadi 10 witharak me wade karala nathara karanawa" wage hithala brain eka trick karaganna oni. Patan gannakan thamai wada karanna amaru. Eka digata karaddi karagena yanna puluwan.
Habai udema phone eka athata aran scroll karanna gaththoth, videos balanna gaththoth sorry thamai dawasama iwarai. Distract wena dewal wada karana time eke ain karala thiyaganna oni. Udema phone eka check karana ekath nokarana tharamata productive.
හායි රනිල් ස'පැය 10ක් නෙට්ෆ්ලික්ස් බලල පැය දෙකක් වැඩ කරනවා. මාර ඉෆෙක්ටිව්
දැන් බෑ , මේ ෆිල්ම් එක බලලා ඉවරලා කරනවා........ ෆිල්ම් එකේ මගක් යනකොට නින්ද යනවා, එතකොට හිතනවා උදේම ඇහැරලා කරනවා කියලා....පැය 10ක් නෙට්ෆ්ලික්ස් බලල පැය දෙකක් වැඩ කරනවා. මාර ඉෆෙක්ටිව්




procrastination broදැන් බෑ , මේ ෆිල්ම් එක බලලා ඉවරලා කරනවා........ ෆිල්ම් එකේ මගක් යනකොට නින්ද යනවා, එතකොට හිතනවා උදේම ඇහැරලා කරනවා කියලා....
ඉදලා ඉදලා කොහොම හරි පටන් ගත්තම wife ඇවිත් කියනවා , ඕක ඇති හැමවෙලේම ඕක කියලා
Bump
Google calendar & Google task integrate karanna puluwanda?
anna eka thama.Task walata time slot align karanna thibbanm maru. task eken list karala tick karn yanna thibunaE deka already integrated. Google calendar desktop eke side eke tasks button eka thiyanawa. Ethanin tasks drag and drop karanna puluwan calendar ekata. Habai time block walata nam events thamai hariyanne. Task walata duration ekak denna ba.
anna eka thama.Task walata time slot align karanna thibbanm maru. task eken list karala tick karn yanna thibuna
apahu google calendar try karala balnna ona..kalin para hari giye ne..
anika hemadama manual api karana daily task list karanna epa wenawa..premade template ekak thiyaganna widiyak thiyanawada bro?
Thank you soo much bro!!Mama karanne tick karanna oni ewata event ekakui task ekakui dekak danawa. Event eka athulata task eka drag karanawa. Ethakota wade karala iwara wela check karala danna puluwan. Event eken time block karanawa.
Recurring tasks and recurring events Danna puluwan ithin. Habai mata automation hariyanne na ilagata wade amathaka wenawa. Mama e nisa manual Dana eka karanne daily.
"Structured" app eka try karala balanna eka calendar integration ekak nam na eth task walin time block karanna puluwan.

Im as well.guys im a procrastinator.
උදේ නැගිට්ට ගමන් අද මේ මේ වැඩ අනිවා කරනවා කියලා ලිස්ට් එකක් හදාගත්තොත් ඵලක් වෙයිද