'දශකයේ ලොකුම අත්වැරැද්ද'
BBC
'දශකයේ ලොකුම අත්වැරැද්ද'
ජයග්‍රහණය නොකළ තරඟකාරියක ජයග්‍රාහිකාව ලෙස නම් කිරීමත් සමග විශ්ව රූ රැජින තරඟයේ සමාප්ති උළෙල නොසංසුන් තත්වයක් යටතේ අවසන්විය.
කොලොම්බියාව නියෝජනය කළ තරඟකාරිය වෙත විශ්ව රූ රැජින කිරුළ පළඳා මොහොතකට පසු වේදිකාව මතට නැවත පැමිණි ඇමරිකානු ප්‍රහසන ශිල්පී ස්ටීව් හාවි නිවේදනය කළේ විශ්ව රූ රැජින තරඟය සැබැවින් ජයග්‍රහණය කොට ඇත්තේ පිලිපීනය නියෝජනය කළ තරඟකාරිය බවයි.
පැවති අපහසුතාව හමුවේ නිවේදක ස්ටීව් හාවි තමා අතින් සිදු වූ අත්වැරැද්දට සමාව අයැද සිටි අතර නැවතත් විශ්ව රූ රැජින කිරුළ පිලිපීන තරඟකාරිය වෙත පිරිනමනු ලැබීය.
මෙම සිදුවීම සමාජ මාධ්‍ය ජාල තුළ හඳුන්වා ඇත්තේ 'දශකයේ ලොකුම අත්වැරැද්ද' ලෙසයි.

Last edited: