Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දශකයේ_හොඳම_නළුවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දශකයේ_හොඳම_නළුවා

දා ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් පසු දේශපාලන ක්ෂේත්රය පුරා කටකතාවක් පැතිර ගියේ මෛත්‍රීපාල සිරිසේන මහතා විපක්ෂයේ පොදු අපේක්ෂකයා වන බවයි. මින් තැතිගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එකළ සෞඛ්‍ය ඇමති මෛත්‍රීපාල සිරිසේන මහතා අරලියගහ මැදුරට ගෙන්වාගෙන ලුණුමිරිස් සමග ආප්ප කමින් පැතිර යන කටකතාව පිළිබඳව සාකච්ඡා කළ අතර එහිදී තමා පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් නොවන බව වත්මන් ජනාධිපතිවරයා හිටපු ජනාධිපතිවරයාට සපථ විය. ඉන් දින කිහිපයකට පසු මෛත්‍රීපාල සිරිසේන මහතා හිටපු ජනාධිපතිවරයාට කොකා පෙන්වමින් පොදු අපේක්ෂකයා තමා බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය.

ඒ එදා මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රංගනයයි.

එම රංගනයෙහි දෙවැනි කොටස පසුගිය බ්‍රහස්පතින්දා (25) මිරිහාන ගල්වලපාරේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ බෑණා කෙනෙකුගේ නිවසේදී රඟදැක්වූ අතර ඒ තමා විසින් පළමු ආප්ප රංගනයෙන් කොකා පෙන්වූ මහින්ද රාජපක්ෂ සමගින් සම්බන්ධවෙමිනි. එහිදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට හා ඔහු වෙනුවෙන් පෙනී සිටින සියලු හිටපු මන්ත්‍රීවරුන්ට - මේ වනවිට නොයෙක් චෝදනා එල්ලවී ඇති හිටපු මන්ත්‍රීවරුන් ඇතුළුව - නාමයෝජනා ලබාදීමට එකඟ වී තිබේ. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ එම එකඟතාවයෙන් අනතුරුවයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එදා මහින්ද රාජපක්ෂට කොකා පෙන්වූ ආකාරයෙන්ම දැන් ජනවාරි 08 වැනි දින බහුතර මහජනතාව විසින් ගෙදර යැවූ මහින්ද රාජපක්ෂ හා එකතුවී ජනතාවට කොකා පෙන්වීමට සූදානම් වෙයි.

මේ මෙදා මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රංගනයයි.

[QUOTE="Anti BBS, post: 18610425, member: 525431"] [b]දශකයේ_හොඳම_නළුවා[/b] [SIZE=4]දා ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් පසු දේශපාලන ක්ෂේත්රය පුරා කටකතාවක් පැතිර ගියේ මෛත්‍රීපාල සිරිසේන මහතා විපක්ෂයේ පොදු අපේක්ෂකයා වන බවයි. මින් තැතිගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එකළ සෞඛ්‍ය ඇමති [/SIZE][SIZE=4]මෛත්‍රීපාල සිරිසේන මහතා අරලියගහ මැදුරට ගෙන්වාගෙන ලුණුමිරිස් සමග ආප්ප කමින් පැතිර යන කටකතාව පිළිබඳව සාකච්ඡා කළ අතර එහිදී තමා පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් නොවන බව වත්මන් ජනාධිපතිවරයා හිටපු ජනාධිපතිවරයාට සපථ විය. ඉන් දින කිහිපයකට පසු මෛත්‍රීපාල සිරිසේන මහතා හිටපු ජනාධිපතිවරයාට කොකා පෙන්වමින් පොදු අපේක්ෂකයා තමා බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය. [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ඒ එදා මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රංගනයයි. [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]එම රංගනයෙහි දෙවැනි කොටස පසුගිය බ්‍රහස්පතින්දා (25) මිරිහාන ගල්වලපාරේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ බෑණා කෙනෙකුගේ නිවසේදී රඟදැක්වූ අතර ඒ තමා විසින් පළමු ආප්ප රංගනයෙන් කොකා පෙන්වූ මහින්ද රාජපක්ෂ සමගින් සම්බන්ධවෙමිනි. එහිදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට හා ඔහු වෙනුවෙන් පෙනී සිටින සියලු හිටපු මන්ත්‍රීවරුන්ට - මේ වනවිට නොයෙක් චෝදනා එල්ලවී ඇති හිටපු මන්ත්‍රීවරුන් ඇතුළුව - නාමයෝජනා ලබාදීමට එකඟ වී තිබේ. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ එම එකඟතාවයෙන් අනතුරුවයි. [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එදා මහින්ද රාජපක්ෂට කොකා පෙන්වූ ආකාරයෙන්ම දැන් ජනවාරි 08 වැනි දින බහුතර මහජනතාව විසින් ගෙදර යැවූ මහින්ද රාජපක්ෂ හා එකතුවී ජනතාවට කොකා පෙන්වීමට සූදානම් වෙයි. [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]මේ මෙදා මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රංගනයයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom