දසමහා යෝධයන් vs X-Men

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    දැකපු නැති යට බලන්න වටිනා දෙයක් මේකේ නැහැනේ බන්... දසමහ යෝදයෝ කියන්නේ ඇත්තටම ජිවත් වෙච්ච වීරයෝ.
    X-Men එහෙම කියන්නේ මිනිස්සුන්ගේ ආස්ග්වාදයට ගොඩ නගපු චරිත .
    ඒ දෙක සංසන්දනය කරන්න බැහැ කියලවත් මේක ලියපු එකාට තේරිලා නෑ :lol:

    ලියපු එක කියවල තෙරුම්ගන්න තරම් මොලයක් වත් උබට නෑ...:baffled:
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    දැකපු නැති යට බලන්න වටිනා දෙයක් මේකේ නැහැනේ බන්... දසමහ යෝදයෝ කියන්නේ ඇත්තටම ජිවත් වෙච්ච වීරයෝ.
    X-Men එහෙම කියන්නේ මිනිස්සුන්ගේ ආස්ග්වාදයට ගොඩ නගපු චරිත .
    ඒ දෙක සංසන්දනය කරන්න බැහැ කියලවත් මේක ලියපු එකාට තේරිලා නෑ :lol:

    මංහිතන් හිටියේ උඔ මොලේ තියෙන එකෙක් කියලා:dull:
    බලන් ගියාම අමු මැට්ටෙක්නේ:baffled:
     

    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery
    මංහිතන් හිටියේ උඔ මොලේ තියෙන එකෙක් කියලා:dull:
    බලන් ගියාම අමු මැට්ටෙක්නේ:baffled:
    ඔහේ කියවන්නේ නැතු හේතු ඇතිව පෙන්නපන්. :D
    මම නම් උබ කොහමත් මෝඩයා කියල හිතාගෙන හිටියේ :lol:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මට නම් පොඩි කාලේ අහන්න ලැබුනෙම දුටුගැමුණු රජතුමාගෙ හපන් කම් සහ දස මහා යෝධයන්ගේ හපන් කම් තමයි. අපේ ආච්චි අපිට පොඩි කාලේ කියල දෙන්නෙම ඔය කතන්දර. කාටුන් වලට වඩා අපි පොඩි කාලෙ ආස උනේ ඒ කතන්දර වලට. ආච්චි ගුරුවරියක් උන හින්දද මන්ද ඔය කතා හරිම රහට කියන්න එයා දන්නව. ඕව අහල ෆෝම් වෙන අපේ අයියගෙන් ගැලවිලා ඉන්න ඒක තමයි ඊළඟට තියෙන ලොකුම ගේම. මොකෝ ඌ අතට අහුවෙන කෝටු බෝටු හැම එකම අරන් එනව දුටුගැමුණු වගේ කඩු ෆයිට් වලට. :baffled:

    ආච්චි ඔය කතා අපිට කියල දුන්නෙ පොත පතින් උගෙන ගෙන නම් නෙමෙයි. අපි දකුණේ හින්ද ඔය කතන්දර මුඛ පරම්පරාවෙන්ම පැවතගෙන ඇවිල්ලයි එයාලට ලැබිල තියෙන්නෙ. දුටුගැමුණු රජතුමා යුද්දෙට යද්දි බත් දීපු ගමේ උදවිය තමා අපේ ආච්චිලා

    පොඩි කිතුල් අතු වලට ලණු බැඳලා දුණු හදන් විදිනවා. ඒ කාලෙ නම් ආයෙ කියන්න වචන නෑ. අපේ වීරයෝ උනේ දුටුගැමුණු රජතුමයි, දස මහා යෝධයෝ ටිකයි. ඒ උගන්නපුවට නම් අපේ ආච්චිට පිං දෙන්න ඕන :)
     
    Last edited:

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    වැදගත් ලිපියක් ...සැවෝම කියවිය යුතු නිසා ඉදිරියට ගත්තා
     

    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    එළ පෝස්ට මචන්..මම o/l කරද්දී ඉස්කෝලෙදී විතරක් වැඩ කරපු එකම විෂය සමාජ අධ්‍යයනය හා ඉතිහාසය..
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,973
    1
    15,758
    113
    අකුරු පොඩි වැඩියො :( ලොකු කොරපන්කො
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    උඹේ යාළුවට එක ID එකකින් එන්න කියපන් අනුන්ගේ ඒවා හොයන්නේ:lol:
    Black Money=BLOOD MONEY=WHITE-MONEY=DeNziL#
    උඹ හරියට එකකින් එන එකානේ නේද, අබේ අයියා අරකා මේක... අනේ මේ නිකන් හිටපන්. ඌ ප්‍රසිද්ධියේ කියනවනේ මොකක්ද සීන් එක කියලා. උඹ මේ වෙන අයිඩි වලින් ඇවිල්ලා ගූ වැඩ කරන්නේ:dull:
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    උඹ හරියට එකකින් එන එකානේ නේද, අබේ අයියා අරකා මේක... අනේ මේ නිකන් හිටපන්. ඌ ප්‍රසිද්ධියේ කියනවනේ මොකක්ද සීන් එක කියලා. උඹ මේ වෙන අයිඩි වලින් ඇවිල්ලා ගූ වැඩ කරන්නේ:dull:

    :eek:
    ඒ මොනාද සීන් එක, වෙන වෙන ID මාසෙන් මාසෙට මාරුකරන හේතුව
    උඹ උඹේ යාළුවව හදපන්කෝ බන් අනිත් අයට කලින්:lol: