දස්සය කවුද

කවුද

  • චතුර

  • කිංස්ලි

  • සුදේව


Results are only viewable after voting.

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,734
    12,761
    113
    178033500_10224135454872377_2033250521846477361_n.jpg


    176913426_10224135455112383_5781248319284052801_n.jpg


    176880269_4075848405811481_8395374809568701135_n.jpg
     

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    Kingsly sudewa kiyanne waddo thamai meadi section eke machan.
    Chathuraya nikan hal paruwek un ekka.
    සෑර්ට එතනදි නම් මොළේ තිබ්බා... සංඛයි චතුරයි ලවා වැඩේ කොරෝගෙන ලඟට ගත්තා Pro දෙන්නෙක්.. අරුන්ගේ හැකර කටවල් එක්ක වැඩ කරන්න බැරිබව සෑරුත් දන්නවා ඇති..
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,734
    12,761
    113
    wediyenma redi hodanna nam danata chatura.. anith eungge colours tama dakke ne
    🤭 🤭

    සෑර්ට එතනදි නම් මොළේ තිබ්බා... සංඛයි චතුරයි ලවා වැඩේ කොරෝගෙන ලඟට ගත්තා Pro දෙන්නෙක්.. අරුන්ගේ හැකර කටවල් එක්ක වැඩ කරන්න බැරිබව සෑරුත් දන්නවා ඇති..
    අඩේ සංකය
    අමතකත් උනා
    දිලික :rolleyes:
    ------ Post added on Apr 29, 2021 at 10:11 PM
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    චතුර කියන්නේ නිකංම නිකං නිවේදකයෙක් විතරයි. ඌ ගැන කතා කරන මගේ කාලය අපරාදේ.

    සිරසේ කින්ස්ලී කියන්නේ ලෙජන්ඩ් එකක්. මම ජනාධිපති උනා නං මගේ මිඩියා යුනිට් එකට අනිවා ගන්න එකෙක්.
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,016
    6,923
    113
    Nawala
    කිංස්ලි කියන්නේ ලංකාවේ නුතන මාද්‍ය කලාවේ පුරෝගාමියෙක්. 80 ගණවල රුපවාහිනී මුතුහර ළමා සමාජ හරහා නිවේදනයට අත්පොත් තියපු දක්ෂයෙක් !