පොඩ්ඩක් team එක හරියාගෙන එනකොට ඔන්න මොකක් හරි කුණු ගොඩක් අල්ලාගෙන මේ හැත්ත.
මීට වඩා හොඳයි ගමේ ඉන්න කේලම් කියන ගෑනු
මීට වඩා හොඳයි ගමේ ඉන්න කේලම් කියන ගෑනු
ඔතන තියන අවුල මචන් කලින් නායකයෙක් එක්ක හැදුන එකෙක් නෙවෙයි දසුන්. සාමන්‍යයෙන් වෙන්නෙ නායකයෙක් යටතෙ සෙල්ලම් කරල අත්දැකීම් අරගෙන නෙ නායකයා වෙන්නෙ.. මේක උනේ හරිහමන් එකෙක් නැති නිසා දුන්න එකනෙ. ඒ උනාට ටීම් එකම පොර යටතෙ හොඳට කරනවනෙ, ඉවසල හිටපල්ලකො ටිකක්. පුලුවන් නම් ගිහින් ලහිරුවට සප් එකක් දියන් කොමෙන්ට් එකක් හරි දාල...ඒ මැච් එක පැරදුන එක ප්‍රශ්නයක් නැහැ බන්. අපේ එවුන් සැහෙන හොඳ ෆයිට් එකක් දුන්න (2018ට කලින් වගේ)
හැබැයි දසුන්ගේ ඇටිටියුඩ් එක ටිකක් අවුල් වගේ
උබ දසුන්ගෙ අල්ලපු ගෙදර ඇන්ටි නේද?ඒ මැච් එක පැරදුන එක ප්‍රශ්නයක් නැහැ බන්. අපේ එවුන් සැහෙන හොඳ ෆයිට් එකක් දුන්න (2018ට කලින් වගේ)
හැබැයි දසුන්ගේ ඇටිටියුඩ් එක ටිකක් අවුල් වගේ
කෝමත් බොලින් චේන්ජස් කරන්නෙ කැපා තමයි බම්....Molen daanna ba, athen daanne. Molen kochchara kivvath athin thama yavenne.
Wanindu wickets ganna overay mulin Dasun thamai insist kaley uta denna. Commentatorsla eka kiyanakota umba koheda hitiye?
කැපා අද ඩෙයාස් දෙකක් කලා... බෝලින් එක ටිකක් අසාර්ථකයි. ඒත් ඒක වටිනව ඕවර් දෙකක වත් දාපු එක. බැටින් වල උඩින් එනව නම් ශානකට හොඳ ස්කෝර් එකක් ගහන්න් පුළුවන්පොඩ්ඩක් team එක හරියාගෙන එනකොට ඔන්න මොකක් හරි කුණු ගොඩක් අල්ලාගෙන මේ හැත්ත.
මීට වඩා හොඳයි ගමේ ඉන්න කේලම් කියන ගෑනු
අද චාමිකය බෙන්ච් එකේද හිටියේ?ලහිරු පලි නෑ බන්
ලහිරු ඉල්ලලා ඕවරේ දැම්මේ නෑනේ
ස්ලෝව් බොල්, අනම් මනම් ඇක්සන්ට් දාලා මොකක් හරි ජිල්මාර්ට් එකක් දානවනේ චාමිකයා
කුහකකම. තමන්ගේ දායකත්වය බැටින්. දැන් ඒකත් නෑ. අරු බෝලින් කලොත් තමන් හැම පැත්තෙන්ම කැපෙනවා
මලාට උ“ෟෟට උඩට එන්න දෙන්නේ නැ
බලපන් මේ මුළු ටූනමන්ට් එකේම චාමික දාපු ඕවර් ගාණ
ඌට සම්පුර්ණ ඕවර් ගාණ දේන්නේ නෑ
බැටින් වල කොහොම හරි හැම බෝලේටම ලකුණක් ගන්න පුළුවන් ඌව උඩින් එවන් නෑ
බෝල 10 කට ලකුණු 2ක් ගහන දස්සා එනවා මහ ලොකු බැටා වගේ
ඇවිත් බෝල කාලා යනවා
------ Post added on Oct 30, 2021 at 10:54 PM