Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දසුන් නිෂාන් හදිසියේම දිවියෙන් සමුගනී (real or fake)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිය රංගන කුසලාතවයෙන් රසික සිත් සැනසූ දසුන් නිෂාන්ගේ අවසන් වදන් කිහිපය අකුරු බවට පෙරලුනේ එලෙසින්.ඊයේ සවස සියදිවි නසාගැනීමට ප්‍රථමයෙන් ඔහු මේ බව ලිපියක සඳහන් කර තිබුණා.දසුන්ගේ සිතට මේ තරම් දරාගන්න බැරි වුණ දුක මොකද්ද?තමන්ගේම ජීවිතේ නැති කරගන්න තරම්?අද තිබුණු දසුන්ගේ හදිසි මරණ පරීක්ෂණයෙදි මේ ගැටලුවට පිළිතුරු ලැබුණා.ඒ දසුන්ගේම මව කියපු කතාවකින්..

එහිදි ඇය කියපු විදියට දසුන්ට ජනප්‍රිය නිළියක වන ශලනි තාරකා සමගින් ප්‍රේම සම්බන්ධයක් තිබිලා තියනවා.ඒ විතරක් නෙමෙයි කාලයක් ඉඳලා ඇයව විවාහ කරගන්න ඕන කියලා දසුන් ඇයට කරදර කරලා තියනවා.

ඒත් දසුන් කියන්නේ විවාහකයෙක්.පාසල් කාලයේ ඉඳලා තිබුණු 13වසරක ප්‍රේම සම්බන්ධයකින් පස්සේ ඔහු තරුණියක සමග විවාහ වෙලා තියෙන්නේ කාලෙකට කලින්.ඇය ජාත්‍යන්තර පාසැල් ගුරුවරියක ලෙස සේවය කරනවා.

කොහොම හරි දසුන් පහුගිය කාලය පුරාම ශලනි එක්ක විවාහ වෙන්න ඕන කියලා ඔහුගේ මවට කරදර කියලා තියෙනවා.ඒ කොහොම වුණත් මවගේ කැමැත්ත මේකට ලැබිලා නැහැ.

අම්මට විතරක් නෙමෙයි දසුන් තමන්ටත් මේ ගැන කියලා කරදර කළා කියලා මරණ පරීක්ෂණයෙදි සාක්ෂි දීපු දසුන්ගේ බිරිඳ කිව්වා…

‘‘ඔහු නිතරම මට කතා කරලා කසාදෙන් අයින් වෙන්න කියනවා.මේ විදියට පවුල් ජීවිතයක් ගත කරන්න බැහැ..අපි අයින් වෙමු..දැන් මම ඉන්නෙත් එයත් එක්ක කියලා කියනවා‘‘.. එසේ පවසන්නේ දසුන්ගේ බිරිඳයි.

ඊයේ දවල් මිතුරෙකුගෙන් පණිවුඩක් ලැබුණපණිවුඩයකින් දසුන් මියගිහින් කියලා තමන් දැනගත්තා කියලත් ඇය සාක්ෂි දෙමින් පැවසුවා.

දසුන්ගේ විවාහ යෝජනාව පහුගිය දවසක ශලනි ප්‍රතික්ෂේප කරලා තිබුණා කියලත් ඒ නිසා ඔහු දැඩි සිත් තැවුලෙන් හිටියා කියලත් මෙහිදී සනාථ වුණා.

[QUOTE="teenager, post: 22281080, member: 499484"] [IMG]http://gossip.hirufm.lk/data/gossip_images/v3imgpath/2017Sep/26/gol.jpg[/IMG] [B][SIZE="4"]සිය රංගන කුසලාතවයෙන් රසික සිත් සැනසූ දසුන් නිෂාන්ගේ අවසන් වදන් කිහිපය අකුරු බවට පෙරලුනේ එලෙසින්.ඊයේ සවස සියදිවි නසාගැනීමට ප්‍රථමයෙන් ඔහු මේ බව ලිපියක සඳහන් කර තිබුණා.දසුන්ගේ සිතට මේ තරම් දරාගන්න බැරි වුණ දුක මොකද්ද?තමන්ගේම ජීවිතේ නැති කරගන්න තරම්?අද තිබුණු දසුන්ගේ හදිසි මරණ පරීක්ෂණයෙදි මේ ගැටලුවට පිළිතුරු ලැබුණා.ඒ දසුන්ගේම මව කියපු කතාවකින්.. එහිදි ඇය කියපු විදියට දසුන්ට ජනප්‍රිය නිළියක වන ශලනි තාරකා සමගින් ප්‍රේම සම්බන්ධයක් තිබිලා තියනවා.ඒ විතරක් නෙමෙයි කාලයක් ඉඳලා ඇයව විවාහ කරගන්න ඕන කියලා දසුන් ඇයට කරදර කරලා තියනවා. ඒත් දසුන් කියන්නේ විවාහකයෙක්.පාසල් කාලයේ ඉඳලා තිබුණු 13වසරක ප්‍රේම සම්බන්ධයකින් පස්සේ ඔහු තරුණියක සමග විවාහ වෙලා තියෙන්නේ කාලෙකට කලින්.ඇය ජාත්‍යන්තර පාසැල් ගුරුවරියක ලෙස සේවය කරනවා. කොහොම හරි දසුන් පහුගිය කාලය පුරාම ශලනි එක්ක විවාහ වෙන්න ඕන කියලා ඔහුගේ මවට කරදර කියලා තියෙනවා.ඒ කොහොම වුණත් මවගේ කැමැත්ත මේකට ලැබිලා නැහැ. අම්මට විතරක් නෙමෙයි දසුන් තමන්ටත් මේ ගැන කියලා කරදර කළා කියලා මරණ පරීක්ෂණයෙදි සාක්ෂි දීපු දසුන්ගේ බිරිඳ කිව්වා… ‘‘ඔහු නිතරම මට කතා කරලා කසාදෙන් අයින් වෙන්න කියනවා.මේ විදියට පවුල් ජීවිතයක් ගත කරන්න බැහැ..අපි අයින් වෙමු..දැන් මම ඉන්නෙත් එයත් එක්ක කියලා කියනවා‘‘.. එසේ පවසන්නේ දසුන්ගේ බිරිඳයි. ඊයේ දවල් මිතුරෙකුගෙන් පණිවුඩක් ලැබුණපණිවුඩයකින් දසුන් මියගිහින් කියලා තමන් දැනගත්තා කියලත් ඇය සාක්ෂි දෙමින් පැවසුවා. දසුන්ගේ විවාහ යෝජනාව පහුගිය දවසක ශලනි ප්‍රතික්ෂේප කරලා තිබුණා කියලත් ඒ නිසා ඔහු දැඩි සිත් තැවුලෙන් හිටියා කියලත් මෙහිදී සනාථ වුණා.[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom