දසුන් නිෂාන් හදිසියේම දිවියෙන් සමුගනී (real or fake)

teenager

Well-known member
  • Feb 22, 2014
    1,482
    457
    83
    Panirendawa
    දසුන් නිෂාන් හදිසියේම දිවියෙන් සමුගනී

    තරුණ පරපුරේ නළුවෙකු වූ දසුන් නිෂාන් හදිසියේම දිවියෙන් සමුගනී

    Actor-Model-Dasun-Nishan-Dead.jpg


    නව පරපුරේ නැගී එන නළුවෙකු වූ දසුන් නිෂාන් සිය දිවියෙන් සමුගෙන තිබෙනවා. ඔහු මෙලෙසින් මියගොස් ඇත්තේ පන්නිපිටියේ පිහිටි ඔහුගේ බෝඩිමේදී වන අතර දසුන්ගේ සිරුර එහි තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

    මේ දිනවල සිරස රූපවාහිනියේ විකාශය වන රතු පිච්ච නාට්‍යයට මෙන්ම හිරු ටීවී ඔස්සේ විකාශය වන කවුරුන්ද නුඹ මගේ නාට්‍යටද ඔහු රංගනයෙන් දායක වූ අතර මියුසික් වීඩියෝ රැසකටද ඔහු රංගනයෙන් දායක වී තිබෙනවා.

    මේ වන විටත් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර මරණයට හේතුව කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නැහැ.


    http://www.citizen.lk
     
    Last edited:

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    hirunews එකෙත් දාලා. අපරාදේ හොද නලුවෙක්
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,404
    1
    17,170
    113
    −273.15°C
    ගොසිප් සයිට් වල තියෙන ඒවා විශ්වාස කරන්නත් බෑ.:sorry:
    වෙන මොකක්හරි මගුලක්ද දන්නේත් නෑ.
    දැන් දැන් අමුතු මාකටින් නෙ තියෙන්නේ.