Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දස අවුරුදු වැඩ සැලැස්ම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යෝජනා අංක – 6

සමස්ත ලාංකික සමාජය තුළ සාමය ගොඩනැගීම පිණිසත් සාරධර්ම ස්ථාපිත කිරීම සඳහාත් සුදුසු කුළදරුවන් සසුන්ගත කිරීමටත්, කැපකරුදායක ක්‍රමයක් තුළින් අධ්‍යාපන ආදී පහසුකම් සැලසීමටත් පියවර ගැනිම.

ත්‍රෛනිකායට අයත් සියළු නිකාය හා පාර්ශ්වයන් විසින්, විහාරස්ථාන කේන්ද්‍රකොටගෙන, ශාසනයට කැපවන සුදුසු කුලදරුවන් සසුන්ගත කිරීමෙන් සමස්ත ලාංකීය සමාජය තුළ ප්‍රධාන ජන කොට්ඨාශ අතර අන්‍යොනය සුහදතාවය, මිත්‍රත්වය හා සහජීවනය පිණිස මනා අත්තිවාරමක් වැටෙන බැවින් එය රටතුළ සාමය තහවුරු වීමටත්, සාරධර්ම ස්ථාපිත වීමටත්, හේතු සාධක වන බව මෙහෙයුම් කමිටුව අවධාරණය කර සිටී. එබැවින් සුදුසු කුල දරුවන් ඒ ඒ නිකායන් හා පාර්ශ්වයන් විසින් සසුන් ගත කිරීමේදී, රජය විසින් පහසුකම් සලසා දීමට පියවර ගතයුතු බවත්, සසුන් ගත කරනු ලබන නවක සාමණේර හිමිවරුන්ට අධ්‍යාපන කටයුතු ආදියේදී කැපකරු දායක ක්‍රමයක් තුළින් පහසුකම් සලසාදීම අත්‍යවශ්‍ය වන බවත්, පෙන්වා දෙන කමිටුව, බුද්ධශාසන අරමුදලේ අනුග්‍රහයෙන් එබඳු වැඩ පිළිවෙළක් ක්‍රියාවට නැංවිය හැකි බවත්, ඒ සඳහා බොදු මහජනතාව දායක කරගැනීම සඳහා සුදුසු වැඩසටහනක් රජය විසින් සැකසීම සුදුසු බවත්, යෝජනා කර සිටී.

ක්‍රියාත්මක කළ යුතු ආයතන

I. බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය,

II. බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව

යෝජනා අංක – 7

ශ්‍රී ලංකාවට අනන්‍ය වූ සදාචාර, හා සංස්කෘතික වැඩ සටහන් මඟින් ශ්‍රී ලංකාව පිළිබඳ පුළුල් හා නිවැරදි අවබෝධයක් විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල මාර්ගයෙන් ලෝකය වෙත ලබාදිම.

දීර්ඝ කාලයක් මුළුල්ලේ ශ්‍රී ලංකාවාසීන් තුළ පවතින සදාචාරාත්මක අතින්ද සංස්කෘතිකමය අතින් ඉතා උසස් වැඩ සටහන් පිළිබඳව ලෝක වාසීන් දැනුම්වත් කිරීම මඟින්, ශ්‍රී ලංකාවේ විශේෂත්වය මුළු ලෝකය හමුවේ ඉදිරිපත් කිරීමටත්, ඒ මඟින් ශ්‍රී ලංකාව පිළිබඳ නිවැරදිවූ ද, පුළුල්වූද අවබෝධයක් ලෝක වාසීන් තුළ ඇති කිරීමටත්, ශ්‍රී ලංකා තානාපති කාර්යාල සකසා ගත යුතු බවත්, ඒ සඳහා අවශ්‍ය මානව සම්පත් ආදී පහසුකම් විදේශ කටයුතු අමාත්‍යාංශය මඟින් සළසා දිය යුතු බවත්, මෙහෙයුම් කමිටුව යෝජනා කර සිටී.

ශ්‍රී ලංකාවේ ඉතිහාසය, ශ්‍රී ලංකාවාසීන්ගේ සිරිත් විරිත්, ආචාරධර්ම කලාශිල්ප හා ගෘහ නිර්මාණ ආදී විශේෂිත අංශයන් පිළිබඳව ලෝකය දැනුම්වත් කිරීම තුළින් ශ්‍රී ලංකාවේ අභිමානය පිළිබඳව නිවැරදි චිත්‍රයක් ඉදිරිපත් කිරීමට මේ මඟින් අවස්ථාව සැලසෙන බව ද කමිටුව වැඩිදුරටත්, පෙන්වා දෙයි.

ක්‍රියාත්මක කළයුතු ආයතන

I. විදේශ කටයුතු අමාත්‍යාංශය

II. බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශය.

යෝජනා අංක - 8

1998 ජාත්‍යන්තර බෞද්ධ සම්මන්ත්‍රණයේ යෝජනා පරිදිබෞද්ධ තොරතුරු මධ්‍යස්ථානය සඳහාමහානායක චාරිකාරාම පරිශ්‍රයෙහි විශේෂයෙන් ඉදිකළ ගොඩනැගිල්ලේ ජාත්‍යන්තර බෞද්ධ තොරතුරු මධ්‍යස්ථානය ආරම්භකිරීම. 2013 වෙසක් පුණු  පෝ දිනට පෙර

1998 දී ශ්‍රී ලංකා රජයේ මෙහෙයවීමෙන් ලෝකයේ විවිධ රටවල බෞද්ධ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලද ජාත්‍යන්තර බෞද්ධ සම්මන්ත්‍රණයේදී සම්මත කර ගත් යෝජනා අතුරින් ලෝකයේ බෞද්ධ රටවල් හා බෞද්ධ සංවිධාන අතර සම්බන්ධතා තහවුරු කර ගනිමින් බෞද්ධ තොරතුරු මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාව මුල්කරගෙන ආරම්භ කොට පවත්වා ගෙන යා යුතුය යන්න වැදගත් නිර්දේශයක් වන බව කමිටුව සිහිපත් කරයි.

මෙම නිර්දේශය පිළිගත් ශ්‍රී ලංකා රජය එම ජාත්‍යන්තර තොරතුරු මධ්‍යස්ථානය ආරම්භ කිරීමට කොළඹ 7, විජේරාම මාවතේ අංක 115 දරණ ස්ථානයෙහි විශේෂ ගොඩනැගිල්ලක් ඉදිකිරීමට කටයුතු යොදන ලදි. 2600 සම්බුද්ධත්ව ජයන්ති ජනාධිපති මෙහෙයුම් කමිටු කාර්යාලය දැනට පවත්වාගෙන යනු ලබන්නේ එම ගොඩනැගිල්ලෙහිය.

මෙහෙයුම් කමිටුවේ කටයුතු 2012 වෙසක් පෝ දිනයෙන් අවසන්වන බැවින් ජාත්‍යන්තර බෞද්ධ තොරතුරු මධ්‍යස්ථානය කල් නොයවා එම ගොඩනැගිල්ලේ ආරම්භ කළ හැකිය. එම තොරතුරු මධ්‍යස්ථානය සඳහා විදේශීය බෞද්ධ රාජ්‍යයන්ගේ හා ජාත්‍යන්තර බෞද්ධ සංවිධානවල අනුග්‍රහය ලබාගත හැකිය.

ක්‍රියාත්මක කළයුතු ආයතනය :-

I. බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය

2. සදාචාර වර්ධනය

යෝජනා අංක - 9

පාසල් හා දහම්පාසල් සිසු දරුවන් අතර සංවරය, සංයමය හා විනීත ගති පැතුම් වර්ධනය කර පෞරුෂ වර්ධනය කිරීම. වාර්ෂිකව අඛණ්ඩවම

පාසල් හා දහම්පාසල් තුළින් ඉහත අරමුණු ඉටුකර ගැනීමට ප්‍රායෝගික ක්‍රියාකාරකම් හඳුන්වා දී ක්‍රියාත්මක කළ යුතු බව මෙහෙයුම් කමිටුව විශේෂයෙන් අධ්‍යාපන අංශයන්හි නිළධාරින් සමඟ පවත්වන ලද රැස්විම් වාර ගණනකදී දැනුම් දෙන ලදි.

ආරම්භයක් වශයෙන් ප්‍රාථමික පන්තිවල අධ්‍යාපනය ලබන සිසු දරුවන් අතර සංවරබව, සංයමය හා විනීත බව වර්ධනය කොට ඔවුන් පෞරුෂයෙන් යුත් පිරිසක් බවට පත්කර ගැනීමට තුඩු දෙන ක්‍රියාකාරකම් අඩංගු වැඩ පිළිවෙළක් සම්පාදනය කිරීම වැදගත් බව මෙහෙයුම් කමිටුව අදහස් කරයි. ප්‍රාථමික පන්ති ඉලක්ක කර විනීත හා ගුණගරුක සිසු පිරිසක් ඇති කර ගැනීමට නිපුණතා වර්ධනය කරදීම සාමකාමී සහජීවනයෙන් යුත් යහපත් ශ්‍රී ලංකාවක් බිහිකර ගැනීමට අඩිතාලම වනු ඇතැයි කමිටුව විශ්වාස කරයි.

එමඟින් සමානාත්මතාවය, ඉවසීම, උදව් කිරීම, යුතුකම් ඉටුකිරීම, කළ යුතු දේ කිරීම, හොඳ හා ප්‍රියවචන කතා කිරීම, පිළිවෙළට කටයුතු කිරීම, දෙමාපිය ගුරු වැඩිහිටියන්ට ගරු කිරීම, නිශ්ශබ්දතාව රැකීම, වැරදි දේ නොසළකා හරිදේ අගය කිරීම, දොස් නො අසා කටයුතු කිරීම, හොඳ මිතුරන් ඇසුරු කිරීම වැරදි පිළිගැනීම, දිනුම මෙන්ම පරාජය ද ඉවසීම, බෞද්ධ වත් පිළිවෙත් වලට හුරුවීම, පොදු කටයුතුවලට උදව්වීම, ආත්මාර්ථකාමී නොවීම, ආදී ගුණාංග වර්ධනය කෙරෙන වැඩ සටහන් තුළින් සිසු දරුවන්ගේ නිපුනතා නංවාලිය හැකිය.

පාසලේදීත්, දහම්පාසලේදීත්, පන්සලේදීත්, ගෙදරදීත් අනුගමනය කළ යුතු වත් පිළිවෙත් පිළිබඳව බොදු දරුවන් හුරුකරවිය යුතුය. 2012 සිට ඉදිරියට ද පාසල් පද්ධතිය තුළ හා දහම් පාසල් තුළ විශේෂයෙන් ප්‍රාථමික පන්තිවල සිසුන් යහපත් පුරවැසියන් වශයෙන් සකස් කර ගැනීමේ මූලික අරමුණින් ඒවාට ගැළපෙන සදාචාරවත් සංවර්ධන වැඩ පිලිවෙළක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දිගටම ක්‍රියාත්මක කළ යුතුය. දහම්පාසල් වලද විශේෂයෙන් 05 වැනි ශ්‍රේණිය දක්වා වූ සිසුන් මුල්කරගත් ඒ හා සමාන වැඩසටහනක් ක්‍රියාවට නැංවීම බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය ප්‍රධානව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව පියවර ගත යුතුය.

පාසල් පෙළපොත්වලත් දහම්පාසල් පොත් වලත් අඩංගු කොට මුද්‍රණය කර බෙදා හැරිය යුතු බවට දන්වමින් 2600 සම්බුද්ධත්ව ජයන්ති ජනාධිපති මෙහෙයුම් කමිටුව විසින් ධර්ම පාඨ රාශියක් ද, රුවන්වැකි හා ආප්තෝපදේශ ද සකස් කොට අධ්‍යාපන අමාත්‍යාංශය වෙතත් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව වෙතත් භාර දි කාලයක් ගත වී ඇත. එම ධර්ම පාඨ, රුවන් වැකි හා ආප්තෝපදේශ පාසල් පොත්වලත්, දහම්පාසල් පොත්වලත් මුද්‍රණය කර බෙදාහැරීම මඟින් යහපත් සිසු පිරිසක් බිහිකර ගැනීමට මහෝපකාරී වන බව මෙහෙයුම් කමිටුව අවධාරණය කරයි.

ක්‍රියාත්මක කළ යුතු ආයතන :-

I. අධ්‍යාපන අමාත්‍යාංශය,

II. බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශය,

III. බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව.

යෝජනා අංක - 10

දුම්කොළ හා මද්‍යසාර භාවිතයෙන් ජනතාවමුදා ගැනීමේ අරමුණු ඉටුකර ගැනීම පිණිස දුම්කොළහා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය ශක්තිමත් කිරීම සඳහා යෝජිත සංශෝධන නීතිගත කිරීම. 2013 වෙසක් පුණු පෝ දිනට පෙර

දුම්කොළ හා මද්‍යසාර භාවිතයෙන් ජනතාව මුදා ගැනීමේ රාජ්‍ය ප්රතිපත්තීන්හි හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අරමුණුවලට අනුකූල වෙමින් කටයුතු කිරීමේ වැදගත්කම මෙහෙයුම් කමිටුව අවධාරණය කරයි. එයින් ඇතිවන ලෙඩ රෝග සුවපත් කිරීම සඳහා ආදායමට වඩා වැඩි මුදලක් රජය විසින් වැය කරනු ලැබේ. එමගින් සෑම පාර්ශවයකටම ඇතිවන හානි හා උවදුරුද , අපරාධ ආදියද, සළකන විට ඒ වෙනුවෙන් දැරීමට සිදුවන තත්ථ්ය වියදම ඊට වඩා විශාලය.

එබැවින් ව්‍යවහාර වර්ෂ 2020 වනවිට දුම්කොළ හා මද්‍යසාර භාවිතය ක්‍රමයෙන් අවම කිරීමේ රජයේ සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහස්රක ඉලක්කවලට හා ප්‍රතිපත්තීන්ට අනුකූල වෙමින් සෞඛ්‍යය සම්පන්න ජනසමාජයක් බිහිකිරිම සඳහාත්, නීති විරෝධි මත්පැන් භාවිතය අධෛර්යමත් කිරීමටත්, 2006 අංක 27 දරණ දුම්කොළ හා මධ්‍යසාර පනතට අවශ්‍ය සංශෝධන ඇති කිරීමට කමිටුව යෝජනා කරයි.

අවස්ථා ගණනකදීම ඒ පිළිබඳව අවධානය යොමු කරන ලද අතර 2012.03.27 වැනි දින ගරු සෞඛ්‍ය ඇමතිතුමා සමග මෙහෙයුම් කමිටුව පවත්වන ලද සාකච්ඡාවේදී ද මෙම පනතේ සංශෝධන ඉක්මන් කර ගැනීමට අවධානය යොමු කරන ලදී.

ශ්‍රී ලාංකික සමාජය තුළ ක්‍රියාත්මක කළ යුතු වැඩ සටහනක් වශයෙන් මෙම පනත හැකි ඉක්මනින් සංශෝධනය කරමින් දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය ශක්තිමත් කොට සක්‍රීයව පවත්වා ගෙන යා යුතු බවත්, මෙහෙයුම් කමිටුව පෙන්වා දෙයි.

එකී පනත ක්‍රියාත්මක කරන බලධාරී ආයතනය වන එම අධිකාරියටම වෙන්වූ කාර්ය මණ්ඩලයක් සහිත සංවිධිත හා විධිමත් කාර්යාලයක් වත් මෙතෙක් නොමැතිවීම ගැන ද අවධානය යොමු කරන මෙහෙයුම් කමිටුව එම ආයතනය ශක්තිමත් කොට පවත්වා ගෙනයාමට ප්‍රමුඛතාව දී කටයුතු කළ යුතු බවද අවධාරණය කර සිටී.

ක්‍රියාත්මක කළ යුතු ආයතනය :-

I. සෞඛ්‍ය අමාත්‍යංශය

මුදල් අමාත්‍යාංශය

III. දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය.

යෝජනා අංක –  11

සංවර්ධන ක්‍රියාවලියේදී සදාචාර වර්ධනයදේශීය සංස්කෘතිය හා අනන්‍යතාවය ආරක්ෂාවන පරිදි ප්රතිපත්තීන් සකස් කර ක්‍රියාත්මක කිරීම. වාර්ෂිකව අඛණ්ඩව

තිස් අවුරුදු ත්රස්ත්රවාදී යුද්ධය නිමා කිරීමෙන් පසු ශ්‍රී ලංකාව සීඝ්‍ර සංවර්ධනයකට භාජනය වෙමින් පවතින බව පැහැදිලිය. එය තවදුරටත් පෝෂණය කොට රටේ සියළු මහජනතාවගේ ආර්ථික සුභ සිද්ධියට පියවර ගත යුතු බව අවධාරණය කරන මෙහෙයුම් කමිටුව දැනට වර්ෂ 2300 කට වඩා දීර්ඝ කාලයක් මුළුල්ලේ ශ්‍රී ලංකා භූමිය තුල ස්ථාපිතව තිබෙන සංස්කෘතික හර පද්ධතියට හානි නොවන අයුරින්ද , ඊට පුමුඛතාව දෙමින්ද සංවර්ධන ක්‍රියාවලීන් සැළසුම් කළ යුතු බවත්, ථේරවාදී බෞද්ධ මූලස්ථානය වශයෙන් ලෝකය විසින් සළකන ශ්‍රී ලංකාවේ අභිමානය පලුදු නොකොට රට සංවර්ධනය කිරීමේ සැළසුම් සකස් කළ යුතු බවත්, යෝජනා කරයි.

එයින් ඉදිරි දරු පරපුරට අභිමානවත් දේශයක් දායාද කළ හැකි බව ද කමිටුව අවධාරණය කරයි.

ක්‍රියාත්මක කළ යුතු ආයතන

I. ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය

II. මුදල් අමාත්‍යාංශය

III. අදාළ වන සෙසු අමාත්‍යාංශ

යෝජනා අංක –  12

ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය දේශීයසංස්කෘතිය හා අනන්‍යතාවයට පටහැනි නොවන පරිදි සංවර්ධනය කිරීම - වාර්ෂිකව අඛණ්ඩව

ශ්‍රී ලංකාවට පැමිණෙන ඇතැම් සංචාරකයන් මේ රටේ සංස්කෘතිය හා ආචාර ධර්ම පිළිබඳ දැනුවත් වී නැති කමින් අනවබෝධයෙන් සිදු කරන කටයුතු නිසා සමාජය තුළ ඇතිවන නුරුස්නාකම් දුරලීම පිණිස ඔවුන් මෙරටට පැමිණෙන අවස්ථාවේ සිටම දේශීය සංස්කෘතිය මෙන්ම ආචාර ධර්ම පිළිබඳව දැනුවත් කොට හැසිරිය යුතු ආකාරය දැක්වෙන පත්‍රිකා , අත් පත්‍රිකා හා කුඩා පොත් ආදිය මෙන්ම ඔවුන්ට මේ රටේදී නැරඹිය හැකි පෞරාණික බෞද්ධ සිද්ධස්ථාන ඇතුළු පුරා විද්‍යා ස්ථාන හා ෙවනත් වැදගත් ස්ථාන පිළිබඳ තොරතුරු හා ප්‍රවේශ මාර්ග සිතියම් සහිතව සැකසූ අත් පත්‍රිකා , පත්‍රිකා හා කුඩා පොත්ද විදේශ භාෂා කීපයකින්ම සකසා ගුවන් තොටුපල , හෝටල සහ තොරතුරු මධ්‍යස්ථාන වල මෙන්ම පුරා විද්‍යා ස්ථානවලත් සුලභ කළයුතු බව මෙහෙයුම් කමිටුව යෝජනා කරයි.

එවකට පැවති සංචාරක අමාත්‍යාංශයත්, පුරා විද්‍යා දෙපාර්තමේන්තුවත්, කැඳවා මෙහෙයුම් කමිටුව අවස්ථා කීපයකදී සාකච්ඡා කොට සංචාරකයන්ගේ හැසිරීම් සමබන්ධයෙන් අදාළ වන මාර්ගෝපදේශ මාලාවක්ද සකසා දෙන ලද අතර අදාළ පත්‍රිකා , අත් පත්‍රිකා හා කුඩා පොත් මුද්‍රණය කර අදාළ තැන් වලට ලබා දීමට එවක පැවැති සංචාරක අමාත්‍යාංශය එකග වී පියවර ගන්නා ලදී. එම අමාත්‍යාංශය දැන් ක්‍රියාත්මක නොවන අතර එම විෂය ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට පැවරී ඇති බැවින් මෙහෙයුම් කමිටුව එහි අවධානය පිණිස එම කරුණු යොමු කර ඇත.

[QUOTE="Dead Island, post: 12676737, member: 396558"] [SIZE=3][B][U]යෝජනා අංක – 6[/U][/B][/SIZE] [SIZE=3][B][U]සමස්ත ලාංකික සමාජය තුළ සාමය ගොඩනැගීම පිණිසත් සාරධර්ම ස්ථාපිත කිරීම සඳහාත් සුදුසු කුළදරුවන් සසුන්ගත කිරීමටත්, කැපකරුදායක ක්‍රමයක් තුළින් අධ්‍යාපන ආදී පහසුකම් සැලසීමටත් පියවර ගැනිම.[/U][/B][/SIZE] [SIZE=3]ත්‍රෛනිකායට අයත් සියළු නිකාය හා පාර්ශ්වයන් විසින්, විහාරස්ථාන කේන්ද්‍රකොටගෙන, ශාසනයට කැපවන සුදුසු කුලදරුවන් සසුන්ගත කිරීමෙන් සමස්ත ලාංකීය සමාජය තුළ ප්‍රධාන ජන කොට්ඨාශ අතර අන්‍යොනය සුහදතාවය, මිත්‍රත්වය හා සහජීවනය පිණිස මනා අත්තිවාරමක් වැටෙන බැවින් එය රටතුළ සාමය තහවුරු වීමටත්, සාරධර්ම ස්ථාපිත වීමටත්, හේතු සාධක වන බව මෙහෙයුම් කමිටුව අවධාරණය කර සිටී. එබැවින් සුදුසු කුල දරුවන් ඒ ඒ නිකායන් හා පාර්ශ්වයන් විසින් සසුන් ගත කිරීමේදී, රජය විසින් පහසුකම් සලසා දීමට පියවර ගතයුතු බවත්, සසුන් ගත කරනු ලබන නවක සාමණේර හිමිවරුන්ට අධ්‍යාපන කටයුතු ආදියේදී කැපකරු දායක ක්‍රමයක් තුළින් පහසුකම් සලසාදීම අත්‍යවශ්‍ය වන බවත්, පෙන්වා දෙන කමිටුව, බුද්ධශාසන අරමුදලේ අනුග්‍රහයෙන් එබඳු වැඩ පිළිවෙළක් ක්‍රියාවට නැංවිය හැකි බවත්, ඒ සඳහා බොදු මහජනතාව දායක කරගැනීම සඳහා සුදුසු වැඩසටහනක් රජය විසින් සැකසීම සුදුසු බවත්, යෝජනා කර සිටී.[/SIZE] [SIZE=3][B][U]ක්‍රියාත්මක කළ යුතු ආයතන[/U][/B][/SIZE] [SIZE=3]I. බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය,[/SIZE] [SIZE=3]II. බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව[/SIZE] [SIZE=3][B][U]යෝජනා අංක – 7[/U][/B][/SIZE] [SIZE=3][B][U]ශ්‍රී ලංකාවට අනන්‍ය වූ සදාචාර, හා සංස්කෘතික වැඩ සටහන් මඟින් ශ්‍රී ලංකාව පිළිබඳ පුළුල් හා නිවැරදි අවබෝධයක් විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල මාර්ගයෙන් ලෝකය වෙත ලබාදිම.[/U][/B][/SIZE] [SIZE=3]දීර්ඝ කාලයක් මුළුල්ලේ ශ්‍රී ලංකාවාසීන් තුළ පවතින සදාචාරාත්මක අතින්ද සංස්කෘතිකමය අතින් ඉතා උසස් වැඩ සටහන් පිළිබඳව ලෝක වාසීන් දැනුම්වත් කිරීම මඟින්, ශ්‍රී ලංකාවේ විශේෂත්වය මුළු ලෝකය හමුවේ ඉදිරිපත් කිරීමටත්, ඒ මඟින් ශ්‍රී ලංකාව පිළිබඳ නිවැරදිවූ ද, පුළුල්වූද අවබෝධයක් ලෝක වාසීන් තුළ ඇති කිරීමටත්, ශ්‍රී ලංකා තානාපති කාර්යාල සකසා ගත යුතු බවත්, ඒ සඳහා අවශ්‍ය මානව සම්පත් ආදී පහසුකම් විදේශ කටයුතු අමාත්‍යාංශය මඟින් සළසා දිය යුතු බවත්, මෙහෙයුම් කමිටුව යෝජනා කර සිටී.[/SIZE] [SIZE=3]ශ්‍රී ලංකාවේ ඉතිහාසය, ශ්‍රී ලංකාවාසීන්ගේ සිරිත් විරිත්, ආචාරධර්ම කලාශිල්ප හා ගෘහ නිර්මාණ ආදී විශේෂිත අංශයන් පිළිබඳව ලෝකය දැනුම්වත් කිරීම තුළින් ශ්‍රී ලංකාවේ අභිමානය පිළිබඳව නිවැරදි චිත්‍රයක් ඉදිරිපත් කිරීමට මේ මඟින් අවස්ථාව සැලසෙන බව ද කමිටුව වැඩිදුරටත්, පෙන්වා දෙයි.[/SIZE] [SIZE=3][B][U]ක්‍රියාත්මක කළයුතු ආයතන[/U][/B][/SIZE] [SIZE=3]I. විදේශ කටයුතු අමාත්‍යාංශය[/SIZE] [SIZE=3]II. බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශය.[/SIZE] [SIZE=3][B][U]යෝජනා අංක[/U][/B][B][U] -[/U][/B][B][U] 8[/U][/B][/SIZE] [SIZE=3][B][U]1998 ජාත්‍යන්තර බෞද්ධ සම්මන්ත්‍රණයේ [/U][/B][B][U]යෝජනා පරිදි[/U][/B][B][U]බෞද්ධ තොරතුරු මධ්‍යස්ථානය සඳහා[/U][/B][B][U]මහානායක චාරිකාරාම පරිශ්‍රයෙහි විශේෂයෙන් ඉදිකළ [/U][/B][B][U]ගොඩනැගිල්ලේ ජාත්‍යන්තර බෞද්ධ තොරතුරු [/U][/B][B][U]මධ්‍යස්ථානය ආරම්භ[/U][/B][B][U]කිරීම[/U][/B][B][U]. [/U][COLOR=#339966][B]2013 වෙසක් පුණු [B] පෝ දිනට පෙර[/B][/B][/COLOR][/B][/SIZE] [SIZE=3]1998 දී ශ්‍රී ලංකා රජයේ මෙහෙයවීමෙන් ලෝකයේ විවිධ රටවල බෞද්ධ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලද ජාත්‍යන්තර බෞද්ධ සම්මන්ත්‍රණයේදී සම්මත කර ගත් යෝජනා අතුරින් ලෝකයේ බෞද්ධ රටවල් හා බෞද්ධ සංවිධාන අතර සම්බන්ධතා තහවුරු කර ගනිමින් බෞද්ධ තොරතුරු මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාව මුල්කරගෙන ආරම්භ කොට පවත්වා ගෙන යා යුතුය යන්න වැදගත් නිර්දේශයක් වන බව කමිටුව සිහිපත් කරයි. [/SIZE] [SIZE=3]මෙම නිර්දේශය පිළිගත් ශ්‍රී ලංකා රජය එම ජාත්‍යන්තර තොරතුරු මධ්‍යස්ථානය ආරම්භ කිරීමට කොළඹ 7, විජේරාම මාවතේ අංක 115 දරණ ස්ථානයෙහි විශේෂ ගොඩනැගිල්ලක් ඉදිකිරීමට කටයුතු යොදන ලදි. 2600 සම්බුද්ධත්ව ජයන්ති ජනාධිපති මෙහෙයුම් කමිටු කාර්යාලය දැනට පවත්වාගෙන යනු ලබන්නේ එම ගොඩනැගිල්ලෙහිය. [/SIZE] [SIZE=3]මෙහෙයුම් කමිටුවේ කටයුතු 2012 වෙසක් පෝ දිනයෙන් අවසන්වන බැවින් ජාත්‍යන්තර බෞද්ධ තොරතුරු මධ්‍යස්ථානය කල් නොයවා එම ගොඩනැගිල්ලේ ආරම්භ කළ හැකිය. එම තොරතුරු මධ්‍යස්ථානය සඳහා විදේශීය බෞද්ධ රාජ්‍යයන්ගේ හා ජාත්‍යන්තර බෞද්ධ සංවිධානවල අනුග්‍රහය ලබාගත හැකිය.[/SIZE] [SIZE=3][B][U]ක්‍රියාත්මක කළයුතු ආයතනය :-[/U][/B][/SIZE] [SIZE=3]I. බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය[/SIZE] [B][SIZE=3][B]2.[/B][B][U] සදාචාර වර්ධනය[/U][/B][/SIZE][/B] [SIZE=3][B][U]යෝජනා අංක[/U][/B][B][U] -[/U][/B][B][U] 9[/U][/B][/SIZE] [SIZE=3][U]පාසල් හා දහම්පාසල් සිසු දරුවන් අතර [/U][B][U]සංවරය, සංයමය හා[/U][/B][U] [B]විනීත ගති පැතුම් [/B][/U][B][U]වර්ධනය කර පෞරුෂ වර්ධනය කිරීම.[/U] [COLOR=#339966][B]වාර්ෂිකව අඛණ්ඩවම[/B][/COLOR][/B][/SIZE] [SIZE=3]පාසල් හා දහම්පාසල් තුළින් ඉහත අරමුණු ඉටුකර ගැනීමට ප්‍රායෝගික ක්‍රියාකාරකම් හඳුන්වා දී ක්‍රියාත්මක කළ යුතු බව මෙහෙයුම් කමිටුව විශේෂයෙන් අධ්‍යාපන අංශයන්හි නිළධාරින් සමඟ පවත්වන ලද රැස්විම් වාර ගණනකදී දැනුම් දෙන ලදි. [/SIZE] [SIZE=3]ආරම්භයක් වශයෙන් ප්‍රාථමික පන්තිවල අධ්‍යාපනය ලබන සිසු දරුවන් අතර සංවරබව, සංයමය හා විනීත බව වර්ධනය කොට ඔවුන් පෞරුෂයෙන් යුත් පිරිසක් බවට පත්කර ගැනීමට තුඩු දෙන ක්‍රියාකාරකම් අඩංගු වැඩ පිළිවෙළක් සම්පාදනය කිරීම වැදගත් බව මෙහෙයුම් කමිටුව අදහස් කරයි. ප්‍රාථමික පන්ති ඉලක්ක කර විනීත හා ගුණගරුක සිසු පිරිසක් ඇති කර ගැනීමට නිපුණතා වර්ධනය කරදීම සාමකාමී සහජීවනයෙන් යුත් යහපත් ශ්‍රී ලංකාවක් බිහිකර ගැනීමට අඩිතාලම වනු ඇතැයි කමිටුව විශ්වාස කරයි. [/SIZE] [SIZE=3]එමඟින් සමානාත්මතාවය, ඉවසීම, උදව් කිරීම, යුතුකම් ඉටුකිරීම, කළ යුතු දේ කිරීම, හොඳ හා ප්‍රියවචන කතා කිරීම, පිළිවෙළට කටයුතු කිරීම, දෙමාපිය ගුරු වැඩිහිටියන්ට ගරු කිරීම, නිශ්ශබ්දතාව රැකීම, වැරදි දේ නොසළකා හරිදේ අගය කිරීම, දොස් නො අසා කටයුතු කිරීම, හොඳ මිතුරන් ඇසුරු කිරීම වැරදි පිළිගැනීම, දිනුම මෙන්ම පරාජය ද ඉවසීම, බෞද්ධ වත් පිළිවෙත් වලට හුරුවීම, පොදු කටයුතුවලට උදව්වීම, ආත්මාර්ථකාමී නොවීම, ආදී ගුණාංග වර්ධනය කෙරෙන වැඩ සටහන් තුළින් සිසු දරුවන්ගේ නිපුනතා නංවාලිය හැකිය. [/SIZE] [SIZE=3]පාසලේදීත්, දහම්පාසලේදීත්, පන්සලේදීත්, ගෙදරදීත් අනුගමනය කළ යුතු වත් පිළිවෙත් පිළිබඳව බොදු දරුවන් හුරුකරවිය යුතුය. 2012 සිට ඉදිරියට ද පාසල් පද්ධතිය තුළ හා දහම් පාසල් තුළ විශේෂයෙන් ප්‍රාථමික පන්තිවල සිසුන් යහපත් පුරවැසියන් වශයෙන් සකස් කර ගැනීමේ මූලික අරමුණින් ඒවාට ගැළපෙන සදාචාරවත් සංවර්ධන වැඩ පිලිවෙළක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දිගටම ක්‍රියාත්මක කළ යුතුය. දහම්පාසල් වලද විශේෂයෙන් 05 වැනි ශ්‍රේණිය දක්වා වූ සිසුන් මුල්කරගත් ඒ හා සමාන වැඩසටහනක් ක්‍රියාවට නැංවීම බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය ප්‍රධානව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව පියවර ගත යුතුය. [/SIZE] [SIZE=3]පාසල් පෙළපොත්වලත් දහම්පාසල් පොත් වලත් අඩංගු කොට මුද්‍රණය කර බෙදා හැරිය යුතු බවට දන්වමින් 2600 සම්බුද්ධත්ව ජයන්ති ජනාධිපති මෙහෙයුම් කමිටුව විසින් ධර්ම පාඨ රාශියක් ද, රුවන්වැකි හා ආප්තෝපදේශ ද සකස් කොට අධ්‍යාපන අමාත්‍යාංශය වෙතත් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව වෙතත් භාර දි කාලයක් ගත වී ඇත. එම ධර්ම පාඨ, රුවන් වැකි හා ආප්තෝපදේශ පාසල් පොත්වලත්, දහම්පාසල් පොත්වලත් මුද්‍රණය කර බෙදාහැරීම මඟින් යහපත් සිසු පිරිසක් බිහිකර ගැනීමට මහෝපකාරී වන බව මෙහෙයුම් කමිටුව අවධාරණය කරයි.[/SIZE] [SIZE=3][B][U]ක්‍රියාත්මක කළ යුතු ආයතන :-[/U][/B][/SIZE] [SIZE=3]I. අධ්‍යාපන අමාත්‍යාංශය,[/SIZE] [SIZE=3]II. බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශය,[/SIZE] [SIZE=3]III. බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව.[/SIZE] [SIZE=3][B][U]යෝජනා අංක[/U][/B][B][U] -[/U][/B][B][U] 10[/U][/B][/SIZE] [SIZE=3][B][U]දුම්කොළ හා මද්‍යසාර භාවිතයෙන් ජනතාව[/U][/B][B][U]මුදා ගැනීමේ අරමුණු ඉටුකර ගැනීම පිණිස දුම්කොළ[/U][/B][B][U]හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය ශක්තිමත් කිරීම [/U][/B][B][U]සඳහා යෝජිත සංශෝධන නීතිගත කිරීම. [/U][COLOR=#339966][B]2013 වෙසක් පුණු [B]පෝ දිනට පෙර[/B][/B][/COLOR][/B][/SIZE] [SIZE=3]දුම්කොළ හා මද්‍යසාර භාවිතයෙන් ජනතාව මුදා ගැනීමේ රාජ්‍ය ප්රතිපත්තීන්හි හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අරමුණුවලට අනුකූල වෙමින් කටයුතු කිරීමේ වැදගත්කම මෙහෙයුම් කමිටුව අවධාරණය කරයි. එයින් ඇතිවන ලෙඩ රෝග සුවපත් කිරීම සඳහා ආදායමට වඩා වැඩි මුදලක් රජය විසින් වැය කරනු ලැබේ. එමගින් සෑම පාර්ශවයකටම ඇතිවන හානි හා උවදුරුද , අපරාධ ආදියද, සළකන විට ඒ වෙනුවෙන් දැරීමට සිදුවන තත්ථ්ය වියදම ඊට වඩා විශාලය. [/SIZE] [SIZE=3]එබැවින් ව්‍යවහාර වර්ෂ 2020 වනවිට දුම්කොළ හා මද්‍යසාර භාවිතය ක්‍රමයෙන් අවම කිරීමේ රජයේ සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහස්රක ඉලක්කවලට හා ප්‍රතිපත්තීන්ට අනුකූල වෙමින් සෞඛ්‍යය සම්පන්න ජනසමාජයක් බිහිකිරිම සඳහාත්, නීති විරෝධි මත්පැන් භාවිතය අධෛර්යමත් කිරීමටත්, 2006 අංක 27 දරණ දුම්කොළ හා මධ්‍යසාර පනතට අවශ්‍ය සංශෝධන ඇති කිරීමට කමිටුව යෝජනා කරයි. [/SIZE] [SIZE=3]අවස්ථා ගණනකදීම ඒ පිළිබඳව අවධානය යොමු කරන ලද අතර 2012.03.27 වැනි දින ගරු සෞඛ්‍ය ඇමතිතුමා සමග මෙහෙයුම් කමිටුව පවත්වන ලද සාකච්ඡාවේදී ද මෙම පනතේ සංශෝධන ඉක්මන් කර ගැනීමට අවධානය යොමු කරන ලදී. [/SIZE] [SIZE=3]ශ්‍රී ලාංකික සමාජය තුළ ක්‍රියාත්මක කළ යුතු වැඩ සටහනක් වශයෙන් මෙම පනත හැකි ඉක්මනින් සංශෝධනය කරමින් දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය ශක්තිමත් කොට සක්‍රීයව පවත්වා ගෙන යා යුතු බවත්, මෙහෙයුම් කමිටුව පෙන්වා දෙයි. [/SIZE] [SIZE=3]එකී පනත ක්‍රියාත්මක කරන බලධාරී ආයතනය වන එම අධිකාරියටම වෙන්වූ කාර්ය මණ්ඩලයක් සහිත සංවිධිත හා විධිමත් කාර්යාලයක් වත් මෙතෙක් නොමැතිවීම ගැන ද අවධානය යොමු කරන මෙහෙයුම් කමිටුව එම ආයතනය ශක්තිමත් කොට පවත්වා ගෙනයාමට ප්‍රමුඛතාව දී කටයුතු කළ යුතු බවද අවධාරණය කර සිටී.[/SIZE] [SIZE=3][B][U]ක්‍රියාත්මක කළ යුතු ආයතනය :-[/U][/B][/SIZE] [SIZE=3]I. සෞඛ්‍ය අමාත්‍යංශය[/SIZE] [LIST=1] [*][SIZE=3]මුදල් අමාත්‍යාංශය[/SIZE] [/LIST] [SIZE=3]III. දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය.[/SIZE] [SIZE=3][B][U]යෝජනා අංක[/U][/B][B][U] – [/U][/B][B][U] 11[/U][/B][/SIZE] [SIZE=3][B][U]සංවර්ධන ක්‍රියාවලියේදී සදාචාර වර්ධනය[/U][/B][B][U]දේශීය සංස්කෘතිය හා අනන්‍යතාවය ආරක්ෂාවන පරිදි [/U][/B][B][U]ප්රතිපත්තීන් සකස් කර ක්‍රියාත්මක කිරීම. [/U][COLOR=#339966][B]වාර්ෂිකව අඛණ්ඩව[/B][/COLOR][/B][/SIZE] [SIZE=3]තිස් අවුරුදු ත්රස්ත්රවාදී යුද්ධය නිමා කිරීමෙන් පසු ශ්‍රී ලංකාව සීඝ්‍ර සංවර්ධනයකට භාජනය වෙමින් පවතින බව පැහැදිලිය. එය තවදුරටත් පෝෂණය කොට රටේ සියළු මහජනතාවගේ ආර්ථික සුභ සිද්ධියට පියවර ගත යුතු බව අවධාරණය කරන මෙහෙයුම් කමිටුව දැනට වර්ෂ 2300 කට වඩා දීර්ඝ කාලයක් මුළුල්ලේ ශ්‍රී ලංකා භූමිය තුල ස්ථාපිතව තිබෙන සංස්කෘතික හර පද්ධතියට හානි නොවන අයුරින්ද , ඊට පුමුඛතාව දෙමින්ද සංවර්ධන ක්‍රියාවලීන් සැළසුම් කළ යුතු බවත්, ථේරවාදී බෞද්ධ මූලස්ථානය වශයෙන් ලෝකය විසින් සළකන ශ්‍රී ලංකාවේ අභිමානය පලුදු නොකොට රට සංවර්ධනය කිරීමේ සැළසුම් සකස් කළ යුතු බවත්, යෝජනා කරයි. [/SIZE] [SIZE=3]එයින් ඉදිරි දරු පරපුරට අභිමානවත් දේශයක් දායාද කළ හැකි බව ද කමිටුව අවධාරණය කරයි.[/SIZE] [SIZE=3][B][U]ක්‍රියාත්මක කළ යුතු ආයතන[/U][/B][/SIZE] [SIZE=3]I. ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය[/SIZE] [SIZE=3]II. මුදල් අමාත්‍යාංශය[/SIZE] [SIZE=3]III. අදාළ වන සෙසු අමාත්‍යාංශ[/SIZE] [SIZE=3][B][U]යෝජනා අංක[/U][/B][B][U] – [/U][/B][B][U] 12[/U][/B][/SIZE] [SIZE=3][B][U]ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය දේශීය[/U][/B][B][U]සංස්කෘතිය හා අනන්‍යතාවයට පටහැනි [/U][/B][B][U]නොවන පරිදි[/U][/B][B] [U]සංවර්ධනය කිරීම -[/U][COLOR=#339966] [B]වාර්ෂිකව අඛණ්ඩව[/B][/COLOR][/B][/SIZE] [SIZE=3]ශ්‍රී ලංකාවට පැමිණෙන ඇතැම් සංචාරකයන් මේ රටේ සංස්කෘතිය හා ආචාර ධර්ම පිළිබඳ දැනුවත් වී නැති කමින් අනවබෝධයෙන් සිදු කරන කටයුතු නිසා සමාජය තුළ ඇතිවන නුරුස්නාකම් දුරලීම පිණිස ඔවුන් මෙරටට පැමිණෙන අවස්ථාවේ සිටම දේශීය සංස්කෘතිය මෙන්ම ආචාර ධර්ම පිළිබඳව දැනුවත් කොට හැසිරිය යුතු ආකාරය දැක්වෙන පත්‍රිකා , අත් පත්‍රිකා හා කුඩා පොත් ආදිය මෙන්ම ඔවුන්ට මේ රටේදී නැරඹිය හැකි පෞරාණික බෞද්ධ සිද්ධස්ථාන ඇතුළු පුරා විද්‍යා ස්ථාන හා ෙවනත් වැදගත් ස්ථාන පිළිබඳ තොරතුරු හා ප්‍රවේශ මාර්ග සිතියම් සහිතව සැකසූ අත් පත්‍රිකා , පත්‍රිකා හා කුඩා පොත්ද විදේශ භාෂා කීපයකින්ම සකසා ගුවන් තොටුපල , හෝටල සහ තොරතුරු මධ්‍යස්ථාන වල මෙන්ම පුරා විද්‍යා ස්ථානවලත් සුලභ කළයුතු බව මෙහෙයුම් කමිටුව යෝජනා කරයි. [/SIZE] [SIZE=3]එවකට පැවති සංචාරක අමාත්‍යාංශයත්, පුරා විද්‍යා දෙපාර්තමේන්තුවත්, කැඳවා මෙහෙයුම් කමිටුව අවස්ථා කීපයකදී සාකච්ඡා කොට සංචාරකයන්ගේ හැසිරීම් සමබන්ධයෙන් අදාළ වන මාර්ගෝපදේශ මාලාවක්ද සකසා දෙන ලද අතර අදාළ පත්‍රිකා , අත් පත්‍රිකා හා කුඩා පොත් මුද්‍රණය කර අදාළ තැන් වලට ලබා දීමට එවක පැවැති සංචාරක අමාත්‍යාංශය එකග වී පියවර ගන්නා ලදී. එම අමාත්‍යාංශය දැන් ක්‍රියාත්මක නොවන අතර එම විෂය ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට පැවරී ඇති බැවින් මෙහෙයුම් කමිටුව එහි අවධානය පිණිස එම කරුණු යොමු කර ඇත.[/SIZE] [COLOR=#000000][SIZE=3][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom