අන්නං පානං වත්ථං යානං - මාලා ගන්ධ විලෙපනං
සෙය්යාවසථ පදීපෙය්යං - දාන වස්ථු ඉමෙ දස
(1) ආහාර
(2) පාන
(3) වස්ත්‍ර
(4) යානා (සංඝරත්නයට යානාව වන්නේ පාවහන් පමණි )
(5) මල් (මාලා )
(6) සුවඳ
(7) ආලේපන
(
ඇඳන්/ පුටු
(9) ආවාස
(10) ප්‍රදීප (සහ ප්‍රදීප උපකරණ )
මේ ගාථාවෙහි දානවස්තු දශයක් දක්වා තිබෙන්නේ ප්‍රධාන වස්තු දැක්වීමක් වශයෙනි. මත්පැන් ආදි ලොවට අනර්ථය පිණිස පවත්නා දේවල් හැර මනුෂ්‍යයන්ට ප්‍රයෝජනවත් වූ සියල්ල ම දාන වස්තූහුය. මේ දශ දාන වස්තුව දක්වා තිබෙන්නේ ගිහි පැවිදි කාහටත් දිය යුතු වස්තු දැක්වීමක් වශයෙනි. භික්ෂූන් වහන්සේලාට දෙන කල්හි ඒවායින් කප්පිය වස්තුන් පමණක් දිය යුතු ය.
------ Post added on Sep 25, 2022 at 3:54 AM