![]()
![]()
ඔය 100% - 400% විතර බදු ගහන්න නීති දාන සක්කිලියොයි උන්ගෙ හෙන්චයියෝ සෙට් එකයි ඔක්කොම වගේ යන්නෙ කෝටි ගණන් වල හොඳ හොඳ වාහන වල. එහෙම යන උන් ඒවට ටැක්ස් වැඩිම කරලා රටේ මිනිස්සුන්ට ඉන්දියන්, චයිනීස්, තායිලන්ඩ් ගූ ගොඩවල් ගන්න ඒවගේ ටැක්ස් අඩු කරලා ඒ රටවල් වලටත් පශ්චාත්භාගෙ දීලා ලංකාවට කිසි කමකට නැති මගුල් ගෙන්නෝනවා.
මිනිස්සු ඉතින් ජපන් වාහන පට්ට ගනන් නේ, පාවිච්චිත් කොරලනේ කියල ගන්නව බ්‍රෑන්ඩ්නිව් ඉන්දියන් චයිනීස් ටකරං. අවුරුද්දයි දෙකයි ඉවරයි.
ඉන්දියන් උනුත් බට්ට බට්ටි ලොක්ක පොඩ්ඩ ලොක්කි වේසි කිය කිය අළුතෙන් ටකරම් නම් කර කර එවනව.
සදා ඔය චක්‍රෙ තමා දුප්පත් උන්ට, වාහන ගන්න ගියාම ජපන් වාහනයක් ගන්න ඉතින් කොහෙද සල්ලි.
අදට වඩා හෙට අඩු වෙයි කියල ඉන්නව එතකොටම ඔන්න ලක්ශ ගාණකින් ආයෙ ටැක්ස් වැඩි කරනව.
eka nm aththa thama machn.
oya gdak ena wahana walata mun 300% wage tax gahanawane.
ekai me see eka.
habai itn 10Y nokara owage dn thiyena ewage tax adu karoth thama hoda.
nttn rata athule parana wahana goda gahenne.
japan ewa hoda kiyla 10Y dena eka nm hari yanne na

eetath oya wahana gennana eke depaththak thiynwa.
tax adu karama gdak aya wahana gannwa.anthima kela wena traffic enne rata athule.
thawa highway 2,3k wath hadnna wei


dakkane klnma para tax adu karama wahana apu goda.
habai itn tax thiyena tharan wadi karama samanya manussayekta wahana gnna ba lesiyakata

colombo side eke traffic walata ehema hari wisadumak deela anith town walath owa settle karala tax mona hari krnwa nm hoda.
dn highway eka kadawath hariyata set weddi traffi adu wei tikak.bt eth sure na.
parawal nm thawa hadanna wenwa underground tunnel wage dalawath.
nttn me wahana goda handle krnna ba aduma gane colombo side ekata ena ewa wath.
nugegoda ehema malata yanna ba udekata.
train eka pawichci karanneth loku pirisak nemene.bahuthrayak thamange wahana wala enne.
owa walata solution ekak deela eeta passe one ekak.
මිනිස්සු ඉතින් ජපන් වාහන පට්ට ගනන් නේ, පාවිච්චිත් කොරලනේ කියල ගන්නව බ්‍රෑන්ඩ්නිව් ඉන්දියන් චයිනීස් ටකරං. අවුරුද්දයි දෙකයි ඉවරයි.
සදා ඔය චක්‍රෙ තමා දුප්පත් උන්ට, වාහන ගන්න ගියාම ජපන් වාහනයක් ගන්න ඉතින් කොහෙද සල්ලි.
හම්බ වෙයි ඈලියෝන්ම10කට 12කට
ඔන්න ඔහේ පැන්ඩේක් නැත්නම් බුල්ටෝ එකක් පැදන් ඉන්නවා හොඳයි.