Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Today at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දහදුරා වැඩක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා මෙන්න මේ වැඩ වලට තම දහදුරා වැඩ කියන්නේ.

ලොකු කතාවක් එත් ඕනි මේ ටික විතරක් දැම්මා මචන්ලා

දුරාව වංශයට ඒ කාලේ අයිති පිරිස් රජවාසලට ඉටු කරපු සේවාවල් දහයක් තිබුණා . ඉතින් ඒ සේවාවල් දහය තමා දහදුරා වැඩ කියලා කියන්නේ . ඔන්න බලන්න දහදුරා වැඩ

1 අන්නානි

2 බන්නානි

3 ඒනාදී

4 මගුල්

5 සිද්දත්තු

6 විද්දත්තු

7 අලිබද්දු

8 බලිබද්දු

9 පට්ටී

10පොරවකාර

අන්නානි

දණ්ඩනායක සහ අධිකරණ නායක කියන තනතුරු තමයි මේ පෙළපතේ අයට තිබිලා තියෙන්නේ .

බන්නානි

අලි ඇතුන් පාලනය කරන ගජනායක නිළමේ තනතුරු හෙබෙව්වේ මේ පෙළපතේ අය . මුලින්ම ඇතෙක්ගේ පොටෝ කෑල්ලක් දැම්මේ ඒක නිසා තමයි ඔන්න .

ඒනානි

නැවු හා නාවික කටයුතු ගැන පරිපාලනය කරේ මේ පෙළපතට අයත් අය .

මගුල්

රාජ්ය සේවයට ඒ කියන්නේ රජමාලිගාවේ නොයෙක් සේවාවල් ඉටුකළේ මේ පෙළපතේ අය .

සිද්දත්තු

වෙදකම් කරන වෙදදුරන් අයත් උනේ මේ පෙළපතට .

වීද්දත්තු

ඉගැන්වීම් කටයුතු කරපු ඒ කියන්නේ ගුරු වෘත්තීය ඉටු කලේ මේ පෙළපතේ අය .

අලිබද්දු

ග්රාමසේවක වගේ ඉස්සර තිබ්බ නිලයේ කටයුතු කලේ මේ නිළයේ අය . ඒ වගේම අලින් ඇල්ලීම හා ගාල් කිරීමටත් මේ අය ඉදිරිපත් උනා .

බලිබද්දු

දේවාලවල දෙවියන්ට ආවතේව කරන අය අයත් වෙන්නේ මේ පෙළපතට .

පට්ටි

ගොපළු රැකියාව කරේ මේ පෙළපතට අයත් පිරිස . හරක් අයිති අයත් ඉඳලා තියෙනවා මේ පෙළපතේ .

පොරවකාර

රජතුමාගේ රාජකීය හමුදාවේ පොරව අරගෙන සටන් කරේ මේ පෙළපතේ අය .

හොදයි නම් සලකල යන්ට .

bump 1ක් දලාම යමු මචන්ලා .

[QUOTE="sbanurada, post: 17352609, member: 33920"] [COLOR="Red"][SIZE="5"]මචන්ලා මෙන්න මේ වැඩ වලට තම දහදුරා වැඩ කියන්නේ. ලොකු කතාවක් එත් ඕනි මේ ටික විතරක් දැම්මා මචන්ලා [/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="4"]දුරාව වංශයට ඒ කාලේ අයිති පිරිස් රජවාසලට ඉටු කරපු සේවාවල් දහයක් තිබුණා . ඉතින් ඒ සේවාවල් දහය තමා දහදුරා වැඩ කියලා කියන්නේ . ඔන්න බලන්න දහදුරා වැඩ [/SIZE][/COLOR] [SIZE="4"]1 අන්නානි 2 බන්නානි 3 ඒනාදී 4 මගුල් 5 සිද්දත්තු 6 විද්දත්තු 7 අලිබද්දු 8 බලිබද්දු 9 පට්ටී 10පොරවකාර [COLOR="Red"]අන්නානි[/COLOR] දණ්ඩනායක සහ අධිකරණ නායක කියන තනතුරු තමයි මේ පෙළපතේ අයට තිබිලා තියෙන්නේ . [COLOR="Red"]බන්නානි[/COLOR] අලි ඇතුන් පාලනය කරන ගජනායක නිළමේ තනතුරු හෙබෙව්වේ මේ පෙළපතේ අය . මුලින්ම ඇතෙක්ගේ පොටෝ කෑල්ලක් දැම්මේ ඒක නිසා තමයි ඔන්න . [COLOR="Red"]ඒනානි[/COLOR] නැවු හා නාවික කටයුතු ගැන පරිපාලනය කරේ මේ පෙළපතට අයත් අය . [COLOR="Red"]මගුල් [/COLOR] රාජ්ය සේවයට ඒ කියන්නේ රජමාලිගාවේ නොයෙක් සේවාවල් ඉටුකළේ මේ පෙළපතේ අය . [COLOR="Red"]සිද්දත්තු[/COLOR] වෙදකම් කරන වෙදදුරන් අයත් උනේ මේ පෙළපතට . [COLOR="Red"]වීද්දත්තු[/COLOR] ඉගැන්වීම් කටයුතු කරපු ඒ කියන්නේ ගුරු වෘත්තීය ඉටු කලේ මේ පෙළපතේ අය . [COLOR="Red"]අලිබද්දු[/COLOR] ග්රාමසේවක වගේ ඉස්සර තිබ්බ නිලයේ කටයුතු කලේ මේ නිළයේ අය . ඒ වගේම අලින් ඇල්ලීම හා ගාල් කිරීමටත් මේ අය ඉදිරිපත් උනා . [COLOR="Red"]බලිබද්දු[/COLOR] දේවාලවල දෙවියන්ට ආවතේව කරන අය අයත් වෙන්නේ මේ පෙළපතට . [COLOR="Red"]පට්ටි [/COLOR] ගොපළු රැකියාව කරේ මේ පෙළපතට අයත් පිරිස . හරක් අයිති අයත් ඉඳලා තියෙනවා මේ පෙළපතේ . [COLOR="Red"]පොරවකාර [/COLOR] රජතුමාගේ රාජකීය හමුදාවේ පොරව අරගෙන සටන් කරේ මේ පෙළපතේ අය . [/SIZE] [COLOR="Red"][SIZE="5"]හොදයි නම් සලකල යන්ට . bump 1ක් දලාම යමු මචන්ලා .[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom