මචන්ලා මෙන්න මේ වැඩ වලට තම දහදුරා වැඩ කියන්නේ.
ලොකු කතාවක් එත් ඕනි මේ ටික විතරක් දැම්මා මචන්ලා
දුරාව වංශයට ඒ කාලේ අයිති පිරිස් රජවාසලට ඉටු කරපු සේවාවල් දහයක් තිබුණා . ඉතින් ඒ සේවාවල් දහය තමා දහදුරා වැඩ කියලා කියන්නේ . ඔන්න බලන්න දහදුරා වැඩ
1 අන්නානි
2 බන්නානි
3 ඒනාදී
4 මගුල්
5 සිද්දත්තු
6 විද්දත්තු
7 අලිබද්දු
8 බලිබද්දු
9 පට්ටී
10පොරවකාර
අන්නානි
දණ්ඩනායක සහ අධිකරණ නායක කියන තනතුරු තමයි මේ පෙළපතේ අයට තිබිලා තියෙන්නේ .
බන්නානි
අලි ඇතුන් පාලනය කරන ගජනායක නිළමේ තනතුරු හෙබෙව්වේ මේ පෙළපතේ අය . මුලින්ම ඇතෙක්ගේ පොටෝ කෑල්ලක් දැම්මේ ඒක නිසා තමයි ඔන්න .
ඒනානි
නැවු හා නාවික කටයුතු ගැන පරිපාලනය කරේ මේ පෙළපතට අයත් අය .
මගුල්
රාජ්‍ය සේවයට ඒ කියන්නේ රජමාලිගාවේ නොයෙක් සේවාවල් ඉටුකළේ මේ පෙළපතේ අය .
සිද්දත්තු
වෙදකම් කරන වෙදදුරන් අයත් උනේ මේ පෙළපතට .
වීද්දත්තු
ඉගැන්වීම් කටයුතු කරපු ඒ කියන්නේ ගුරු වෘත්තීය ඉටු කලේ මේ පෙළපතේ අය .
අලිබද්දු
ග්‍රාමසේවක වගේ ඉස්සර තිබ්බ නිලයේ කටයුතු කලේ මේ නිළයේ අය . ඒ වගේම අලින් ඇල්ලීම හා ගාල් කිරීමටත් මේ අය ඉදිරිපත් උනා .
බලිබද්දු
දේවාලවල දෙවියන්ට ආවතේව කරන අය අයත් වෙන්නේ මේ පෙළපතට .
පට්ටි
ගොපළු රැකියාව කරේ මේ පෙළපතට අයත් පිරිස . හරක් අයිති අයත් ඉඳලා තියෙනවා මේ පෙළපතේ .
පොරවකාර
රජතුමාගේ රාජකීය හමුදාවේ පොරව අරගෙන සටන් කරේ මේ පෙළපතේ අය .
හොදයි නම් සලකල යන්ට .
bump 1ක් දලාම යමු මචන්ලා .

Last edited: