දහමහා යෝධයෝ

sura@min

Well-known member
  • Mar 13, 2011
    1,064
    171
    63
    Pluto
    Macho mata Loku udawwak ona.
    Pansalakata Banner eakak hadanna Dutugemunu Rajathumagei (දුටුගැමුනු රජතමා) Dasamaha Yodayan (දස මහා යෝධයන්) ge Quality Eaka Hoda Photos Onakarala Tiyenawa Image Tyenawanam Mata Dapan ko... Pinate wedak ban.

    බම්පියක් වත් දාපන් .......
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    256px-Cosmetic_icon_The_Defiant_Axe_Set.png
    }
    ගෝඨයිම්බර
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දසමහ යෝධයින්ගේ ෆොටෝ කියල නෑනේ බන් හොඳට ඇඟ තියෙන්න රූප දහයක් ටිකක් රැවුල කොන්ඩේ එහෙම වෙනස් කරලා ඇඳලා නම් දහය දාන්නයි තියෙන්නෙ. :P
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    දසමහ යෝධයින්ගේ ෆොටෝ කියල නෑනේ බන් හොඳට ඇඟ තියෙන්න රූප දහයක් ටිකක් රැවුල කොන්ඩේ එහෙම වෙනස් කරලා ඇඳලා නම් දහය දාන්නයි තියෙන්නෙ. :P

    මමත් කියන්නේ Dota2 ගේම් එකේ ඉන්න Heroes ල දාන්න කියලා.:P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මමත් කියන්නේ Dota2 ගේම් එකේ ඉන්න Heroes ල දාන්න කියලා.:P

    හාමුදුරුවෝ මුට කොස්සෙන් ගහයි :D උන්ගේ කෑලි බෑලි වැඩියි නෙ බලපන්කො ආමර් එහෙම.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    බූරු කතා කියන්න එපා මිනිහෝ..
    දස මහ යෝධයන්ගේ කොලිටි ෆොටෝස්..
    ඒව ගොඩක් තියෙන්නේ දුටුගැමුණු රජතුමාගේ මෙමර් කාඩ් එකක ඒක නං අස්ථානගත් වෙලා දැන්..
    ඒ දවස්වලන් fb ශෙයාර් වෙච්ච ෆොටෝස් වගයක් නං ඇති දුටුගැමුණු රජ්ජුරුවෝ යෝධයෝ දසදෙනත් දෙපැත්තෙන් තියාගෙන ගහපු සෙල්ෆි එකක..
    #DefeatedElara#FeelingAwesome with gotaimbara and nine others..කියල තිබ්බේ..
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    BUMP

    eka ekaa andapu ewa thamai ithin thiyenne.. katahari kiyala andawa ganna wenawa. :yes:
    Photo nam hoyanna wenne na..eh kale camera thibbe nane bung :P
     
    sura@min

    Well-known member
  • Mar 13, 2011
    1,064
    171
    63
    Pluto
    හාමුදුරුවෝ මුට කොස්සෙන් ගහයි :D උන්ගේ කෑලි බෑලි වැඩියි නෙ බලපන්කො ආමර් එහෙම.

    Eawa hariyanne nea ban

    Dutugemunu Denagattot nadu dai
     
    sura@min

    Well-known member
  • Mar 13, 2011
    1,064
    171
    63
    Pluto
    බූරු කතා කියන්න එපා මිනිහෝ..
    දස මහ යෝධයන්ගේ කොලිටි ෆොටෝස්..
    ඒව ගොඩක් තියෙන්නේ දුටුගැමුණු රජතුමාගේ මෙමර් කාඩ් එකක ඒක නං අස්ථානගත් වෙලා දැන්..
    ඒ දවස්වලන් fb ශෙයාර් වෙච්ච ෆොටෝස් වගයක් නං ඇති දුටුගැමුණු රජ්ජුරුවෝ යෝධයෝ දසදෙනත් දෙපැත්තෙන් තියාගෙන ගහපු සෙල්ෆි එකක..
    #DefeatedElara#FeelingAwesome with gotaimbara and nine others..කියල තිබ්බේ..

    :baffled::baffled::oo::oo: