දහම් කුමරු
GUHERA Banned Sep 26, 2015 175 20 0 Sep 28, 2015 #2 මෛත්රී මහත්තයෝ මහින්ද ලොක්කට ගෙදර යන්න උනේ පවුල් පාලනය සහ දුෂණය නිසා,ඔබතුමාත් මහින්ද ලොක්කගේ අඩිපාරේ ගියොත් ඔබතුමාටත් වෙන්නේ ඒ ටිකම තමා. ඔබතුමාට ඉංග්රීසි බැරි නිසා පරිවර්තකයා විදිහට දහම් සිරිසේන ගත්තාට කමක් නෑ,හැබැයි නාමල් බේබි ට වගේ නැති බලතල දීලා ෆෝම් කරන්න හදන්න එපා. එක අතකින් පොඩි ස්තුතියකුත් කරන්න ඕනි මෛත්රී ට මොකද, 2014 ජිනීවා සමුළුවට මහින්ද,ශිරා(ශිරන්ති) සහ 300 නඩය යන්න කෝටි 29 ගියා, 2015 ඔබතුමා යන්න වියදම් කලේ ලක්ෂ 30.
මෛත්රී මහත්තයෝ මහින්ද ලොක්කට ගෙදර යන්න උනේ පවුල් පාලනය සහ දුෂණය නිසා,ඔබතුමාත් මහින්ද ලොක්කගේ අඩිපාරේ ගියොත් ඔබතුමාටත් වෙන්නේ ඒ ටිකම තමා. ඔබතුමාට ඉංග්රීසි බැරි නිසා පරිවර්තකයා විදිහට දහම් සිරිසේන ගත්තාට කමක් නෑ,හැබැයි නාමල් බේබි ට වගේ නැති බලතල දීලා ෆෝම් කරන්න හදන්න එපා. එක අතකින් පොඩි ස්තුතියකුත් කරන්න ඕනි මෛත්රී ට මොකද, 2014 ජිනීවා සමුළුවට මහින්ද,ශිරා(ශිරන්ති) සහ 300 නඩය යන්න කෝටි 29 ගියා, 2015 ඔබතුමා යන්න වියදම් කලේ ලක්ෂ 30.
Robinhood wage ekek Well-known member Feb 22, 2013 20,698 10,780 113 Sherwood වගේ තැනක Sep 28, 2015 #5 දහම් ? ඌ මොකද එතන කරන්නේ ? දන්න එකෙක් ඉන්නවා නං කියපන්කො >>
GUHERA Banned Sep 26, 2015 175 20 0 Sep 28, 2015 #7 මහ එකාට ඉංගිරිසියෙන් කියන ඒවා තේරෙන්නේ නෑ.මූට දතකට පූට්ටු වෙලා දාඩිය දාලා හුජ්ජ පිට වෙනවා.කොල්ල තමයි මූට තේරුම් කරන්නේ.මේ අරලිය සහල්,වැලි ගොඩ දාලා,හොරාට ගස් කපලා දුක් මහන්සියෙන් හොයාගනිපු සල්ලිවලින් හිටං කොල්ලා ගිහින් තියෙන්නෙ.
මහ එකාට ඉංගිරිසියෙන් කියන ඒවා තේරෙන්නේ නෑ.මූට දතකට පූට්ටු වෙලා දාඩිය දාලා හුජ්ජ පිට වෙනවා.කොල්ල තමයි මූට තේරුම් කරන්නේ.මේ අරලිය සහල්,වැලි ගොඩ දාලා,හොරාට ගස් කපලා දුක් මහන්සියෙන් හොයාගනිපු සල්ලිවලින් හිටං කොල්ලා ගිහින් තියෙන්නෙ.
nadeeraLK Banned Sep 25, 2015 2,978 157 0 Sep 28, 2015 #10 GUHERA said: මහ එකාට ඉංගිරිසියෙන් කියන ඒවා තේරෙන්නේ නෑ.මූට දතකට පූට්ටු වෙලා දාඩිය දාලා හුජ්ජ පිට වෙනවා.කොල්ල තමයි මූට තේරුම් කරන්නේ.මේ අරලිය සහල්,වැලි ගොඩ දාලා,හොරාට ගස් කපලා දුක් මහන්සියෙන් හොයාගනිපු සල්ලිවලින් හිටං කොල්ලා ගිහින් තියෙන්නෙ. Click to expand... shirawata ban
GUHERA said: මහ එකාට ඉංගිරිසියෙන් කියන ඒවා තේරෙන්නේ නෑ.මූට දතකට පූට්ටු වෙලා දාඩිය දාලා හුජ්ජ පිට වෙනවා.කොල්ල තමයි මූට තේරුම් කරන්නේ.මේ අරලිය සහල්,වැලි ගොඩ දාලා,හොරාට ගස් කපලා දුක් මහන්සියෙන් හොයාගනිපු සල්ලිවලින් හිටං කොල්ලා ගිහින් තියෙන්නෙ. Click to expand... shirawata ban
BlueBat Member Aug 14, 2011 15,181 1,092 0 Sep 28, 2015 #11 man hithanne porata demma idamma rajya thanthrika weda purudu karanawa wage. puthawath janadipathi karanna hinayak ethi. aduma gane lagadima foreign minister karannawath.
man hithanne porata demma idamma rajya thanthrika weda purudu karanawa wage. puthawath janadipathi karanna hinayak ethi. aduma gane lagadima foreign minister karannawath.